ලංකාවට විදේශ විනිමය ගෙනන Software Engineer විරුවෝ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ලසා අයියගේ Online Entrepreneurs Club එකේ ගොඩ ගිය සොෆ්ට්වෙයාර් ඉංජිනේරු කොල්ලෝ සෙට් එකක්. මේ වගේ අයට රජයෙන් කිසිම අනුග්‍රහයක් නැහැ. මෙයාල ලංකාවට විදේශ විනිමය ගෙනන විරුවෝ. වෙන රටවලනම් මේ වගේ අයට ලොකු තැනක් දෙනවා. ලංකාවේ වගේ රටවල වැජබෙන්නේ වැස්සකටවත් ඉස්කෝලේ නොගිය දේශපාලුවෝ.

    ලසා අයියා කියන්නේ නිහතමානී හිත හොඳ කොල්ලෙක්. මාන්නය කියන දේ ඔලුව උඩ තියන් ඉන්නේ නැති දක්ෂ සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක්. ආණ්ඩුවෙන් නොදෙන සහයක් අපේ කොල්ලන්ට දීපු විරුවෙක්. Thank You.

    177505834_4351857821504641_1932963483222790069_n.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ලසා සොෆ්ට්වේයාර් ඉංජිනරු වෙක් නෙමෙයි බං.. හොඳ entreprenur කෙනෙක්..
    Fiverr කරලා හම්බකරපු සල්ලි වලින් තව අය හයර් කරලා කම්පැනි එකක් දාපු ජෙනුයින් ඩයල් එකක්..
    ලසා ගැන නොදන්න හුජ්ජ කොල්ලො පල් හැලී ලියනවා 😆😆😆
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ලසා සොෆ්ට්වේයාර් ඉංජිනරු වෙක් නෙමෙයි බං.. හොඳ entreprenur කෙනෙක්..
    Fiverr කරලා හම්බකරපු සල්ලි වලින් තව අය හයර් කරලා කම්පැනි එකක් දාපු ජෙනුයින් ඩයල් එකක්..
    ලසා ගැන නොදන්න හුජ්ජ කොල්ලො පල් හැලී ලියනවා 😆😆😆

    ow ow uba okkoma danna porane
     
    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    හම්මට සිරි. පොර මොන යුනි එකේද SE degree එක කරලා තියෙන්නේ :baffled:
    ඉන්ටර්විව් වල නම් කියල තිබුනේ A/L වත් නැහැ, ඊට පස්සේ ඉගෙන ගත්තේ නැහැ කියල.

    ගෙවල් හදන්න පුළුවන් උනාට වඩු බාස් ට ඉංජිනියර් කියන්නේ නැහැ. සමහර බාස් ල ඉංජිනියර් වගේ 10 ගුණයක් හම්බ කරනවා. හැබැයි එහෙම කියල IESL member කෙනෙක් වෙන්නේ නැහැ :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ගොඩක් ප්‍රසිද්ද කොම්පැනි වලින් විදේස විනිමයක් රට ඇතුලට එන්නෙ නෑ
    ප්‍රොෆිට් එක ආපහු හැරිල මැනේජ්මන්ට් එකේ පවුල් ඉන්න රටවල් වලට යන්නෙ
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    ගොඩක් ප්‍රසිද්ද කොම්පැනි වලින් විදේස විනිමයක් රට ඇතුලට එන්නෙ නෑ
    ප්‍රොෆිට් එක ආපහු හැරිල මැනේජ්මන්ට් එකේ පවුල් ඉන්න රටවල් වලට යන්නෙ
    සේවක පඩිය හා යටිතල පහසුකම් වලට ගේන මුදලම මදිදි, නිකන් මෙහේ බාල්දු රුපියලම රෝල් කර කර ඉන්නවට වඩා. ආදායම් බෙදීමේ විෂමතාවක් තියෙන්න පුලුවන් නමුත් එක dollar එකකින් හෝ ලැබෙන විදේශ විනිමට වටිනවා.
     
    liquid

    Active member
  • Nov 11, 2010
    336
    133
    43
    danaganna ahanne.. hariyata uththarayak hoyaganna bari wechcha prashnayak. mehema wada karaddi tax law eka apply wenne kohomada?
     
    • Like
    Reactions: hodakolla

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    හම්මට සිරි. පොර මොන යුනි එකේද SE degree එක කරලා තියෙන්නේ :baffled:
    ඉන්ටර්විව් වල නම් කියල තිබුනේ A/L වත් නැහැ, ඊට පස්සේ ඉගෙන ගත්තේ නැහැ කියල.

    ගෙවල් හදන්න පුළුවන් උනාට වඩු බාස් ට ඉංජිනියර් කියන්නේ නැහැ. සමහර බාස් ල ඉංජිනියර් වගේ 10 ගුණයක් හම්බ කරනවා. හැබැයි එහෙම කියල IESL member කෙනෙක් වෙන්නේ නැහැ :lol:
    IESL කියන්නේ රටේ මිනිස්සුන්ගේ සල්ලි මංකොල්ල කන්න හදාගත්ත සංවිදානයක්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    Kuhaka yakku kiyela banapu un anna arahe corona thread eke hoo gaala get well soon budu sarenai lu :LOL:
     
    • Haha
    Reactions: nul