we are all for the communist china
ජාත් යන්තර කම්කරු දිනය.![]()
චීනයේ තියෙන්නේ කොමියුනිස්ට් පාලනයක් නේද?
පව් බන් උන් හැමදාම පච වෙනව, පුදුම කරුමයක් කරල තියෙන්නෙ උන් නම්කිරියේ ස්වාදීන වගේ උන් දත්මිටි කනවා මේවා දැකල
------ Post added on Apr 30, 2021 at 7:00 PM
@GTRZ @tintin123 මේ මනුස්සය දාන දාන ත්‍රෙඩ් එකට කව්රුත් ගණන් ගන්නේ නැති උනාම අටේන්ෂන් ගන්න වටේටම ටැග් කරනවා. ඇත්තටම හරිම කරදරයක්. නොටිෆිකේෂන් බැලුවම මේ හු**ගේ පු*ගේ ටැග් තියෙන්නේ. මේ ප**ට මේක සිංහලෙන් කියල තෙරුන් කරලා දෙන්න පුලුවන්ද. මුව කව්රුත් ගණන් ගන්නේ නෑ කියල එකට අපිට වාතයක් වෙන එක සාදාරන නෑනේ නේද? හම්බකරගන්න ත්‍රෙඩ් දාන එක අපිට අදාලම නෑ. ටැග් ගහන්නේ නැතුව පාඩුවේ කඩේ යන්න කියනවද ප්ලීස්.රන්ජා තට්ටය...ඔය ඉන්නේ @NATHA SRI JAYASEKARA
උබල ෆේක් බස්සල අපිව ටැග් කරන එක හොදයි, අපි ඔර්ජිනල් එකෙන් ටැග් කරාම රිදෙනව lol@GTRZ @tintin123 මේ මනුස්සය දාන දාන ත්‍රෙඩ් එකට කව්රුත් ගණන් ගන්නේ නැති උනාම අටේන්ෂන් ගන්න වටේටම ටැග් කරනවා. ඇත්තටම හරිම කරදරයක්. නොටිෆිකේෂන් බැලුවම මේ හු**ගේ පු*ගේ ටැග් තියෙන්නේ. මේ ප**ට මේක සිංහලෙන් කියල තෙරුන් කරලා දෙන්න පුලුවන්ද. මුව කව්රුත් ගණන් ගන්නේ නෑ කියල එකට අපිට වාතයක් වෙන එක සාදාරන නෑනේ නේද? හම්බකරගන්න ත්‍රෙඩ් දාන එක අපිට අදාලම නෑ. ටැග් ගහන්නේ නැතුව පාඩුවේ කඩේ යන්න කියනවද ප්ලීස්.
ඔයාට Account මාරු උනාද?උබල ෆේක් බස්සල අපිව ටැග් කරන එක හොදයි, අපි ඔර්ජිනල් එකෙන් ටැග් කරාම රිදෙනව lol
@GTRZ @tintin123 මේ මනුස්සය දාන දාන ත්‍රෙඩ් එකට කව්රුත් ගණන් ගන්නේ නැති උනාම අටේන්ෂන් ගන්න වටේටම ටැග් කරනවා. ඇත්තටම හරිම කරදරයක්. නොටිෆිකේෂන් බැලුවම මේ හු**ගේ පු*ගේ ටැග් තියෙන්නේ. මේ ප**ට මේක සිංහලෙන් කියල තෙරුන් කරලා දෙන්න පුලුවන්ද. මුව කව්රුත් ගණන් ගන්නේ නෑ කියල එකට අපිට වාතයක් වෙන එක සාදාරන නෑනේ නේද? හම්බකරගන්න ත්‍රෙඩ් දාන එක අපිට අදාලම නෑ. ටැග් ගහන්නේ නැතුව පාඩුවේ කඩේ යන්න කියනවද ප්ලීස්.
උබල ෆේක් බස්සල අපිව ටැග් කරන එක හොදයි, අපි ඔර්ජිනල් එකෙන් ටැග් කරාම රිදෙනව lol
pavitrath innawa![]()
චීනෙ කොමියුනිස්ට් පාලනයක් තිබා මාඕ සේතුං ගෙ කාලෙ.චීනයේ තියෙන්නේ කොමියුනිස්ට් පාලනයක් නේද?
ඒ වගෙම කොන්ෆියුසියස් ලක්ෂණත් තියෙනවා .