@erozan @nicjosh83
තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්.
හරි හරි බන්...ඔහොම ඉඳින් පාටලීට සහයෝගය දෙන්න...සජිත්ට බැටේ දෙන්න plan එකක් ගහමු . pm එකක් දාපන්....
@erozan @nicjosh83
තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්.
හරි හරි බන්...ඔහොම ඉඳින් පාටලීට සහයෝගය දෙන්න...සජිත්ට බැටේ දෙන්න plan එකක් ගහමු . pm එකක් දාපන්....
එතනත් දේශපාලන වාසි ගන්න හදන්නේ.. තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්.
ආයෙත් දේශපාලන වාසි ගන්න හදන්නේ.. තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්.පාටලීගේ උපදේශක කතා බලපන්කො
ආයෙත් දේශපාලන වාසි ගන්න හදන්නේ.. තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්.
පාටලීගේ උපදේශකගේ බෝල... ඉඹ හිතන් ඉන්නේ මේකේ ඉන්න උන් ගැන මම දන්නේ නෑ කියලද ?![]()
Aniwa machanඋඹලට දැන්වත් තේරෙනවද මේ රටට වෙලා තියෙන දේ..
පොඩ්ඩක් හිතලා බලපන්කො, අපි මොනතරම් පව්ද කියලා. ICU සේරම පිරිලලු, මම දන්න විදිහට මිලියන 21.8 ඉන්න රටේ ICU ඇඳන් තියෙන්නෙම 700 ක් වගේ.. මුන් මෙච්චර කල් රටට මොනවද කරලා තියෙන්නෙ? සේරම උන් තමන්ගෙ සුඛවිහරනයට දේවල් කරගෙන මිසක් රටට දෙයක් කරගෙන නෑ නේද?
උබලා ඉන්න ගමේ හදිස්සියට ICU එකක් තියේද? Operation theater තියේද? නෑ නේද? ඇයි එහෙම තිබ්බනම් මිනිස්සුන්ට අමාරුවක් උනාම කොළඹ යවනවා කියලා යවන්නෙ? දැන් කොළඹවත් එහෙම පහසුවක් තියේද? නිව්ස් වල මේවා දකිද්දිවත් උබලට හිතෙන්නෙ නැද්ද අපි ලොකුවටම ඇරගෙන ඉන්නෙ කියලා?
අර කුළුනු මේ කුළුනු හදන වෙලේ ඇයි රටකට අත්‍යාවශ්‍ය සේවා ටිකවත් හරියට නැත්තෙ?
කෝ හොඳ සෞඛ්‍ය පහසුකම්
කෝ හොඳ අධ්‍යාපන පහසුකම්
තාම ඉස්කෝල තියේ , ස්කෝලෙටම වැඩකරන මට්ටමේ කම්පුටර් තියෙන්නෙ එකක් දෙකක්, ඇයි ඒවගෙ ඉන්නෙ ළමයි නෙමේද? ඇයි අපේ චන්දෙන්ම එන දේශපාලනය කරන එකා විදින සැප, උන්ගෙ ළමයි විඳින සැප උබලට, මට අපේ බාල පරම්පරාවට නැත්තෙ?
මුන් කෝටි ගණන් වියදම් කරලා වාහන ගත්තා? ඇයි උන්ට බැරි උනේ මේ රටේ ඒ සල්ලි වලින් මූලික දේවල් ටිකවත් ශක්තිමත් කරන්න? රනිලා දැම්ම Ambulance ටිකටත් ඒ කාලේ බැන්නා, ඒ උනාට ඒ ටිකේ තියෙන වටිනාකම? මම මේ ඌ හොඳයි කියනවා නෙමේ, මට ඔය පකෙක්වත් අදාල නෑ, මම කියන්නෙ අපේ චන්දෙන් පත්වෙන එකා ඒ දේවල් අනිවා කරන්න ඕනි කියන එකයි.
තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්.
වෙන රටක ජිවත් වෙන්න විදිහක් හදාගන්න ට්‍රයි කරපල්ලා.
හරි එහෙම කියමුකො, ගමේ ඉස්කෝලෙ. ඒකෙත් ළමයි අඩු නිසාද උන්ට වැඩ කරන මට්ටමේ PC එකක්වත් නැත්තෙ, අනේ හැම රෙද්දම සාධාරනීය කරන්න එන්නෙ නැතුව පලයන් බන් යන්න, උඹලා වගේ උන් කවදාවත් රටක පාලනයක වැරැද්දක් දකින්නෙ නෑ. නිකන් පුකේ ලොජික්ස්නම් තියේ.මෙතන කියන්න ලේසී හැබයි කරන්න එකෙකුටවත් බැහැ. ගමේ ඉස්පිරිතාලේ කියන්නේ ලෙඩ්ඩු පනහකටවත් ඉඩ නැති තැනක. ඒකටත් ICU එබන්නද කියන්නේ? ලංකාවේ ICU මදී ප්ක ඇත්ත. හැබයි ICU අද ඕනේ කියලා හදන්න මේක චීනේ නෙමේ. බඩු ගන්න බලන් ඉන්න වෙනවා මාස ගනන්. අනික හැම තැනම ICU දාලා ඒවා මොනවා කරන්නද? telecommunication වල තියන concept එකක් තමා traffic handling. කිසිම සිස්ටම් එකක් තමුන්ට උවමනා සම්පූර්ණ ධාරිතාව වෙනකම් පහසුකම් සපයන්නේ නැහැ. හැමදාම මධ්‍ය අගයක් තමා පහසුකම් දෙන්නේ. නැත්නම් සිස්ටම් එක ට පාඩුයි. අපේ තාම ලෙඩ්ඩුන්ට බේත් දෙන්නෙත් ආණ්ඩුවෙන්. එංගලන්තේ වගේ වෙනම ටැස්ක් එකක් ග්න්නේත් නැහැ.
හරි එහෙම කියමුකො, ගමේ ඉස්කෝලෙ. ඒකෙත් ළමයි අඩු නිසාද උන්ට වැඩ කරන මට්ටමේ PC එකක්වත් නැත්තෙ
minissu gevana tax walin thama anduwa denne, nathuw gedarin genalla neme,මෙතන කියන්න ලේසී හැබයි කරන්න එකෙකුටවත් බැහැ. ගමේ ඉස්පිරිතාලේ කියන්නේ ලෙඩ්ඩු පනහකටවත් ඉඩ නැති තැනක. ඒකටත් ICU එබන්නද කියන්නේ? ලංකාවේ ICU මදී ප්ක ඇත්ත. හැබයි ICU අද ඕනේ කියලා හදන්න මේක චීනේ නෙමේ. බඩු ගන්න බලන් ඉන්න වෙනවා මාස ගනන්. අනික හැම තැනම ICU දාලා ඒවා මොනවා කරන්නද? telecommunication වල තියන concept එකක් තමා traffic handling. කිසිම සිස්ටම් එකක් තමුන්ට උවමනා සම්පූර්ණ ධාරිතාව වෙනකම් පහසුකම් සපයන්නේ නැහැ. හැමදාම මධ්‍ය අගයක් තමා පහසුකම් දෙන්නේ. නැත්නම් සිස්ටම් එක ට පාඩුයි. අපේ තාම ලෙඩ්ඩුන්ට බේත් දෙන්නෙත් ආණ්ඩුවෙන්. එංගලන්තේ වගේ වෙනම ටැස්ක් එකක් ග්න්නේත් නැහැ.
දවසට හතක් අටක් මැරෙනවා ඒ සේරම අවුරුදු අසුව අනුව පැනපු අය. ඉස්කෝල සේරම ඇරලා. කොලේජ් වහලා ඔන්ලයින් උගන්නනවා. රෙදි විතරක් විකුණන කඩ සේරම වහලා ග්‍රොසරියි රෙදියි දෙකම තියෙන කඩ ඇරලා ඒත් විකුනන්න පුළුවන් අත්‍යවශ්‍ය රෙදිපිළි විතරයි. කිසිම කෙනෙක්ට කවුන්ටි එකෙක් එලියට යන්න තහනම්.
කඩේ යන ගමන් අනුසාශනා කරන එකා..@erozan @nicjosh83
තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්.