Page Admin මලය මේ දේ තේරුම් ගත්තට බොහොම තුති. ගොඩක් අය මේකේ තේරුම මොකද්ද කියලා අහලා තිබ්බා. ඕගොල්ලෝ දකින්න ඇති ටික කාලෙක ඉදන් චීන්නු සිංහලෙන් කතා කරන Fb pages, YouTube channels තියෙනවා. උදාහරණයක් ලෙස Blinky කියන Youtube page එක සහ Seda Mali කියන FB page එක. ඔය කරන්නේ ඒගොල්ලන්ගේ රජයේ project එකක්. ඒක අපේ හරක්ට තේරෙන්නේ නෑ. උන් අපේ මොළ හෝදනවා. අපේ අලුත් අවුරුද්දට සාරී ඔසරී ඇදල රබන් ගහනවා කැවුම් කොකිස් පුච්චනවා. ඒවායේ comments බැලුවම අපේ උන් උන්ට පණ ඇරලා. So sweet ලු, ඔයා ලස්සනයි ලු, සිංහල කතාකරන එක අපිට ආඩම්බරයක් ලු. කොටින්ම අපේ හාමුදුරු ගොල්ලොත් වහ වැටිලා. බුදු සරණයි ලු. උන් ඔය කරන්නේ ලංකාව චීනෙත් එක්ක බුදු බොක්ක කියලා අපේ ඔලු කන project එක. සමාජීය, සංස්කෘතිකව අපි එකයි කියලා පෙන්නන එක. හොදම උදාහරණය Seda Mali කියන FB page එක. එකේ ඉන්න ගනු දෙන්නා ඉන්නේ චීනයේ. උන් එහෙ university එකේ සිංහල ඉගෙනගන්නවලු. ඉතින් කලපනා කරලා බලහල්ලා අපිත් මේ වෙන language එකක් ඉගෙනගෙන මෙහෙන් යන්න බලන් ඉන්න එකේ උන් සිංහල ඉගෙන ගන්නේ මොකටද කියලා. Seda Mali කියන FB page එකේ ping කරලා තියෙන post එකේ කියනවා ******මේ පිටුවේ සිටින මිත්‍රශීලි ලංකික යොළුවෝ තමයි මට මෙතන රැඳී ඉන්න ශක්තිය වෙන්නේ එහෙත් මුලින් ම මා සඳහන් කරන්න කැමති, චීන ජනතාවට එරෙහිව හේතු රහිතව
සටන්කාරි සංකල්පයෙන් සිටින පුද්ගලයන් පිළි ගන්න කැමති නැති බව******** Direct කියනවා චීන ජනතාවට සටන්කාරී අය එයා පිලි ගන්නේ නෑ ලූ. මරු නේ. ගොඩක් posts sponsored. Seda Mali කියන page එක run කරන්නේ චීනයේ ඉඳන්. FB block නම් කොහොමද එහෙ ඉඳන් FB එන්නේ. මේක ගොඩක් ලොකු ප්‍රශ්නයක්
View attachment 122079