ඉන්දියාව බලමින් සතුටු නොවන්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතින් උබලගේ එකා ආවේම හම්බන්තොට කොමලිය ආයේ ගන්නවා කියලනේ.. කෝ ගත්තද?ගත්තද? රනිලා උබලගේ හතුරා උනාට උබේ මහා එකාගේ පට්ටා බොක්කක් බන්. උබලත් විකුනනවා ඌත් විකුනනවා....

    විකුණනව කියන ඵක බදු දෙනව කියන ඵක දෙකක්නේ..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    විකුණනව කියන ඵක බදු දෙනව කියන ඵක දෙකක්නේ..
    ඔව්. එක හරි.. එකනේ පෝට් සිටිය බයියාගේ ලොක්කා සින්නකරෙටම වික්කම, ටෝයියගේ ලොක්කා ඇවිත් 99ට බදු දුන්නේ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ක්ලෝරින් එහේම එන්නේ නෑ දැන්. හුගක් අවේ ඉන්දියාවෙන්. වතුර ලයින් වලින් වතුර ගන්න උන්ට එහෙම ප්‍ර්ශ්න එයිද දන්නේ නෑ ඉස්සරහට.
     
    • Wow
    Reactions: NaiRobi

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඉන්දියාව ලංකාව කාලම දැම්ම . LTTE ප්‍රශ්නයේ ඉඳන් පළාත් සභා සහ අද වෙනකම් කරේ ලංකාවේ ආර්ථිකය විනාශ කරපු එක
    ඉන්දියාව මේ ටිකම අනිත් දකුණු ආසියාවේ රටවල් වලට ත් කරා .

    කැත දේශපාලනයක් තමා ඉන්දියාව දකුණු ආසියාව ඇතුළ කරේ . ඉන්දියාව හැසිරුණේ වදුරෙක් වගේ .

    අනිත් එක ඔය ඉන්දියන් කාරයො කොරෝනා බෝකර ගත්තේ කෝවිල් ගානේ පැදල. උන් ගේම වැරදි

    හිනා වෙන්නේ නෑ දුක් වෙන්නෙත් නැහැ ඉන්දියාව අද වැටිලා ඉන්න තත්වේ ගැන .

    තමන් පවක් කරා නම් ඒක හෙවනැල්ලක් වගේ පස්සෙන් එනවා
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    බුදු හාමුදුරුවොත් ඉන්දියන් කාරයෙක්
    එදා ඉදන් අපි යැපෙන්නෙ ඉන්දියාවෙන්
    මොඩිගේ අම්බුලන්ස් ටික වෙනකන් අපි ඒ මිනිස්සුන්ට ණයයි
    ඒ පින ඒ මිනිස්සුන්ට ලැබෙන්න ඕනේ
    jesu pakaya koheda
    allah pakaya koheda
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    සිරාවටම.. ඉතාලියට කෙල වෙනකොට හැසිරුනෙත් ඔහොමමයි.. තනිකරම ඒක කලේ ඉතාලියට කෙල උන නිසා නෙමෙයි. අල්ලපු ගෙදර ඉතාලියේ ඉන්න එකාට ගෙදර එන්න උන එකේ සතුටට. ඒ වගේ හැත්තක් දැන් ඔය ආතල් ගන්නේ ඉන්දියාව බලලා..
    Marama kuhaka wesige puthala set ekak inne
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,226
    24,946
    113
    tracing Geo-location.. ... ...
    meka loken uthum ma rata neh ban, rawana deshaya.. api tharam waddo na loke aye.. ekane corona awilla wath ape unta awlak naththe.. anith ratawala inne minissu newei low life.. un marila giyama mokada..

    ape tharam bauddhayoth na ithin kohewath. aduma gane anukampawak wath nathi ahawal bauddhakama..
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    ථෙරවාදයෙ අවුලක් තියෙනවා බන් .
    මට ඒක තෙරිලා ගොඩක් කල් .
    ථෙරවාදි රටවල් තමා ලොකෙ චොරම රටවල් ගොඩෙ.
    ථෙරවාදි බෞද්ධයන් වැඩිම ප්‍රතිශතයක් ඉන්න තායිලන්තය ලොකෙ ලොකුම බඩු පොට් එක.

    මිනිස්සු හිතන විදිය බලපන් .
    බෞද්ධයා තරම් කුහකයෙක් නහැ තව කොහෙවත්.

    දානයක් දුන්නොත් දානෙන් වෙන්නෙ කාරණා දෙකයි
    දානෙ දෙන එකාගෙ ලොකුකම් වත්කම් පෙන්වන්න
    දානෙට එන උන්ට ඕපාදූප හොයන්න .
    දානෙ අර්ථය එතනම ඉවරයි .
    වෙසක් කූඩු ෆොටො ගහල ෆේස්බුක් දාන්න කිව්වාහම එතන තිබ්බෙ නැත්තෙ වෙසක් කූඩු විතරයි .
    ගෙදර වාහන ටිකයි ,තට්ටු ගාණයි තමා පෙනුනෙ.
    වෙසක් එකෙ අරුත එතනම ඉවරයි .
    බුදුන් සියල්ල අත් හැරපු දවසෙ අපි අල්ල ගත්ත දෙවල් ප්‍රමොට් කරනවා .
    බණ කියන ඝනයො ඔක්කොන්ටම එහා.
    බණට වඩින්න සල්ලි ගන්නවා .
    සමහරු ඉන්නවා කාර් එකක් එවුවෙ නැත්තම් බණට එන්නෙත් නැහැ .

    සමහරක් උන් අපිට දොස් කියනවා අපි බුද්ධාගමට පහර දෙනවාලු .
    ඇත්ත පෙන්වද්දි ගොඩක් උන්ට රෙද්දෙ රෙවිලා .
    මේකෙදි ථේරවාදයට බැනලා වැඩක් නෑ කියන එක තමයි මගේ මතය. ථේරවාදය ලංකාවේ හරියට තිබ්බ අනුරාධපුර, පොළොන්නරු යුග ගැන බැලුවම ලංකාවේ කොච්චර දියුණු දේවල් තිබිලා තියනවද. එහෙම තිබ්බ එකක් මෙහෙම evolve උනේ කොහොමද කියලා හොයල බැලුවනන් හරි
     
    Last edited:
    • Like
    Reactions: shadow134

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඉන්දියාවේ දෙමලු මැරෙනකොට රිෆියුජි වීස වලින් කැනඩා පැනපු කොටි දෙමලට දුක හිතිල.....
    කොහෙ වුනත් මිනිස්සු මැරෙනකොට දුකයිලු හැබැයි කොටි උන්ගෙම දෙමලුයි, සිංහලයොයි, හාමුදුරුවෝ මරනකොට මීක් නෑ.
     
    • Like
    Reactions: DiazHub and 2osama

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අපේ කොම්පැනියට ඉන්දියාවෙන් එන එවුන් නම් ලොකු ටෝක් දැම්මා.... උන් කියන විදියට ඉන්දියාව තරම් ටෙක්නොලොජි දියුණු රටක් නැති තරම්...

    හැබැයි කක්කුස්සි යන්නේ පාරේ..... හෝන් එකෙන් වාහන එලවන්නේ..

    90 ගණන් වල ලක්ස් කැටයක් දැකලවත් නැති ඉන්දියන් නිලියෝ දැන් අපිට ලක්ස් ගාන හැටි කියල දෙනවා.....

    තම්ස් අප් කියලා ජරා කෝලා එකක් බිව් රට අපිට පෙප්සි බොන හැටි කියල දෙනවා...

    උන් විස්වාස කරන රාමායනය නිසා උන්ලංකාවත් එක්ක වැඩ කරද්දී පොඩි හීනමනයකුත් තියෙනවා.

    කොච්චර පම්පෝරි ගැහුවත් , මොනවා උනත් මිනිස්සු පව්......
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857

    umbamada meka liwwe? :shocked:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    වැඩක් නෑ බන් කියලා
    මේකේ ඉන්නවා @charitha2011 , @N A K A M U R A වගේ හුකන්නාලා මුන් නම් සාප

    මිනිහෙක් තියා බල්ලෙක් වත් හුස්ම ඇදලා මැරෙන එක බල්ලා සතුටු වෙන්න පුළුවන් නම් ඕකුන් ගේ අම්මාලා බන්ධනාගාර වල පොලිම් දාපු උන්

    චීනුන්ට දාව උපන් උන් බං ඔය අර එකෙක් කිව්වා මතකද වලව්වේ වහල් කමේ ඉන්න උන්ගේ ළමයි හැසිරෙන විදිහ අන්න ඒ වගේ
    ඔතන ජානමය අව්ලක් තීනවා. මේක සීරියස් කේස් එකක් රටේ මහා එකාට උනත් ඕක වෙන්න පුළුවන් පුළුවන් නං උන්ගේ මුල්බිම හෙව්වොත්
    ඕකුං ආසියාවේ කිව්වට නැගෙනහිර ආසියාතික ජාන මිශ්‍ර උන් ඒ කියන්නේ ඊට බටහිරට වෙන්න ඉන්දියන් පර්සියන් ඇෆ්රිකන් උන් එක්ක පැහෙන්නේ නෑ ඕකුං

    පොඩි උදාහරණයක් ගනිං
    ඕනම සතෙක් ව කන නයි පිඹුරෝ හිටං කන උන්ට මොන දුකක්ද බං මිනිහෙක් පාරේ මැරිලා වැටුනත්
     
    • Like
    Reactions: kasun_kbp

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපේ කොම්පැනියට ඉන්දියාවෙන් එන එවුන් නම් ලොකු ටෝක් දැම්මා.... උන් කියන විදියට ඉන්දියාව තරම් ටෙක්නොලොජි දියුණු රටක් නැති තරම්...

    හැබැයි කක්කුස්සි යන්නේ පාරේ..... හෝන් එකෙන් වාහන එලවන්නේ..

    90 ගණන් වල ලක්ස් කැටයක් දැකලවත් නැති ඉන්දියන් නිලියෝ දැන් අපිට ලක්ස් ගාන හැටි කියල දෙනවා.....

    තම්ස් අප් කියලා ජරා කෝලා එකක් බිව් රට අපිට පෙප්සි බොන හැටි කියල දෙනවා...

    උන් විස්වාස කරන රාමායනය නිසා උන්ලංකාවත් එක්ක වැඩ කරද්දී පොඩි හීනමනයකුත් තියෙනවා.

    කොච්චර පම්පෝරි ගැහුවත් , මොනවා උනත් මිනිස්සු පව්......
    muta hamsbawela tiyenne indin bayyekda koheda. apita hambauna aya nam Indiana jara walak kiyaa unma hinawenawa....😂 eketh hati neda baiyekata hamabenne tawath bayyektama tama 😂😂😂😂😂😂
     
    • Haha
    Reactions: kasun_kbp

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ථෙරවාදයෙ අවුලක් තියෙනවා බන් .
    මට ඒක තෙරිලා ගොඩක් කල් .
    ථෙරවාදි රටවල් තමා ලොකෙ චොරම රටවල් ගොඩෙ.
    ථෙරවාදි බෞද්ධයන් වැඩිම ප්‍රතිශතයක් ඉන්න තායිලන්තය ලොකෙ ලොකුම බඩු පොට් එක.

    මිනිස්සු හිතන විදිය බලපන් .
    බෞද්ධයා තරම් කුහකයෙක් නහැ තව කොහෙවත්.

    දානයක් දුන්නොත් දානෙන් වෙන්නෙ කාරණා දෙකයි
    දානෙ දෙන එකාගෙ ලොකුකම් වත්කම් පෙන්වන්න
    දානෙට එන උන්ට ඕපාදූප හොයන්න .
    දානෙ අර්ථය එතනම ඉවරයි .
    වෙසක් කූඩු ෆොටො ගහල ෆේස්බුක් දාන්න කිව්වාහම එතන තිබ්බෙ නැත්තෙ වෙසක් කූඩු විතරයි .
    ගෙදර වාහන ටිකයි ,තට්ටු ගාණයි තමා පෙනුනෙ.
    වෙසක් එකෙ අරුත එතනම ඉවරයි .
    බුදුන් සියල්ල අත් හැරපු දවසෙ අපි අල්ල ගත්ත දෙවල් ප්‍රමොට් කරනවා .
    බණ කියන ඝනයො ඔක්කොන්ටම එහා.
    බණට වඩින්න සල්ලි ගන්නවා .
    සමහරු ඉන්නවා කාර් එකක් එවුවෙ නැත්තම් බණට එන්නෙත් නැහැ .

    සමහරක් උන් අපිට දොස් කියනවා අපි බුද්ධාගමට පහර දෙනවාලු .
    ඇත්ත පෙන්වද්දි ගොඩක් උන්ට රෙද්දෙ රෙවිලා .

    ප්‍රශ්නේ තියෙන්නේ ථේ‍රවාදයේ නෙවෙයි. නාමික බෞද්ධයන්ගේ.
    පාරට බැහැලා හම්බවෙන මිනිස්සු 10 දෙනෙක්ගෙන් අහලා බලපන් මොකද්ද බෞද්ධ දර්ශනය කියලා. උන් දන්නේ නෑ.
    උන් දන්නේ පන්සිල් පද 5 විතරයි.
    මේ රටේ වැඩි හරියක් ඉන්නේ නාමික බෞද්ධයෝ. බුදුදහම අදහනන්නත් එවුන් බුදුදහම දන්නේ නෑ.
    නමට ථේරවාදි වෙච්ච එවුන්ගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද. බැටළු හම පොරවගත්තු වෘකයෝ වගේ.
    පිටින් ආනන්දලා ඇතුළෙන් දේවදත්තලා.
     
    • Like
    Reactions: kasun_kbp and NRTG