oxygen tankiyak gatta

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    579
    1,815
    93
    33
    හොස්පිටල් එකේ තියෙන් තල්ලු කරන් යන size (size E) එකේ එක ෆුල් ටෑන්ක් ගහල කොරෝනා ලෙඩෙක්ට දෙන්න පුලුවන් අඩුම flow rate එකේ ඒ කිව්වෙ මිනිත්තුවට ලීටර 2 වගේ දුන්නොත් පැය පහෙන් ඉවරයි. සමහර අයට high flow දෙනවා (12-15)L/min. එතකොට පැයෙන් වගේ බඩු ඉවරයි
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    හොස්පිටල් එකේ තියෙන් තල්ලු කරන් යන size (size E) එකේ එක ෆුල් ටෑන්ක් ගහල කොරෝනා ලෙඩෙක්ට දෙන්න පුලුවන් අඩුම flow rate එකේ ඒ කිව්වෙ මිනිත්තුවට ලීටර 2 වගේ දුන්නොත් පැය පහෙන් ඉවරයි. සමහර අයට high flow දෙනවා (12-15)L/min. එතකොට පැයෙන් වගේ බඩු ඉවරයි
    එහෙම බැලුවොත් බං දවසට 24 වගේ එපැයි අමාරු ලෙඩෙක්ට
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    G-6l6oO21F8sd.jpg
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    579
    1,815
    93
    33
    එහෙම බැලුවොත් බං දවසට 24 වගේ එපැයි අමාරු ලෙඩෙක්ට
    ගොඩක් ඕනෙ බං. නැතුව ඔහොම ගෙදර ටැංකියක් තියාගත්තා කියල ලෙඩේ හොඳ වෙනකම් ඔක්සිජන් දී ගන්න බෑ. එහෙම පුලුවන් නම් රටක ඔක්සිජන් හිඟයක් ඇතිවෙන්නෙ කොහොමද?
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,121
    4,395
    113
    අප්පා පුලුහන් නම් මෝඩ සිඝලු ටික ෆෝම් කරලා ඉස්පිරිතාල වලට දෙන්න තියන ඔක්සිජන් ටිකටත් ඇරපියවූ ..අපේ god සාදාරනයි කියල හිතෙන්නේ මේ වගේ ඒවා දැක්කහම තමා...
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,692
    5,626
    113
    මුන්ට පිස්සු අන්තිමට ඔක්සිජන් විස වෙලා මැරෙන්නේ. මාර්කට් එකේ තියෙන්නේ industrial oxygen ලෙඩ්ඩුන්ට දෙන්නේ medical oxygen. මැරෙන්න ලේසී විදිහක්