චිනා ලංකාව අල්ලන ප්‍රොපගැන්ඩාව

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    FB_IMG_1619531502487.jpg
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,255
    8,264
    113
    M-Town
    Page Admin මලය මේ දේ තේරුම් ගත්තට බොහොම තුති. ගොඩක් අය මේකේ තේරුම මොකද්ද කියලා අහලා තිබ්බා. ඕගොල්ලෝ දකින්න ඇති ටික කාලෙක ඉදන් චීන්නු සිංහලෙන් කතා කරන Fb pages, YouTube channels තියෙනවා. උදාහරණයක් ලෙස Blinky කියන Youtube page එක සහ Seda Mali කියන FB page එක. ඔය කරන්නේ ඒගොල්ලන්ගේ රජයේ project එකක්. ඒක අපේ හරක්ට තේරෙන්නේ නෑ. උන් අපේ මොළ හෝදනවා. අපේ අලුත් අවුරුද්දට සාරී ඔසරී ඇදල රබන් ගහනවා කැවුම් කොකිස් පුච්චනවා. ඒවායේ comments බැලුවම අපේ උන් උන්ට පණ ඇරලා. So sweet ලු, ඔයා ලස්සනයි ලු, සිංහල කතාකරන එක අපිට ආඩම්බරයක් ලු. කොටින්ම අපේ හාමුදුරු ගොල්ලොත් වහ වැටිලා. බුදු සරණයි ලු. උන් ඔය කරන්නේ ලංකාව චීනෙත් එක්ක බුදු බොක්ක කියලා අපේ ඔලු කන project එක. සමාජීය, සංස්කෘතිකව අපි එකයි කියලා පෙන්නන එක. හොදම උදාහරණය Seda Mali කියන FB page එක. එකේ ඉන්න ගනු දෙන්නා ඉන්නේ චීනයේ. උන් එහෙ university එකේ සිංහල ඉගෙනගන්නවලු. ඉතින් කලපනා කරලා බලහල්ලා අපිත් මේ වෙන language එකක් ඉගෙනගෙන මෙහෙන් යන්න බලන් ඉන්න එකේ උන් සිංහල ඉගෙන ගන්නේ මොකටද කියලා. Seda Mali කියන FB page එකේ ping කරලා තියෙන post එකේ කියනවා ******මේ පිටුවේ සිටින මිත්‍රශීලි ලංකික යොළුවෝ තමයි මට මෙතන රැඳී ඉන්න ශක්තිය වෙන්නේ එහෙත් මුලින් ම මා සඳහන් කරන්න කැමති, චීන ජනතාවට එරෙහිව හේතු රහිතව

    සටන්කාරි සංකල්පයෙන් සිටින පුද්ගලයන් පිළි ගන්න කැමති නැති බව******** Direct කියනවා චීන ජනතාවට සටන්කාරී අය එයා පිලි ගන්නේ නෑ ලූ. මරු නේ. ගොඩක් posts sponsored. Seda Mali කියන page එක run කරන්නේ චීනයේ ඉඳන්. FB block නම් කොහොමද එහෙ ඉඳන් FB එන්නේ. මේක ගොඩක් ලොකු ප්‍රශ්නයක්
    FB_IMG_1619535074606.jpg
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,278
    113
    Senal aiyage Conspiracy theory wagemai :love::love:
    uba kiyanne ehema neyi kiyalada ?

    Page Admin මලය මේ දේ තේරුම් ගත්තට බොහොම තුති. ගොඩක් අය මේකේ තේරුම මොකද්ද කියලා අහලා තිබ්බා. ඕගොල්ලෝ දකින්න ඇති ටික කාලෙක ඉදන් චීන්නු සිංහලෙන් කතා කරන Fb pages, YouTube channels තියෙනවා. උදාහරණයක් ලෙස Blinky කියන Youtube page එක සහ Seda Mali කියන FB page එක. ඔය කරන්නේ ඒගොල්ලන්ගේ රජයේ project එකක්. ඒක අපේ හරක්ට තේරෙන්නේ නෑ. උන් අපේ මොළ හෝදනවා. අපේ අලුත් අවුරුද්දට සාරී ඔසරී ඇදල රබන් ගහනවා කැවුම් කොකිස් පුච්චනවා. ඒවායේ comments බැලුවම අපේ උන් උන්ට පණ ඇරලා. So sweet ලු, ඔයා ලස්සනයි ලු, සිංහල කතාකරන එක අපිට ආඩම්බරයක් ලු. කොටින්ම අපේ හාමුදුරු ගොල්ලොත් වහ වැටිලා. බුදු සරණයි ලු. උන් ඔය කරන්නේ ලංකාව චීනෙත් එක්ක බුදු බොක්ක කියලා අපේ ඔලු කන project එක. සමාජීය, සංස්කෘතිකව අපි එකයි කියලා පෙන්නන එක. හොදම උදාහරණය Seda Mali කියන FB page එක. එකේ ඉන්න ගනු දෙන්නා ඉන්නේ චීනයේ. උන් එහෙ university එකේ සිංහල ඉගෙනගන්නවලු. ඉතින් කලපනා කරලා බලහල්ලා අපිත් මේ වෙන language එකක් ඉගෙනගෙන මෙහෙන් යන්න බලන් ඉන්න එකේ උන් සිංහල ඉගෙන ගන්නේ මොකටද කියලා. Seda Mali කියන FB page එකේ ping කරලා තියෙන post එකේ කියනවා ******මේ පිටුවේ සිටින මිත්‍රශීලි ලංකික යොළුවෝ තමයි මට මෙතන රැඳී ඉන්න ශක්තිය වෙන්නේ එහෙත් මුලින් ම මා සඳහන් කරන්න කැමති, චීන ජනතාවට එරෙහිව හේතු රහිතව

    සටන්කාරි සංකල්පයෙන් සිටින පුද්ගලයන් පිළි ගන්න කැමති නැති බව******** Direct කියනවා චීන ජනතාවට සටන්කාරී අය එයා පිලි ගන්නේ නෑ ලූ. මරු නේ. ගොඩක් posts sponsored. Seda Mali කියන page එක run කරන්නේ චීනයේ ඉඳන්. FB block නම් කොහොමද එහෙ ඉඳන් FB එන්නේ. මේක ගොඩක් ලොකු ප්‍රශ්නයක් View attachment 122079
    මතකද චීන රූ රැජිනක් යූටියුබ් ඉන්ටවිව් එකකදි කිව්ව එයාල ලංකාවෙ අයට කැමතියි කියල. මේව එකකට එකක් සම්බන්ධයි

    ------ Post added on Apr 27, 2021 at 8:27 PM
     
    • Like
    Reactions: hodakolla

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    චිනට හම්බන්තොට වරාය විකුනගෙන කාපු එකාල දාන ගොබ්බ තෙර්ඩ්
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Kalu katha sinhalu hamadama wena ratawal walata gihin toilet hoda hoda inna eke chinese sir la ohoma deyak karala hari meka diyunu karala gannawa eke athi waradda mokak da?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,668
    113
    34
    Hell
    සුළු දෙයක් සහෝදරයා ඕකට කරන්න තියෙන්නේ . මෙන්න මේ ෆොටෝ 1ක comment කරන්න

    මල්ටි බැරල් දෙක තුනක් වත්ත වටේ වැටෙයි එච්චරයි

    c72ca6b569e9729191b465dba7dda209.png
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    Hina una wage newei meka hena serious case ekak. Bath packet ekata puka dena unuth mewa dakke na wage innawa.

    china wala brainwashing camp wala wena dewal poddak youtube eke balapalla. Un awama mehe pansalak wath ithuru karana ekak na. Mewa awrudu 50-100 project. Anthimata sinhala minissunta inna ratak nathi wenawa.

    politician la meka puluwan tharam adan gihin bari weddi horenma meka wikunala hoda ratakata panaganie. Mehe ithuru wena minissunta chinese un discriminate karana hati balaganna puluwan wei.

    Dan lankawe minissu inne unuwathura haliye inna kakuluwo wage. Thawama ganan ganne na rath unata. Anthimata eliyata panaganna bari weddi, thereddi parakku wadi.

    meke bath packet ekata kade yana awajathakayonge post hodata balapalla ubalata therei china hodai gaga heeniyata kade yana hati. Owa okkoma yanne eka plan ekakata. Parakku wadi dan.