අවුරුදු කුමාරිය තෝරපු චීනා

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    මේ සැරේ ජාතික රූපවාහිනියෙන් කරපු අවුරුදු කුමාරි තරඟයේ විනිශ්චය මණ්ඩලයේ චීනෙක් හිටියා උඹලා දැක්කද? 😂😂

    මේක දැකලා මේකෙ දාන්න හිටියේ අමතක වුනා.. යකෝ නානා අරී කියලා හිතුවට චීනා නෙ ඇරියේ, 😂😂

    Screenshot_2021-05-02-15-15-23-429_com.google.android.youtube.jpg

    Screenshot_2021-05-02-15-16-04-845_com.google.android.youtube.jpg
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හැබැයි මෙහෙම එකකුත් තියෙනවා නාන ගිය තැන ඉවරයි..චීනා ගිය තැන නං එහෙම නෑ
    මගේ අදහස් නම් උබ චීනා ගැන දන්නෙත් නැහැ, අප්‍රිකන්කාරයෙක් සෙට් වෙලත් නැහැ. අප්‍රිකන් එකෙක්ගෙන් අහලා බලහන් චිනගේ සෙල්ලම් රටවල් අල්ලා ගත්තම.
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    Mun machan paramparika chinnu..ara dath badinna lankawata 150yrs back apu konda badapu chinuu gen pawatha ena un
    උඹ මූව කලින් දැකලා තියනවද? මම නම් නැහැ..

    අනික Judge Board එකට වෙන කෙනෙක් වෙනුවට මූව ගෙන්නන්න තරම් පොරක්ද,,

    මට පේන්නෙ Decision Making Level එකට චීනෙක් දාලා ඇසට හුරුකිරීමක් වුනේ ජාතික නාලිකාවෙ, 😂
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    මගේ අදහස් නම් උබ චීනා ගැන දන්නෙත් නැහැ, අප්‍රිකන්කාරයෙක් සෙට් වෙලත් නැහැ. අප්‍රිකන් එකෙක්ගෙන් අහලා බලහන් චිනගේ සෙල්ලම් රටවල් අල්ලා ගත්තම.
    උඹට අප්‍රිකන් කාරයෙක් හම්බ උනාද ? මොනවද ඌ කිව්වෙ ?? අපිටත් දැනගන්න කියහන්කො..අපි ඉතින් උඹ වගේ ඉන්ටර්නැසනල් පොරවල් නෙවෙයිනෙ ?? :(
     
    • Haha
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උඹට අප්‍රිකන් කාරයෙක් හම්බ උනාද ? මොනවද ඌ කිව්වෙ ?? අපිටත් දැනගන්න කියහන්කො..අපි ඉතින් උඹ වගේ ඉන්ටර්නැසනල් පොරවල් නෙවෙයිනෙ ?? :(
     
    • Like
    Reactions: lilman and TechnWeb

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උඹ මූව කලින් දැකලා තියනවද? මම නම් නැහැ..

    අනික Judge Board එකට වෙන කෙනෙක් වෙනුවට මූව ගෙන්නන්න තරම් පොරක්ද,,

    මට පේන්නෙ Decision Making Level එකට චීනෙක් දාලා ඇසට හුරුකිරීමක් වුනේ ජාතික නාලිකාවෙ, 😂
    දෙයක් දැක්ක ගමන් දාන්නේ නැතුව හොයල බලල දාපන් බං.

    මේ ලංකාවේ ප්‍රසිද්ධ නිර්මාණ ශිල්පියෙක්. සංගීතා වීරරත්න වගේ අයවත් හැඩ කරපු කෙනෙක්. මෙයා ලංකාවේ කෙනෙක්.

    ඇස් හීනි වෙච්ච පලියට හැම එකාම චීන වෙන්නේ නැහැ. සිංගප්පූරු මැලේ අයත් ඉන්නවා ඇස් හීනි.

    මේ බලපං ලෝ චිං වොන්ග්

    B5A222A3-4357-4C8C-AC6B-E38DE4AECE76.jpeg
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    දෙයක් දැක්ක ගමන් දාන්නේ නැතුව හොයල බලල දාපන් බං.

    මේ ලංකාවේ ප්‍රසිද්ධ නිර්මාණ ශිල්පියෙක්. සංගීතා වීරරත්න වගේ අයවත් හැඩ කරපු කෙනෙක්. මෙයා ලංකාවේ කෙනෙක්.

    ඇස් හීනි වෙච්ච පලියට හැම එකාම චීන වෙන්නේ නැහැ. සිංගප්පූරු මැලේ අයත් ඉන්නවා ඇස් හීනි.

    මේ බලපං ලෝ චිං වොන්ග්

    1. Wong නමේ Origin බලපන් සිංගා මැලේද, ජපන්ද කොරියන්ද කියලා..

    2. මම කතාකරන්නෙ Subliminal Process එකක් ගැන. චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව FB චැනල් දැන් පෙන්නන්නේ Sponsord ගහපු. ඒ වගේ අහිංසක උත්සාහයක් මේකත්. 👍
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,940
    113
    Kamak na ban issarahata un gahanna inna ganune. Unge unut apita hambunot hondai. Jaatiya atara sanhidiyawa bihi wenne ohomai.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    1. Wong නමේ Origin බලපන් සිංගා මැලේද, ජපන්ද කොරියන්ද කියලා..

    2. මම කතාකරන්නෙ Subliminal Process එකක් ගැන. චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව FB චැනල් දැන් පෙන්නන්නේ Sponsord ගහපු. ඒ වගේ අහිංසක උත්සාහයක් මේකත්. 👍
    චීන්නු ඒ කරන දේයි මේකෙයි තියන සම්බන්ධෙ මොකද්ද? මේ තරගය ගැන උඹේ මාතෘකාව සහ අන්තර්ගතය වැරදියි. ඒ ගැන හරියට දන්නේ නැතුව බොරු දාන්න එපා කියන එකයි මම කියන්නේ.

    චීන්නු අරින එක කොහොමත් අරිනවා උන්ට වාසි ගන්න. ඒ වුනාට උන්ට වඩා දරුණු අරිල්ලක් බටහිර රටවල් අපි වගේ රටවලට කරනවා. හමුදාව සහ දේශපාලනය ගැන දන්නෙ නැත්තං තව හොයල බලන්න. මේ ලඟදි බයිඩන් මෝදිට ගේමක් දුන්නා. ලංකාවටත් ඇරියා. මේ හේතු නිසා තමයි වෙයි ෆෙන්ග් හ ලංකාවට ආවේ.