ඉන්දියාව බලමින් සතුටු නොවන්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    ඉන්දියාවට උනේ හොද වැඩේ කිය කිය සතුටු වෙන නූල් ගානයි.

    යකෝ අපි මේ හිනාවෙන්නේ අපිටමයි. ඔය හිනාවෙනවා නෙවෙයි අඩනවා. කොහේ මලත් මැරෙන්නේ මිනිස්සු. ඉන්දියන් රජය එහෙ හැසිරුනු විදිහමයි ලංකාවේ රජයත් මෙහෙ හැසිරුනේ. කෙයලස්. හෙට අපිටත් ඔය සෙතේ වෙන්නබැරි නැ.

    ඒ නිසා ජරා විදිහට සතුටු වෙන්න එපා මිනිස්සුන්ට කෙල වෙනවා බලලා.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඉන්දියාවට උනේ හොද වැඩේ කිය කිය සතුටු වෙන නූල් ගානයි.

    යකෝ අපි මේ හිනාවෙන්නේ අපිටමයි. ඔය හිනාවෙනවා නෙවෙයි අඩනවා. කොහේ මලත් මැරෙන්නේ මිනිස්සු. ඉන්දියන් රජය එහෙ හැසිරුනු විදිහමයි ලංකාවේ රජයත් මෙහෙ හැසිරුනේ. කෙයලස්. හෙට අපිටත් ඔය සෙතේ වෙන්නබැරි නැ.

    ඒ නිසා ජරා විදිහට සතුටු වෙන්න එපා මිනිස්සුන්ට කෙල වෙනවා බලලා.
    කියලා වැඩක් නෑ. මේ රට ථේරවාදයේ මූලස්ථානයලු. හැබැයි ඉන්න එවුන් වනචාරීන්ටත් අන්තයි. මේක සිංහල බෞද්ධ රටක් කියන්නේ තවත් එක ඡන්ද පාඨයක් විතරයි. මොකද සිංහලයොවත් බෞද්ධයොවත් ඔහොම හසිරෙන්නේ නෑ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    බුදු හාමුදුරුවොත් ඉන්දියන් කාරයෙක්
    එදා ඉදන් අපි යැපෙන්නෙ ඉන්දියාවෙන්
    මොඩිගේ අම්බුලන්ස් ටික වෙනකන් අපි ඒ මිනිස්සුන්ට ණයයි
    ඒ පින ඒ මිනිස්සුන්ට ලැබෙන්න ඕනේ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,631
    21,215
    113
    මට නම් ඔය මනුස්සකම් සීන් නෙමෙයි....අපිට කන්න බොන්න නැති වෙයිද මන්දා උන්ට කෙල උනොත්...බලපන් කහ වලට උන වැඩේ...ඒ වගේ පරිප්පු ලූනු ටිකත් කෙල වෙයිද දන්නේ නෑ...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිරාවටම.. ඉතාලියට කෙල වෙනකොට හැසිරුනෙත් ඔහොමමයි.. තනිකරම ඒක කලේ ඉතාලියට කෙල උන නිසා නෙමෙයි. අල්ලපු ගෙදර ඉතාලියේ ඉන්න එකාට ගෙදර එන්න උන එකේ සතුටට. ඒ වගේ හැත්තක් දැන් ඔය ආතල් ගන්නේ ඉන්දියාව බලලා..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජැටිය දුන්නෙ නැති නිසා අපරාදෙ ලංකාවෙ උන්ට වැක්සීන් දුන්නෙ කිය කිය අපිට නෝන්ඩි දාපු උන් ඕකුන්..සතුටු වෙන්‍න ඕන නෑ දුක් වෙන්නෙත් නෑ..ඵච්‍චරයි..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ජැටිය දුන්නෙ නැති නිසා අපරාදෙ ලංකාවෙ උන්ට වැක්සීන් දුන්නෙ කිය කිය අපිට නෝන්ඩි දාපු උන් ඕකුන්..සතුටු වෙන්‍න ඕන නෑ දුක් වෙන්නෙත් නෑ..ඵච්‍චරයි..
    ඉතින් ඇත්තනේ බන්.. දෙනවා කියලා පොරොන්දු වෙලා නොදී හිටියම හරිද? පොරොන්දුව නොදී හිටියනම් ජැටි දෙන කේස් නැහැනේ... හැබැයි ඔය කඩවුණු පොරොන්දු ලයින් එක උබලා චීනෙට ගහන්න ගිය දාට තමා උකවගන්නේ උපරිමයෙන්.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඉන්දියාවට උනේ හොද වැඩේ කිය කිය සතුටු වෙන නූල් ගානයි.

    යකෝ අපි මේ හිනාවෙන්නේ අපිටමයි. ඔය හිනාවෙනවා නෙවෙයි අඩනවා. කොහේ මලත් මැරෙන්නේ මිනිස්සු. ඉන්දියන් රජය එහෙ හැසිරුනු විදිහමයි ලංකාවේ රජයත් මෙහෙ හැසිරුනේ. කෙයලස්. හෙට අපිටත් ඔය සෙතේ වෙන්නබැරි නැ.

    ඒ නිසා ජරා විදිහට සතුටු වෙන්න එපා මිනිස්සුන්ට කෙල වෙනවා බලලා.
    වැඩක් නෑ බන් කියලා
    මේකේ ඉන්නවා @charitha2011 , @N A K A M U R A වගේ හුකන්නාලා මුන් නම් සාප

    මිනිහෙක් තියා බල්ලෙක් වත් හුස්ම ඇදලා මැරෙන එක බල්ලා සතුටු වෙන්න පුළුවන් නම් ඕකුන් ගේ අම්මාලා බන්ධනාගාර වල පොලිම් දාපු උන්
     
    • Like
    Reactions: hodakolla

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතින් ඇත්තනේ බන්.. දෙනවා කියලා පොරොන්දු වෙලා නොදී හිටියම හරිද? පොරොන්දුව නොදී හිටියනම් ජැටි දෙන කේස් නැහැනේ... හැබැයි ඔය කඩවුණු පොරොන්දු ලයින් එක උබලා චීනෙට ගහන්න ගිය දාට තමා උකවගන්නේ උපරිමයෙන්.
    උඹලට ඊළම දෙනව කියලනම් පොරොන්දු වුනේ නෑ හැබැයි
     
    • Like
    Reactions: hodakolla

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    උං පත්වෙලා ඉන්න අන්ත අසරණ බාවය අපිට හිතා ගන්නත් බෑ...
    හොඳම දේ වචනෙකින් හරි උදව්වක් කරන එක තමයි මේ වෙලාවෙ...
    දේශපාලකයො ගන්න තීරන බහුතර ජනතාවගේ තීරණය වෙන්නෙ නෑ සමහර වෙලාවට...
    පස්සෙ බනින්ඩ හරි උං ටික බේරිලා ඉන්ඩ එපැයි :angry:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උඹලට ඊළම දෙනව කියලනම් පොරොන්දු වුනේ නෑ හැබැයි
    එක අවුලක් නැහැ බන්.. උබලා චීනෙට ඉඩම් දෙනවනම් අපේ අමනාපයක් නැහැ..
     
    • Like
    Reactions: hodakolla

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    කියලා වැඩක් නෑ. මේ රට ථේරවාදයේ මූලස්ථානයලු. හැබැයි ඉන්න එවුන් වනචාරීන්ටත් අන්තයි. මේක සිංහල බෞද්ධ රටක් කියන්නේ තවත් එක ඡන්ද පාඨයක් විතරයි. මොකද සිංහලයොවත් බෞද්ධයොවත් ඔහොම හසිරෙන්නේ නෑ.
    ථෙරවාදයෙ අවුලක් තියෙනවා බන් .
    මට ඒක තෙරිලා ගොඩක් කල් .
    ථෙරවාදි රටවල් තමා ලොකෙ චොරම රටවල් ගොඩෙ.
    ථෙරවාදි බෞද්ධයන් වැඩිම ප්‍රතිශතයක් ඉන්න තායිලන්තය ලොකෙ ලොකුම බඩු පොට් එක.

    මිනිස්සු හිතන විදිය බලපන් .
    බෞද්ධයා තරම් කුහකයෙක් නහැ තව කොහෙවත්.

    දානයක් දුන්නොත් දානෙන් වෙන්නෙ කාරණා දෙකයි
    දානෙ දෙන එකාගෙ ලොකුකම් වත්කම් පෙන්වන්න
    දානෙට එන උන්ට ඕපාදූප හොයන්න .
    දානෙ අර්ථය එතනම ඉවරයි .
    වෙසක් කූඩු ෆොටො ගහල ෆේස්බුක් දාන්න කිව්වාහම එතන තිබ්බෙ නැත්තෙ වෙසක් කූඩු විතරයි .
    ගෙදර වාහන ටිකයි ,තට්ටු ගාණයි තමා පෙනුනෙ.
    වෙසක් එකෙ අරුත එතනම ඉවරයි .
    බුදුන් සියල්ල අත් හැරපු දවසෙ අපි අල්ල ගත්ත දෙවල් ප්‍රමොට් කරනවා .
    බණ කියන ඝනයො ඔක්කොන්ටම එහා.
    බණට වඩින්න සල්ලි ගන්නවා .
    සමහරු ඉන්නවා කාර් එකක් එවුවෙ නැත්තම් බණට එන්නෙත් නැහැ .

    සමහරක් උන් අපිට දොස් කියනවා අපි බුද්ධාගමට පහර දෙනවාලු .
    ඇත්ත පෙන්වද්දි ගොඩක් උන්ට රෙද්දෙ රෙවිලා .
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    රනිල් හම්බන්තොට වරාය දීපු කාලෙ උඹ කොමා වෙලාද හිටියේ?
    ඉතින් උබලගේ එකා ආවේම හම්බන්තොට කොමලිය ආයේ ගන්නවා කියලනේ.. කෝ ගත්තද?ගත්තද? රනිලා උබලගේ හතුරා උනාට උබේ මහා එකාගේ පට්ටා බොක්කක් බන්. උබලත් විකුනනවා ඌත් විකුනනවා....
     
    • Like
    Reactions: hodakolla