උඹලට දැන්වත් තේරෙනවද මේ රටට වෙලා තියෙන දේ..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    උඹලට දැන්වත් තේරෙනවද මේ රටට වෙලා තියෙන දේ..

    පොඩ්ඩක් හිතලා බලපන්කො, අපි මොනතරම් පව්ද කියලා. ICU සේරම පිරිලලු, මම දන්න විදිහට මිලියන 21.8 ඉන්න රටේ ICU ඇඳන් තියෙන්නෙම 700 ක් වගේ.. මුන් මෙච්චර කල් රටට මොනවද කරලා තියෙන්නෙ? සේරම උන් තමන්ගෙ සුඛවිහරනයට දේවල් කරගෙන මිසක් රටට දෙයක් කරගෙන නෑ නේද?

    උබලා ඉන්න ගමේ හදිස්සියට ICU එකක් තියේද? Operation theater තියේද? නෑ නේද? ඇයි එහෙම තිබ්බනම් මිනිස්සුන්ට අමාරුවක් උනාම කොළඹ යවනවා කියලා යවන්නෙ? දැන් කොළඹවත් එහෙම පහසුවක් තියේද? නිව්ස් වල මේවා දකිද්දිවත් උබලට හිතෙන්නෙ නැද්ද අපි ලොකුවටම ඇරගෙන ඉන්නෙ කියලා?

    අර කුළුනු මේ කුළුනු හදන වෙලේ ඇයි රටකට අත්‍යාවශ්‍ය සේවා ටිකවත් හරියට නැත්තෙ?

    කෝ හොඳ සෞඛ්‍ය පහසුකම්
    කෝ හොඳ අධ්‍යාපන පහසුකම්

    තාම ඉස්කෝල තියේ , ස්කෝලෙටම වැඩකරන මට්ටමේ කම්පුටර් තියෙන්නෙ එකක් දෙකක්, ඇයි ඒවගෙ ඉන්නෙ ළමයි නෙමේද? ඇයි අපේ චන්දෙන්ම එන දේශපාලනය කරන එකා විදින සැප, උන්ගෙ ළමයි විඳින සැප උබලට, මට අපේ බාල පරම්පරාවට නැත්තෙ?

    මුන් කෝටි ගණන් වියදම් කරලා වාහන ගත්තා? ඇයි උන්ට බැරි උනේ මේ රටේ ඒ සල්ලි වලින් මූලික දේවල් ටිකවත් ශක්තිමත් කරන්න? රනිලා දැම්ම Ambulance ටිකටත් ඒ කාලේ බැන්නා, ඒ උනාට ඒ ටිකේ තියෙන වටිනාකම? මම මේ ඌ හොඳයි කියනවා නෙමේ, මට ඔය පකෙක්වත් අදාල නෑ, මම කියන්නෙ අපේ චන්දෙන් පත්වෙන එකා ඒ දේවල් අනිවා කරන්න ඕනි කියන එකයි.

    තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Oya Corona prashna okkoma aawe Port City eka nisa... ethakan PCR test kaleth dawasata 5k wage.. onna Rata Rakina Wiruwage keruwaawa!!

    Pinata India walin aapu vaccines suth unge henchaiyanta ohe gahala daala dhan front-line workers latwat na health sector eke. Godak doctors la innawa regional hospitals wala COVID vaccine eka nathiwa...

    Anna arahe Port City eka sinnakkara wikunala daalalu naaki maina...

    Paw bun api :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,987
    113
    තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    මෙතන සම්පූර්ණ වැරැද්ද තියෙන්නෙ මිනිස්සුන්ගෙ දේශපාලකයෝ මේවට ගාව ගෙන වැඩක නෑ
    අපේ එවුන්ගෙ හැදියාවක් නෑ හොරකම උපතින්ම
    මම කියනවට නගර සභාවකට වැඩක් කරගන්න ගිහින් බලපන් ඔක්කොම පගාවට යටයි
    දැන් මුන් පගාව ගන්නෙ දේශපාලකයන්ගෙන් අහලද
    ඇත්තටම මෙතන තියෙන්නෙ 225 අවුලක් නෙමෙයි අනික් එවුන්ගෙ අවුලක්
    බලපන් තාම ලංකාවේ ප්‍රවාහන සේවය පාඩුයි පාඩුයි කියනව
    රෑ 9 පහුවෙච්ච ගමන් සීටීබි කොන්දල ඩ්‍රයිවර්ල කන පැලෙන්න බීල ඉන්නෙ
    දැන් මුන්ට බොන්න සල්ලි කොහෙන්ද තනිකර ප්‍රයිවට් එකා එක ට්‍රිප් එකට 1000 දීපූ ගමන් මූන් ඔක්කොම හෝල්ට් ටික අතඅරිනව
    ඔය වගේ තමයි ඉතින් හැමදේම
    උඹල දන්නව සීගරෙියෙ ටිකට් වංචා කරන විදිහ සුද්දොන්ගෙන්
    අහල බලපන් ගයිඩ් කෙනෙක්ගෙන්‍ මේව කථා කරල වැඩක් නෑ තනිකර වැරුද්ද අපේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829

    දේශපාලකයො දැනගන්න එපැයි මිනිස්සු හදන්න 2/3 දුන්නේ ඒකනේ 😆
     
    ඇත්ත බන්
     
    • Like
    Reactions: hodakolla

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    ධම්මික පැණිය ඔච්චර හොදට වැඩ කරද්දී ICU ඇදන් 700 ත් හොදටම වැඩි නැද්ද . මදි වගේ නම් තව මුට්ටි ටිකක් ගංගාවලට අතාරින්න විතරයි තියෙන්නේ