අද දැනට කොරෝනා ආසාදිතයන් 1046 ක්

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අද දින කොරෝනා දෙවන රැල්ලේ නව ආසාදිතයන් 1046 ක් හඳුනාගෙන තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

    https://www.helakuru.lk/esana/news/80026
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,571
    113
    Colombo
    හෙලකුරු නෝටිෆිකේශන් එන නිසා උඹලට නිවුස් තියනව නේද ?
     
    • Like
    Reactions: hodakolla

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    දැන් කුහකයෝ කියපල්ලකෝ PCR අඩු කරා කියලා...අපේ ස තමා හොඳට ම කලේ...
     
    • Like
    Reactions: hodakolla

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    PCR අඩු කරනවා ද දන්නේ නෑ

    හැබැයි කොරොනා රෝග ලක්ෂණ තිබ්බත් රෝහල් ගත වෙන්න නම් කියන්නේ නෑ ලොකු අමාරුවක් නැත්තම් (බොහෝවිට)
     
    • Like
    Reactions: hodakolla

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    කමෙන්ට් ටික බලපුවම හොදටම කෙරිල තියෙන්නෙ කියල පේනව