ලසා අයියගේ Online Entrepreneurs Club එකේ ගොඩ ගිය සොෆ්ට්වෙයාර් ඉංජිනේරු කොල්ලෝ සෙට් එකක්. මේ වගේ අයට රජයෙන් කිසිම අනුග්රහයක් නැහැ. මෙයාල ලංකාවට විදේශ විනිමය ගෙනන විරුවෝ. වෙන රටවලනම් මේ වගේ අයට ලොකු තැනක් දෙනවා. ලංකාවේ වගේ රටවල වැජබෙන්නේ වැස්සකටවත් ඉස්කෝලේ නොගිය දේශපාලුවෝ.
ලසා අයියා කියන්නේ නිහතමානී හිත හොඳ කොල්ලෙක්. මාන්නය කියන දේ ඔලුව උඩ තියන් ඉන්නේ නැති දක්ෂ සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක්. ආණ්ඩුවෙන් නොදෙන සහයක් අපේ කොල්ලන්ට දීපු විරුවෙක්. Thank You.
ලසා අයියා කියන්නේ නිහතමානී හිත හොඳ කොල්ලෙක්. මාන්නය කියන දේ ඔලුව උඩ තියන් ඉන්නේ නැති දක්ෂ සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක්. ආණ්ඩුවෙන් නොදෙන සහයක් අපේ කොල්ලන්ට දීපු විරුවෙක්. Thank You.