කින්ඩියට අහනවා නෙමෙයි ( රට යන අත )

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මට හිතෙන විදිහට එක පැත්තක් තමයි,
    ආනයන වියදම පුළුවන් තරම් අඩු කරන්න ඕනි. කොමිස්පප්පෝ ඉතින් ඒකට කැමති වෙන්නේ නෑ, අනෙක් අතට සමහර රටවල් වලින් ආනයනය නැවැත්තුවහම ඒ රටවලින් එල්ල වෙන බලපෑම් දරාගන්නත් ඕනි.
    දේශීය නිෂ්පාදකයින්ට නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු කරන්න අවස්ථාව ලබාදීම හා ආනයනය සීමා කිරීම කරන්න ඕනි.
    චීනය ඉන්දියාව වගේ රටවල්වල කුණු කොල්ලෙට ගන්න ශ්‍රමයෙන් හා මහා පරිමාණ තාක්ෂණයෙන් නිෂ්පාදනයවන නිෂ්පාදන ලංකාවට ගේන එක නවත්තන්න ඕනි.
    ලංකාවේ නිෂ්පාදකයා ඉදිකට්ටක් හැදුවොත්, ලංකාවේ නිෂ්පාදන පිරිවැයේ හැටියට ඌට ඒක රුපියල් පහකට විකුණන්න වෙනව නම් චීනෙන් ගේන එක රුපියල් 2ට තියෙනවා. කඩේ යන එකා චීන ඉදිකටු දෙකක් අරන් යනවා. රුපියල් පහේ ඉදිකට්ට ඕනි තැනක ගහ ගනින් කියලා.
    ඉතින් ලංකාවේ නිෂ්පාදකයට ලේසියෙන් තැනකට එන්නේ බෑ. මහපරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියකට යන්න බෑ.
    විදේශ වෙළදපොළ දිනන්න කලින් දේශීය වෙළදපොළ දිනලා ඉන්න එපැයි.
    අනෙක් අතට වෙසක් කූඩුවේ ඉදන් ආනයනය කරන අනවශ්‍ය දේවල් ආනයනය තහනම් කරන්න ඕනි.
    බ්ලා බ්ලා බ්ලා
    මේකනම් සාර්ථක කතාවක්. හැමදේම ඉම්පෝට් කරන එක නම් වැරදියි. නමුත් කම්ප්ලිට් ඉම්පෝට් බෑන් කලොත් ඒක එක්ස්පෝට් වලට දරුණු වෙන්න පුළුවන්. ලංකාවේ නිෂ්පාදන මම දකින හැටියට ඉස්සෙල්ලාම එක්ස්පෝට් කරන්න කලින් ලංකාවේ මහජනතාව අතර ප්‍රචලිත කරන්න ඕනා. උදාහරනෙකට තේ වගේ දේවල් ලෝකේ ප්‍රසිද්ද කරන්න කලින් ලංකාවේ මාකට් එක හරියට හදාගන්න ඕනා. දිල්මා එක ඕක කළා. සාර්ථකයි. අනිත් එක ලෝකේ ස්ප්‍රිතු වලට ඒ කියන්නේ ඇල්කොහොල් ආශ්‍රිත නිෂ්පාදනවල ලංකාවේ ටොඩි කර්මාන්තයෙන් වැඩක් ගන්න පුළුවන්.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    මේකත් මම හිතන්නේ හොදයි කරන්නම දෙයක් නැතිනම්. හැබැයි රටේ හැමතැනම වවලා එක්තරා කණ්ඩායමක් පෝසත් කරන එකනම් තේරුමක් නැහැ. එක්ස්පෝර්ට් මාකට් එකක් තියේ නම් රාජ්‍ය වැවිලි සමාගමකින් තේ වගේ වවන්න පුළුවන්.
    Ow eth oka hariyanne na Lankawata... Nikan kiwwe...

    Mulinma karanta ona permit dena Eka nawaththana Eka!!
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    example ekak:

    179455681_160993522616330_7227312962480962924_n.jpg
     
    • Like
    Reactions: Lankaputhra16

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මට හිතෙන විදිහට එක පැත්තක් තමයි,
    ආනයන වියදම පුළුවන් තරම් අඩු කරන්න ඕනි. කොමිස්පප්පෝ ඉතින් ඒකට කැමති වෙන්නේ නෑ, අනෙක් අතට සමහර රටවල් වලින් ආනයනය නැවැත්තුවහම ඒ රටවලින් එල්ල වෙන බලපෑම් දරාගන්නත් ඕනි.
    දේශීය නිෂ්පාදකයින්ට නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු කරන්න අවස්ථාව ලබාදීම හා ආනයනය සීමා කිරීම කරන්න ඕනි.
    චීනය ඉන්දියාව වගේ රටවල්වල කුණු කොල්ලෙට ගන්න ශ්‍රමයෙන් හා මහා පරිමාණ තාක්ෂණයෙන් නිෂ්පාදනයවන නිෂ්පාදන ලංකාවට ගේන එක නවත්තන්න ඕනි.
    ලංකාවේ නිෂ්පාදකයා ඉදිකට්ටක් හැදුවොත්, ලංකාවේ නිෂ්පාදන පිරිවැයේ හැටියට ඌට ඒක රුපියල් පහකට විකුණන්න වෙනව නම් චීනෙන් ගේන එක රුපියල් 2ට තියෙනවා. කඩේ යන එකා චීන ඉදිකටු දෙකක් අරන් යනවා. රුපියල් පහේ ඉදිකට්ට ඕනි තැනක ගහ ගනින් කියලා.
    ඉතින් ලංකාවේ නිෂ්පාදකයට ලේසියෙන් තැනකට එන්නේ බෑ. මහපරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියකට යන්න බෑ.
    විදේශ වෙළදපොළ දිනන්න කලින් දේශීය වෙළදපොළ දිනලා ඉන්න එපැයි.
    අනෙක් අතට වෙසක් කූඩුවේ ඉදන් ආනයනය කරන අනවශ්‍ය දේවල් ආනයනය තහනම් කරන්න ඕනි.
    බ්ලා බ්ලා බ්ලා
    Dumbest thing I read whole day
     
    • Like
    Reactions: Lankaputhra16

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    අපිට වගා කරල දිනන්න බෑ බන් ඉන්දියාව එක්ක..පොඩි භූමි ප්‍රමාණයක් තියන්..ලංකාවේ ලෙබර් කොස්ට් එකත් වැඩි...

    අපේ ධීවර කර්මාන්ත තව දියුණු කරන්න ඕන බන්..බලපන් සිප්පි බෝට්ටු ති⁣යෙන්නෙ

    තව it field එක..ආට් කාරයෝ අඩු කරලා කැම්පස් වල it degree ගන්න ප්‍රමාණය වැඩි කරන්න ඕන..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    :yes: :yes: IT tawa diyunu karanna ona.
     
    • Like
    Reactions: Master malli

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට ප්ලෑන් එකක් තියෙනවා. වැඩක් නෑ මෝඩ මිට්ටෝ වෙනුවෙන් ඕව පැහැදිලි කරලා.

    හොඳම දේ මිට්ටෝ ටිකට ලෙල්ලටම ඉකිලා අනාත වෙලා යතාර්තේ තේරිලා යූ ටර්න් එකක් අරං මුළ ඉඳලා හරියට පටන්ගන්න එක.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඔව් අයින් කරල හම්බයොන්ගෙන් බෝම්බ කෑවේ ඵකපාරක්.ලැජ්ජාවක් නැති උන් තොපි..කොටි ඵක්ක හරි බුදියගනියි රාජපක්ෂලට කෙලවෙනවනම්..

    ඈ ගොන් හුත්තිගේ පුතෝ! දැන් එතකොට මේ රට පාළනය කරන්න ඔනේ තක්ක්ඩි හොර රාජපක්සල විතරද? උන් රජ පෙලපතින්ද උරමකම් කියන්නේ?

    තූ විතරක් කක්කුස්සි වහලා!! ගූ කාපිය පණ අදින නාකී මයිනගේ!
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    We can promote Sri Lanka as a good place to outsource part of their business operation like HR, Accounting and Law.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ඔව් අයින් කරල හම්බයොන්ගෙන් බෝම්බ කෑවේ ඵකපාරක්.ලැජ්ජාවක් නැති උන් තොපි..කොටි ඵක්ක හරි බුදියගනියි රාජපක්ෂලට කෙලවෙනවනම්..
    ඈ ගොන් හුත්තිගේ පුතෝ! දැන් එතකොට මේ රට පාළනය කරන්න ඔනේ තක්ක්ඩි හොර රාජපක්සල විතරද? උන් රජ පෙලපතින්ද උරමකම් කියන්නේ?

    තූ විතරක් කක්කුස්සි වහලා!! ගූ කාපිය පණ අදින නාකී මයිනගේ!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,883
    1
    58,135
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පෝට් සිටියෙ ලක්ෂ ගාණක් මිනිස්සුන්ට ජොබ් ලැබෙනව. වර්ග කිලෝමීටර් 2ක කොහොම එච්චර මිනිස්සු ගාල්කරයිද වගෙ ප්‍රශ්න අමතක කරොත්, අවුරුද්දකට ඒකෙන් ඩොලර් බිලියන 12ක් ලැබුනම ඒකෙන් ණය ගෙවල අපිටත් දියුණුවෙන්න පුලුවන් වැඩ නොකරම
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    පෝට් සිටියෙ ලක්ෂ ගාණක් මිනිස්සුන්ට ජොබ් ලැබෙනව. වර්ග කිලෝමීටර් 2ක කොහොම එච්චර මිනිස්සු ගාල්කරයිද වගෙ ප්‍රශ්න අමතක කරොත්, අවුරුද්දකට ඒකෙන් ඩොලර් බිලියන 12ක් ලැබුනම ඒකෙන් ණය ගෙවල අපිටත් දියුණුවෙන්න පුලුවන් වැඩ නොකරම
    Port city eke wadata ganne Chinese un witarai.. etakota kohomada umbe logic eka wada karanne bun
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් අයින් කරල හම්බයොන්ගෙන් බෝම්බ කෑවේ ඵකපාරක්.ලැජ්ජාවක් නැති උන් තොපි..කොටි ඵක්ක හරි බුදියගනියි රාජපක්ෂලට කෙලවෙනවනම්..

    balapanko eketh hati, hambayo gahuwe gothabayagen salary aran , a kiyane Gahanna kiuwe kawuda kiyala wenama kiyanna ona ne
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මම අදහස් කලේ කැසිනෝ වගේ දේවල් රට ඇතුලේ කරන්න.. විශේෂයෙන්ම පිටරට කොම්පැනි සම්බන්ද නොකර ලංකාවේම ආයෝජන හැටියට.
    ------ Post added on May 3, 2021 at 6:01 PM
    tourism sector එකෙන් විදේශ විනිමය ගේන්න ඕන්නම් ඕව ඕනේ බන් ලොවෙත්... එහෙම නැතුව කදු බඩගාල පරිසරේ බලන්න සල්ලිකාර සුද්දෝ එන්නෙ නෑ... අපි වගේම බස්වල යන හිගන හැත්ත එන්නේ... උන්ගෙන් රටට එන ආදායමට වඩා අපිට tourism board වල staff නඩත්තු කරන්නයි/ පිටරටවල කරන promotion වලටයි සල්ලියක් යනවා:angry: අන්තිමට තියෙන්නේ net loss එකක් විතරයි..
     
    • Like
    Reactions: kasun_kbp

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83 Sinhala wela LTTE kotinta puka deegena keeyak hari hoyagena, side eke ammawath madamulana wikunan kana ubala wage nugath modayo innakan goda emak ne
     
    • Like
    Reactions: kasun_kbp