ඔය දැකල නැති රටවල් ගැන කිවට, මේ ලකාවෙම ඉන්නෙ රනිල් කියල එකෙක්, සහරාන් කියල එකෙක් බෝම්බ ගහන්ඩ එනව කියල දැන දැන ඌ කොල්ලො ගහන්ඩ සාගලගෙ ගෙට රිoගුව.. සාගලය රනිලට අරිද්දි පහන අල්ලපු එකා තමයි ඔය පොල්පොටයෙක් ගැන කියවල තියෙන්නෙ තමන්ගෙ එකාලගෙ ජඩකම් වහ ගන්ඩ..ඉස්සර කාම්බෝජේ කියලා ලස්සන රටක් තිබුණා
එකේ හිටියා පොල්පොට් කියල වීර, දේශප්‍රේමී , කොන්ද කෙලින් තියෙන , කතා කරනකොට ජනතාවගේ ඇගේ මයිල් කෙලින්වෙන නායකයෙක් ,
එයත් ඔය විදිහට රසායනික පෝර ඒ රටේ තහනම් කරලා කාබනික පොර වලින් විතරක් වගා කරන්න ඕනේ කියල නීතියක් ගේනවා (මේ එයා කරපු ගොඩක් දේවල් වලින් එකක් විතරයි )
ඊටපස්සේ ඒ රටේ මිනිස්සු මිලියන ගානක් ගොඩක් සතුටින් ගොඩාක් කල් ජිවත් උනා (පරලෝකේ )
මුස්පේන්තු ඇඩියාව.. Continueසාර්ථක වෙන්නේ නැහැ. මහා පරිමාණයෙන් වගා කරද්දී කාබනික පොහොර වලින් කරන්න බැහැ.
රාජපක්ශල හොරු ඇල්ලුවද?හොරු අල්ලන්ඩනෙ උබල බලේ ගත්තෙ ඇයි නොකරෙ??? කුහකකමට බයිල කියන්ඩ එපා බන්, රාජපක්ශල විතරයි රටට දෙයක් කරේ තොපි බලේ අරන් කොල්ලො ගගහ උන්න ඇරෙන්ඩ මොනාද කරේ වෙන???
katin batalia hitawannawa hamadama wageMey kathava meeta kalin kee denek kiyala, try out karala athda. Aekama aayeth karanna hadanava.Oka thamai subject ekaka history ekavath dannathuva aavoth venne. Naththan adugaane issara mewa karanna gihin hiravuney kothanada kiyalavath balanna puluvan. Aparadey salli.
ඇත්ත නමුත් අපි ක්‍රමිකව හරි කාබනික පොහොර නිශ්පාදනය හා භාවිතය මීට වඩා වැඩි කරන්න ඕන. මේව ලංකාවේ කරන්න බැරි වැඩ නෙමෙයිසාර්ථක වෙන්නේ නැහැ. මහා පරිමාණයෙන් වගා කරද්දී කාබනික පොහොර වලින් කරන්න බැහැ.
දේශපාලනේ කියන්නේ මේ පොල්කට්ටක් විතර රටේ ඉන්න රනිල්, මහින්ද, චන්ද්‍රිකා , ගොටබය ගැන විතරක් නෙමයි . උබට ලෝකේ රටවල් ගැන කියවන්න වෙනවා ,ඔය දැකල නැති රටවල් ගැන කිවට, මේ ලකාවෙම ඉන්නෙ රනිල් කියල එකෙක්, සහරාන් කියල එකෙක් බෝම්බ ගහන්ඩ එනව කියල දැන දැන ඌ කොල්ලො ගහන්ඩ සාගලගෙ ගෙට රිoගුව.. සාගලය රනිලට අරිද්දි පහන අල්ලපු එකා තමයි ඔය පොල්පොටයෙක් ගැන කියවල තියෙන්නෙ තමන්ගෙ එකාලගෙ ජඩකම් වහ ගන්ඩ..
hmm basil malli ganata pohora company tiken gaana kapaddi, aiyandi kabanikawa waka karai da?...tawa tika damaskin balamu hadissi wena epa![]()
අනිවාර්යයෙන්ම . කෘෂිකර්මතය කියන්නේ වෙනම industry එකක්සාර්ථක වෙන්නේ නැහැ. මහා පරිමාණයෙන් වගා කරද්දී කාබනික පොහොර වලින් කරන්න බැහැ.
UNP kaaleth Rathana oyavagey carbanika vadak karanna try kala. Aekath habak.katin batalia hitawannawa hamadama wagepractical wenneth ne owa karanneth ne boruwata speech denawa minissu rawatanna hamadama kara wage.
kiyala wedak ne. hamadama mokahari marketing para dala kunu tika hodananna hadanwa. moda hrak rewetenawa. karapu deyak kata karanne. okkom darama pennawa vitarai.ammoh kochchara nan meya kuwada...![]()