මචන් ගෙදරදි Oxygen හදා ගන්න බැරිද ? potassium permanganate(කොන්ඩිස්) + Hydrogen Peroxide කලවම් කලාම Oxygen හැදෙනවනේ.මේවා හුස්ම ගන්න තරම් safe ද ?
profit thyeda bnmachan la.. mama Fish Farm ekak karanna patan gaththa giya awrudde.. dan pataw innava.. oxygen cylinder ekak passe gannava kiyala hitiye.. thava masekin vage ekak ganna venava.. medical or industrial cylinder da ganne ?
kiyak veida ? kohomada ganne ?
මචන් සිරාවට ම අපි එච්චර හුස්ම ගන්වා ද? එක හුස්මක ධාරිතාවය කොච්චර ද?හොස්පිටල් එකේ තියෙන් තල්ලු කරන් යන size (size E) එකේ එක ෆුල් ටෑන්ක් ගහල කොරෝනා ලෙඩෙක්ට දෙන්න පුලුවන් අඩුම flow rate එකේ ඒ කිව්වෙ මිනිත්තුවට ලීටර 2 වගේ දුන්නොත් පැය පහෙන් ඉවරයි. සමහර අයට high flow දෙනවා (12-15)L/min. එතකොට පැයෙන් වගේ බඩු ඉවරයි
Flow from the oxygen cylinder is a continues flow forex 2 liters for minute our breathing is not we take on avarage 12 breath per minute so a single breath would take 5 seconds. As expiration is twice as long as inspiration inspiratory time woud be 5/3(1.7) secons since our breath volume is avarage 500ml. Total gas requirement for a minte( 500/1.7)*60= 17647 ml =17.5 liters per minteමචන් සිරාවට ම අපි එච්චර හුස්ම ගන්වා ද? එක හුස්මක ධාරිතාවය කොච්චර ද?
උඩ හදපු ගාන තමා සාමාන්‍ය පරිමාව. ඒ වුනාට කොරෝනා ලෙඩෙක්ට අමාරු වුනාම දෙන්නෙ high flow oxygen කියලා 12L per min වගේ යනවා. ඒකට හේතුව නියුමෝනියාව ඇවිල්ලා පෙනහලු වල ගර්ථ වල ද්‍රව පිරිලා ඒවා කඩා වැටිලා තියෙන්නෙ. වැඩියෙන් oxygen දෙනකොට පෙනහලු ඇතුලට එන oxygen සාන්ද්‍රණය වැඩි වෙලා, මල අවකාශයේ dead space තියෙන කාබන් ඩයොක්සයිඩ් එලියට යවලා, pressure එක වැඩි නිසා ඇකිලිලා තියෙන ගර්ථ ඇරිලා, ආයෙ කඩා වැටෙනඑ ක අවම වෙනවා. කොරෝනා ලෙඩෙක්ගේ ජීවත් කරවන එක එක ඔක්සිජන් ටැංකියකින් කරන්න පුලුවන් නම් හොඳයි ඒ වුනාට ඒක නෙවෙයි යථාර්තය.මචන් සිරාවට ම අපි එච්චර හුස්ම ගන්වා ද? එක හුස්මක ධාරිතාවය කොච්චර ද?
part time vidiyata karanne.. side income ekak vidiyata.. profit kohomada kiyanna idea nah.. thava masa 2 kin vage thava vikunanna ganne.. mona veida dan naaprofit thyeda bn
මේක නම් සිරා වෙන්න පුළුවන් !බිට්කොයින් ගත්තා වගේ තමයි. දෙකතුනක් තියාගනිං. ගෙවල් දොරවල් විකුනලා ඕවා ගන්න පොරකන කාලෙකූත් එන්න පුලුවන්![]()

e kiwwe. O2 nemeda e tank wala thiyenne? plz explainමුන්ට පිස්සු අන්තිමට ඔක්සිජන් විස වෙලා මැරෙන්නේ. මාර්කට් එකේ තියෙන්නේ industrial oxygen ලෙඩ්ඩුන්ට දෙන්නේ medical oxygen. මැරෙන්න ලේසී විදිහක්
machan okkoma dapan.උඩ හදපු ගාන තමා සාමාන්‍ය පරිමාව. ඒ වුනාට කොරෝනා ලෙඩෙක්ට අමාරු වුනාම දෙන්නෙ high flow oxygen කියලා 12L per min වගේ යනවා. ඒකට හේතුව නියුමෝනියාව ඇවිල්ලා පෙනහලු වල ගර්ථ වල ද්‍රව පිරිලා ඒවා කඩා වැටිලා තියෙන්නෙ. වැඩියෙන් oxygen දෙනකොට පෙනහලු ඇතුලට එන oxygen සාන්ද්‍රණය වැඩි වෙලා, මල අවකාශයේ dead space තියෙන කාබන් ඩයොක්සයිඩ් එලියට යවලා, pressure එක වැඩි නිසා ඇකිලිලා තියෙන ගර්ථ ඇරිලා, ආයෙ කඩා වැටෙනඑ ක අවම වෙනවා. කොරෝනා ලෙඩෙක්ගේ ජීවත් කරවන එක එක ඔක්සිජන් ටැංකියකින් කරන්න පුලුවන් නම් හොඳයි ඒ වුනාට ඒක නෙවෙයි යථාර්තය.
View attachment 122983
------ Post added on May 3, 2021 at 11:38 AM
O2 ම තමා හැබයි අපද්‍රව්‍ය තියනවා මල්කඩ වගේ. සමහර විට මැරෙන්න පුළුවන්. වෙනත් අසාත්මිකතා එන්න පුළුවන්.e kiwwe. O2 nemeda e tank wala thiyenne? plz explain
This is a copy of what I posted on another thread...............e kiwwe. O2 nemeda e tank wala thiyenne? plz explain
machan okkoma dapan.
------ Post added on May 3, 2021 at 2:19 PM