මට Covid - 19 Positive උනා.

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Aga ridenawa kiyanne mona wage da ban ridenne? Joints ehema ridenawada muscle pain wage da kohomada? Oluwa ridenne kohomada sema hadunama wageda? Poddak wisthara kiyahanko apita danaganna.
    අපිට වෙනදට සාමාන්‍ය උණක් හැදීගෙන එනකොට ඇඟ රිදෙන්නේ අන්න ඒ ඒවගේ. මට දැන් උන හැදීගෙන එනවා.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් PCR test කළා. ඒකෙ රිසල්ට් එක එන්න පරක්කු වෙනවා.
    උබට ඔය කියන හැටියට නම් ලොකු කේස් එකක් නැහැ වගේ. උබෙන් ගෙදර අයට බෝවෙන එක නවත්ත ගන්න. මොකද උබට ඔහොම උනාට අනිත් එවුන්ට වර්ස් වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන් හිටහන්. මම අදුරන එකෙකුටත් මෙලෝ දෙයක් නැහැ. එත් මාසයක් විතර යනකන් කරන කරන ටෙස්ට් එක පොසිටිව්. එහෙම වෙන අය ඉන්නවා.
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Wish you a speedy recovery bro... කිව්වට දැනටමත් රිකවර් වෙලාද දන්නෑ Ag test එකනේ. PCR නෙගටිව් වෙන්නත් පුළුවන්
    අනේ මන්ද බන්. මොන වෙන්න යනවද කියලා.
     
    • Like
    Reactions: Hyaenidae

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    කොල්ලනේ පරිස්සමෙන් ඉන්න. දැන් මට Covid - 19 Positive උනා. උදේ ඉඳලා ඔළුවයි ඇඟයි රිදෙන්න ගත්තා. දැන් හොදටම වැඩියි. දැන් Anti Gen Test එක Positive උනා.

    View attachment 122543
    ස්පිරිතාලේ ගෙනියනවා කියව්වාද
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Antigen positive wela PCR negative wennath puluwan machan.False results enawa sometimes.Kohomath oka hithata gaththama symptoms okkoma enawa.matath ohoma una.PCR test eka negative aawe.eeta passe symptoms okkoma wage nathiwela giya.Anyway,TC
     
    • Like
    Reactions: KuKu KoKa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    ඔව් දැන් හොස්පිටල් එකේ ඉන්නේ අරන් යන්න එනකන් . ටිකකින් ඇම්බියුලන් එක එයි.
    ඉක්මනට හොද වෙයි. බයනොවි ඉදහං. බුදු සරණයි.

    උදේතයං චක්ඛුමා ඒකරාජා
    හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ‍
    තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
    තයජ්ජ ගුත්තා විහරේමු දිවසං

    යේ බ්‍රාහ්මණා වේදගු සබ්බධම්මේ
    තේ මේ නමෝ තේච මං පාලයන්තු
    නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
    නමෝ විමුත්තානං නමෝ විමුත්තියා

    ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒ සනා
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බුදුසරණින් ඕකේ ඉක්මනටම ඇරිලා යයි....ඉක්මනින් සුව වේවා..!!
     
    • Like
    Reactions: NRTG

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,804
    2,950
    113
    Umba kawadada anthimata eliyata giye machan mamath expose wela inne adata dawas 10i thama mokuth symptoms na
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලංකාවේ හුගක් වෙලාවට ලෙඩ වලට ඔරොත්තු දෙනවා. මොකද අපි ඉන්නෙම ජරාව එක්කනේ. එක නිසා ඉමියුන් සිස්ටම් එක හොදට ටෙරන්. බය වෙන්න එපා බන්. ඔකේ රහස මොනවා උනත් හිත ෆිට් එකේ තියා ගන්න එක. ෆොනේ එකෙන් එළකිරි එකේ ඉදපන් අපි එක්ක