සමාජවාදය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ධනවාදය පරදවමු!
    සමාජවාදය වෙනුවෙන් ජනබලය ගොඩනගමු!

    1619788654052.png

    174553592_1852339884920450_8113731919695103014_n.jpg
     
    Attachments

    • 1619788653879.png
      1619788653879.png
      632.8 KB · Views: 104
    • Haha
    Reactions: 2osama

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    චීනයේ තියෙන්නේ කොමියුනිස්ට් පාලනයක් නේද?

    සමාන්තර ලෝකෙද ? 😂😂 කොළඹ නම් ඉන්නවා සමාජවාදී ලිබරල්ස් ලා ..උඹලට මේවා තේරෙනවද මන්ද ? කෝ මේ සේනාල් ...

    කිරියේ ස්වාදීන වගේ උන් දත්මිටි කනවා මේවා දැකල 😂
    ------ Post added on Apr 30, 2021 at 7:00 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිරියේ ස්වාදීන වගේ උන් දත්මිටි කනවා මේවා දැකල 😂
    ------ Post added on Apr 30, 2021 at 7:00 PM
    පව් බන් උන් හැමදාම පච වෙනව, පුදුම කරුමයක් කරල තියෙන්නෙ උන් නම්
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    රන්ජා තට්ටය...ඔය ඉන්නේ @NATHA SRI JAYASEKARA
    @GTRZ @tintin123 මේ මනුස්සය දාන දාන ත්‍රෙඩ් එකට කව්රුත් ගණන් ගන්නේ නැති උනාම අටේන්ෂන් ගන්න වටේටම ටැග් කරනවා. ඇත්තටම හරිම කරදරයක්. නොටිෆිකේෂන් බැලුවම මේ හු**ගේ පු*ගේ ටැග් තියෙන්නේ. මේ ප**ට මේක සිංහලෙන් කියල තෙරුන් කරලා දෙන්න පුලුවන්ද. මුව කව්රුත් ගණන් ගන්නේ නෑ කියල එකට අපිට වාතයක් වෙන එක සාදාරන නෑනේ නේද? හම්බකරගන්න ත්‍රෙඩ් දාන එක අපිට අදාලම නෑ. ටැග් ගහන්නේ නැතුව පාඩුවේ කඩේ යන්න කියනවද ප්ලීස්.

    1619816159112-jpeg.122593
     
    Last edited:
    • Like
    Reactions: hasithayad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @GTRZ @tintin123 මේ මනුස්සය දාන දාන ත්‍රෙඩ් එකට කව්රුත් ගණන් ගන්නේ නැති උනාම අටේන්ෂන් ගන්න වටේටම ටැග් කරනවා. ඇත්තටම හරිම කරදරයක්. නොටිෆිකේෂන් බැලුවම මේ හු**ගේ පු*ගේ ටැග් තියෙන්නේ. මේ ප**ට මේක සිංහලෙන් කියල තෙරුන් කරලා දෙන්න පුලුවන්ද. මුව කව්රුත් ගණන් ගන්නේ නෑ කියල එකට අපිට වාතයක් වෙන එක සාදාරන නෑනේ නේද? හම්බකරගන්න ත්‍රෙඩ් දාන එක අපිට අදාලම නෑ. ටැග් ගහන්නේ නැතුව පාඩුවේ කඩේ යන්න කියනවද ප්ලීස්.
    උබල ෆේක් බස්සල අපිව ටැග් කරන එක හොදයි, අපි ඔර්ජිනල් එකෙන් ටැග් කරාම රිදෙනව lol
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    @GTRZ @tintin123 මේ මනුස්සය දාන දාන ත්‍රෙඩ් එකට කව්රුත් ගණන් ගන්නේ නැති උනාම අටේන්ෂන් ගන්න වටේටම ටැග් කරනවා. ඇත්තටම හරිම කරදරයක්. නොටිෆිකේෂන් බැලුවම මේ හු**ගේ පු*ගේ ටැග් තියෙන්නේ. මේ ප**ට මේක සිංහලෙන් කියල තෙරුන් කරලා දෙන්න පුලුවන්ද. මුව කව්රුත් ගණන් ගන්නේ නෑ කියල එකට අපිට වාතයක් වෙන එක සාදාරන නෑනේ නේද? හම්බකරගන්න ත්‍රෙඩ් දාන එක අපිට අදාලම නෑ. ටැග් ගහන්නේ නැතුව පාඩුවේ කඩේ යන්න කියනවද ප්ලීස්.

    අයි පකෝ එකක් ටැග් කරන්න පුළුවන් කිව්වේ...ගණන් ගත්තේ නැත්නම් මොකටද quote කලේ ...නිකන් පුක නොදී පලයන් හාල්පාරුව... ඇඹිලිපිටියේ ගංජා නාථ 😂😂
     
    • Haha
    Reactions: erozan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උබල ෆේක් බස්සල අපිව ටැග් කරන එක හොදයි, අපි ඔර්ජිනල් එකෙන් ටැග් කරාම රිදෙනව lol

    පොන්නයට රිදිලා...සමාජවාදේ රෙද්ද පල්ලෙන් බේරෙනවා 😂

    pavitrath innawa 😂

    කසිප්පුවෙකුත් මේ දැන් ආව 😂
    ------ Post added on Apr 30, 2021 at 7:15 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    චීනයේ තියෙන්නේ කොමියුනිස්ට් පාලනයක් නේද?
    චීනෙ කොමියුනිස්ට් පාලනයක් තිබා මාඕ සේතුං ගෙ කාලෙ.
    දැන් චීනෙ ලිබරල් ධනවාදි ආර්‍ථිකයක් තියෙන්නෙ .
    කොමියුනිස්ට් ලක්ෂණ එහෙන් මෙහෙන් තියෙනවා .
    ඒ වගෙම කොන්ෆියුසියස් ලක්ෂණත් තියෙනවා .