මට Covid - 19 Positive උනා.

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ඔව් මචන් මට ඔය දෙක විතරයි තියෙන්නේ. තවම කැස්සක් හෙම්බිරිස්සාවක් නැහැ. උගුර රිදිල්ලක් වත් නැහැ. අනේ මන්ද බන්. මොනා වෙන්න යනවද කියලා.
    Ehenam umbata echchara thamai enne. Mama danna ekkenekutath ochchara thamai awe.
     
    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    ඔව් මචන් මට ඔය දෙක විතරයි තියෙන්නේ. තවම කැස්සක් හෙම්බිරිස්සාවක් නැහැ. උගුර රිදිල්ලක් වත් නැහැ. අනේ මන්ද බන්. මොනා වෙන්න යනවද කියලා.
    Unuwathura bonna, hodata kala beela inna. baya wenna epa..doctors la kiyana advises tika hodata ahan wada karapan. matat hadila hitiye...tika tika hoda wuna..man doctors la kiyana hama dema e widiyatama kala...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔව් මචන් මට ඔය දෙක විතරයි තියෙන්නේ. තවම කැස්සක් හෙම්බිරිස්සාවක් නැහැ. උගුර රිදිල්ලක් වත් නැහැ. අනේ මන්ද බන්. මොනා වෙන්න යනවද කියලා.
    බය වෙන්න එපා බන්.. සමහරවිට ෆෝල්ස් පොසිටිව් ද දන්නෙත් නැහැ. එහෙම වෙනවා. ඒ නිසා දැනුත් පරිස්සම් වෙයන්. මට හදුනා කියලා ගාඩ් එක ඩවුන් කරන්න එපා හොස්පිටල් ගියත්./
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ආයුර්වේද බේතුත් ට්‍රයි කරලා බලපං මචං.

    මේඝා ප්‍රයිමල් ඉන්ටේක් කියල එකක් ආව නේද මචන්ලා, කොහොමද දන්නෙ නෑ නේද? උන්ට මම ඊ මේල් එකකුත් දැම්ම, අද වෙනකන් reply නෑ.
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    බය වෙන්න එපා බන්.. සමහරවිට ෆෝල්ස් පොසිටිව් ද දන්නෙත් නැහැ. එහෙම වෙනවා. ඒ නිසා දැනුත් පරිස්සම් වෙයන්. මට හදුනා කියලා ගාඩ් එක ඩවුන් කරන්න එපා හොස්පිටල් ගියත්./
    දැන් PCR test කළා. ඒකෙ රිසල්ට් එක එන්න පරක්කු වෙනවා.
     
    • Like
    Reactions: gceal

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,821
    2
    54,475
    113
    Wish you a speedy recovery bro... කිව්වට දැනටමත් රිකවර් වෙලාද දන්නෑ Ag test එකනේ. PCR නෙගටිව් වෙන්නත් පුළුවන්
     
    thanks bro