EK ක්‍රිකට් ChAT

dilann

Well-known member
  • Jul 6, 2018
    67,103
    166,130
    113
    එකමත් එක රටක
    boring pitch ekak meh test eka gahana pitch eka nam. highway ekak wage
    දිනන්න බැරි එකේ ඔන්න ඔහේ අනිත් උන්ටත් දිගටම බැට් කරන්න දෙන්න තියෙන්නේ ප්‍රැක්ටිස් එකටත් එක්ක. injure උනොත් වෙන්නේ උන්ගේ බෝල්ර්ස්ල නේ.. නැත්නම් අපේ උන් ආයිත් බොරුවට මහන්සි වෙන්න ඕනේ ඕකේ බෝල දාන්න .
     
    • Like
    Reactions: kpg and janitht

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    දිනන්න බැරි එකේ ඔන්න ඔහේ අනිත් උන්ටත් දිගටම බැට් කරන්න දෙන්න තියෙන්නේ ප්‍රැක්ටිස් එකටත් එක්ක. injure උනොත් වෙන්නේ උන්ගේ බෝල්ර්ස්ල නේ.. නැත්නම් අපේ උන් ආයිත් බොරුවට මහන්සි වෙන්න ඕනේ ඕකේ බෝල දාන්න .

    ow dan kohomath meh pitch eke bangaliyo session 2kin out karanna baha. hetath puluwan tharam gahanna ona ara apata nai dance daapuwage paliya gannath ekka :yes:
    anika ape bowlers laa kohehari kakula wadunath injured wena type. :P eka nisa aaye ball nokarana tharamata hodai :yes:
     
    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    18 වන IPL තරඟය Kolkata කණ්ඩායම පරදා Rajasthan කණ්ඩායම ජයග්‍රහණය කරයි 😊
    FB_IMG_16193128537563577.jpg

    FB_IMG_16193202720428878.jpg

    ------ Post added on Apr 25, 2021 at 8:42 AM

    FB_IMG_16193480878811206.jpg

    ------ Post added on Apr 25, 2021 at 4:29 PM

    20 වන IPL තරඟය Sunrisers කණ්ඩායම පරදා Delhi කණ්ඩායම ජයග්‍රහණය කරයි 😊
    FB_IMG_16194068985025044.jpg

    ------ Post added on Apr 26, 2021 at 8:47 AM
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,274
    113
    ඇයි බන් බෝලින් පිච් එකක් හදන්න බැරි ටෙස්ට් වලට
    පරදින මැච් එකක් ඩ්‍රෝ කරගන්නවා වගේ නෙමේ දවස් 5ක් සෙල්ලම් කරලා නිකන්ම ඩ්‍රෝ වෙන කිසිම තේරුමක් නැහැ
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,103
    166,130
    113
    එකමත් එක රටක
    ඇයි බන් බෝලින් පිච් එකක් හදන්න බැරි ටෙස්ට් වලට
    පරදින මැච් එකක් ඩ්‍රෝ කරගන්නවා වගේ නෙමේ දවස් 5ක් සෙල්ලම් කරලා නිකන්ම ඩ්‍රෝ වෙන කිසිම තේරුමක් නැහැ
    උඩ ඉන්න උන්ට බන්ගලියන්ට 100 ටිකක් ගහල අවුරුදු දෙකකට place එක තියාගන්න .