oxygen tankiyak gatta

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අයියෝ.. මෙඩිකල් ග්‍රේඩ් ඔක්සිජන් වෙනි. ඉන්දස්ට්‍රියල් එව්වා වෙනයි.. නිකන් මැරුන් නොකා ඉඩහල්ලා..
    eka thama matath saka hithune. industrial ewaye purity or even wena chemicals mix karala thiyenawnam kela wenawa ne kiyala.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    eka thama matath saka hithune. industrial ewaye purity or even wena chemicals mix karala thiyenawnam kela wenawa ne kiyala.
    මේ හුත්තලා නොදන්නා වෙදකම් කරන්න ගිහින් බ්ලඩ් පොයිසන් වෙලා මැරෙන්න හදන්නේ..
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මචන් ගෙදරදි Oxygen හදා ගන්න බැරිද ? potassium permanganate(කොන්ඩිස්) + Hydrogen Peroxide කලවම් කලාම Oxygen හැදෙනවනේ. :unsure: මේවා හුස්ම ගන්න තරම් safe ද ?
    පිස්සු කෙලින්න එපා බන්. ඕවල පියුරටි එක බොහොම අඩුයි. අනික වෙන කම්පවුන්ඩ්ස් වල පාටිකල්ස් තියෙන්න පුළුවන්. නර්ව් ගෑස් ගැහුවා වගේ මැරිලා වටෙන්නද හදන්නේ..
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මචන් ගෙදරදි Oxygen හදා ගන්න බැරිද ? potassium permanganate(කොන්ඩිස්) + Hydrogen Peroxide කලවම් කලාම Oxygen හැදෙනවනේ. :unsure: මේවා හුස්ම ගන්න තරම් safe ද ?
    tho owa gedara hadanna gihin anthimata oxygen neme mustard gas eka hadei.
    gamama will die but hitler will be proud of you.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Badu nane ganna. Ceylong Oxygen akata katha kara. Strictly hospitals witharai lu denne. Uba kohenda gathe?
    උන් ඉස්සර ඉදන්ම ඔක්සිජන් එහ්ව්ම හිතුමතේ දුන්නේ නැහැ බන්. ඇසිටිලින් විතරයි එහෙම වැල්දින්කාරයෝ ගත්තේ කාබයිට් ගහලා වෙල්ඩ් කරන්න. සිලෝන් ඔක්සිජන් උන් කවදාවත් මෙඩිකල් ඔක්සිජන් පිට වික්කේ නැහැ අනුමත රෝහලකට හෝ රසායනාගාරෙකට හැරෙන්න. ඕක ඔයිට වඩා බයානක ත්‍රස්තවාදී වැඩවලට ගන්න පුළුවන් අයිටම් එකක්.. ඔක්සිජන් එක්ක කලාවන් කරලා ගෑස් ෂොට් දෙන්න පුළුවන්. අනික සහරාන් ටයිප් ගේම් ගැහුවකි. ඒ නිසා මෙඩිකල් ඔක්සිජන් කියන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක උනත් එහෙම කැමති කැමති එහෙකුට අරන් යන්න පුළුවන් ගැජට් එකක් නෙමෙයි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඕක ඔයිට වඩා බයානක ත්‍රස්තවාදී වැඩවලට ගන්න පුළුවන් අයිටම් එකක්.. ඔක්සිජන් එක්ක කලාවන් කරලා ගෑස් ෂොට් දෙන්න පුළුවන්. අනික සහරාන් ටයිප් ගේම් ගැහුවකි.

    ත්‍රස්තවාදියෝම තමයි ඕව ගැන දන්නේ...... 🖖
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ත්‍රස්තවාදියෝම තමයි ඕව ගැන දන්නේ...... 🖖
    දැන් පුක මහගත්තද? සනීපද? ඕක අහපන් ලොක්කාගෙන්. බොස් බොහොම නොසතුටෙන් ඉන්නේ..
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    දැන් පුක මහගත්තද? සනීපද? ඕක අහපන් ලොක්කාගෙන්. බොස් බොහොම නොසතුටෙන් ඉන්නේ..
    හායි සෙන්නා බොක්කා
    කොහොමද සැප සනීප...
     
    • Like
    Reactions: Solo Rider

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දැන් පුක මහගත්තද? සනීපද? ඕක අහපන් ලොක්කාගෙන්. බොස් බොහොම නොසතුටෙන් ඉන්නේ..

    හායි සෙනාල් ....තරහ ගන්න කාරී නෑ ;-)
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    මුන්ට පිස්සු අන්තිමට ඔක්සිජන් විස වෙලා මැරෙන්නේ. මාර්කට් එකේ තියෙන්නේ industrial oxygen ලෙඩ්ඩුන්ට දෙන්නේ medical oxygen. මැරෙන්න ලේසී විදිහක්
    No problem... You can purchase another acetylene cylinder and start welding something... :P

    PS: Industrial Oxygen sometimes could have impurities but usable in an emergency. If you are a pilot then it's different. The humidity in oxygen plays a part. Have you noticed that in hospitals that Oxygen is passed through a bubble humidifier, specially when used with high flow rates (mask or nasal canula) - because the very dry oxygen can be harmful or unpleasant for our tissues.
     
    Last edited: