රුසියාවට හරි චීනේට හරි පියාබපන් එහේ කෝස් තියෙනවා ගැලපෙනමචන්ලා A/L bio කරපු කෙනෙක් campus select නොවුනොත් කරන්න පුලුවන් හොද courses එහෙම මොනවද ???

Second or 3rd karanna. Awrudu dekak poddak katta kewata padu naමචන්ලා A/L bio කරපු කෙනෙක් campus select නොවුනොත් කරන්න පුලුවන් හොද courses එහෙම මොනවද ???
සම්පූර්ණ වැරදියි. බයොලොජිකල් සයන්ස් මැත්ස් උගන්නන පේරාදෙණිය කොලඹ යුනි දෙකෙන් එකකට ගියොත් තත්වෙ වෙනස්. (මොකද පලවෙනි කාලෙ මැත්ස් වල Calculus එහෙම උගන්නනව බයෝ අයට) ජපුරත් අවුලක් නෑ. මොකද ඒවගෙ Computer Science subjects කරන්න පුලුවන්. තව කැලණිය MIT මොරටුව MIT (Management and IT) තියනව. මොරටුව IT ත් කාලයක් පුලුවන් කම තිබ්බ Bio ayata දැන් දන්නෙ නෑ. කැම්පස් එක ඇතුලට ගියාම සබ්ජෙක්ට් තියනව තෝරගන්න. Chemistry, Biology, Physics, Environmental Science, BioTechnology, BioChemistry, Statistics, Physics etc වගේ. ඒ හැම සබ්ජෙක්ට් එකකින්ම 10-20 අතර ප්රමාණයකට Special කරන්න පුලුවන් ඒ කියන්නෙ අවුරුදු 4 ඩිග්රි එක. Second Upper එකේ එකක් දැම්මොත් පස්සෙ GRE,TOEFL කරල නැත්තම් IELTS කරල Ph.D Schols ඇප්ලයි කරන්න පුලුවන් . Special සිලෙක්ට් වෙන්න බැරි උනොත් Applied Sciences 4 year degree තියනව. ඒකෙත් Second Upper එකක් දැම්මොත් ඒත් Ph.D කරන්න පුලුවන්. ඒකත් බැරිනම් MSc, තියනව. MPhil තියනව. ඒවගෙන් Research papers දාගත්තොත් ඒත් Phd යන්න පුලුවන්. හැම එකක්ම Full Scholarshop විදියට එන්නෙ. ඒ කියන්නෙ අපිට යන්නෙ Tickets ගාන විතරයි, සමහර වෙලාවට විතරක් Health Cover එක ගෙවන්න වෙනව. Course Fees + Living Cost වියදම ඒ ඒ රටවල රජයෙන්. වැඩිම Scholarships කොහොමත් එන්නේ Bio සෙට් එකට. මොකද වැඩිම Chemistry Special සිලෙක්ට් වෙන්නෙත් බයෝ සෙට් එක. වැඩිම ස්කොල් එන්නෙ Chemistry වලට. ඊටපස්සෙ Molecular Biology, CS, Physics, Botany, Zoology, Geology වගේ ඒවට. අඩුම මැත්ස්,බයො කරලා එන රිසාල්ට් එක අනුව තමා .
මගෙ පාසලෙ බයො කරපු උන් ගත්තොත්
එකෙක් තුන්පාරක් ට්රයි කරලා බැරිම තැන රුසියාවෙ ගියා මෙඩිසින් කරන්න .ඌගෙ රිසාල්ස් තිබ්බෙ සී තුනක් තමා උපරිම ශයි තුනෙන් .
බයො කරලා ෆේල් උන් දෙන්නෙක් විතර එච් ආර් කොර්සස් කරා
දෙන්නාම දැන් එච් ආර් මැනෙජර්ස් ලා .
බයො කරලා සෙකන්ඩ් ශයි එස් තුනක් දාපු එකෙක්
සල්ලි තිබ්බා ,
ඉන්ෆොමැටික් ගිහින් සොට්වෙයාර් ඉංජිනියරින් කරා .
බයො කියන්නෙ මැත්ස් තරම් චාන්සස් වැඩි සබ්ජෙක්ට් එකක් නම් නෙමෙ.
මොකද ඩොකෙක් වෙන දෙ ඇරුණහම ලොකු වටිනාකමක් නැහැ බයො සබ්ජෙක්ට් එකෙ .
ආර්ට් කරපු එකෙක් හා සමානයි .
එකම දේ ඒ ලෙවල් කියන සෙටිෆිකෙට් එක ඔනි තැන් වලට පෙන්නලා පැනගැනීමෙ හැකියාව පමණයි තියෙන්නෙ .
කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුවෙ නම් ඔන්න NVQ පාඨමාලා තියෙනවා පොඩ්ඩක් බලන්න .
උඹ උගෙ ප්රශ්නෙ තෙරුම් අරගෙන නැහැ නෙ ?සම්පූර්ණ වැරදියි. බයොලොජිකල් සයන්ස් මැත්ස් උගන්නන පේරාදෙණිය කොලඹ යුනි දෙකෙන් එකකට ගියොත් තත්වෙ වෙනස්. (මොකද පලවෙනි කාලෙ මැත්ස් වල Calculus එහෙම උගන්නනව බයෝ අයට) ජපුරත් අවුලක් නෑ. මොකද ඒවගෙ Computer Science subjects කරන්න පුලුවන්. තව කැලණිය MIT මොරටුව MIT (Management and IT) තියනව. මොරටුව IT ත් කාලයක් පුලුවන් කම තිබ්බ Bio ayata දැන් දන්නෙ නෑ. කැම්පස් එක ඇතුලට ගියාම සබ්ජෙක්ට් තියනව තෝරගන්න. Chemistry, Biology, Physics, Environmental Science, BioTechnology, BioChemistry, Statistics, Physics etc වගේ. ඒ හැම සබ්ජෙක්ට් එකකින්ම 10-20 අතර ප්රමාණයකට Special කරන්න පුලුවන් ඒ කියන්නෙ අවුරුදු 4 ඩිග්රි එක. Second Upper එකේ එකක් දැම්මොත් පස්සෙ GRE,TOEFL කරල නැත්තම් IELTS කරල Ph.D Schols ඇප්ලයි කරන්න පුලුවන් . Special සිලෙක්ට් වෙන්න බැරි උනොත් Applied Sciences 4 year degree තියනව. ඒකෙත් Second Upper එකක් දැම්මොත් ඒත් Ph.D කරන්න පුලුවන්. ඒකත් බැරිනම් MSc, තියනව. MPhil තියනව. ඒවගෙන් Research papers දාගත්තොත් ඒත් Phd යන්න පුලුවන්. හැම එකක්ම Full Scholarshop විදියට එන්නෙ. ඒ කියන්නෙ අපිට යන්නෙ Tickets ගාන විතරයි, සමහර වෙලාවට විතරක් Health Cover එක ගෙවන්න වෙනව. Course Fees + Living Cost වියදම ඒ ඒ රටවල රජයෙන්. වැඩිම Scholarshops කොහොමත් එන්නේ Bio සෙට් එකට. මොකද වැඩිම Chemistry Special සිලෙක්ට් වෙන්නෙත් බයෝ සෙට් එක. වැඩිම ස්කොල් එන්නෙ Chemistry වලට. ඊටපස්සෙ Molecular Biology, CS, Physics, Botany, Zoology, Geology වගේ ඒවට. අඩුම මැත්ස්,
ඒ නිසා කට්ට කෑවට පාඩු නෑ. කොහොමහරි සයන්ස් පැනගත්තනම් ගොඩ. සයන්ස් ගිහිනුත් ඔය මුකුත් නැතුව ජෙනෙරල් ඩිග්රී එලියට ආවමත් අව්ලක් නෑ. ජොබ්ස් තියනව,
පලවෙනි පාරම අතාරින්න හදන්නෙ මේකා. තුන්පාරම කරල අඩුම ගානේ සයන්ස් තල්ලු කරන්න ඕනෙ මූවඋඹ උගෙ ප්රශ්නෙ තෙරුම් අරගෙන නැහැ නෙ ?
ත්රෙඩ් එකම පටන් ගද්දිම කියලා තියෙනවා කැම්පස් සිලෙක්ට් නොවුනොත් ? කියලා ?
හොඳට බලපන් .
මන් උත්තරෙ දුන්නෙ අන්න ඒ පදනමට.
නැතුව කැම්පස් යන්න නම් ඉතිං ඔව්වා අවුලක් නැහැ .
ෆිසිකල් තියෙනවා ,ඩෙන්ටල් තියෙනවා ,වෙට් තියෙනවා
ඔව් මෙහෙමයි ඉතිං තමන්ගෙ කන්ෆිඩන්ට් එක අනුව තමා .පලවෙනි පාරම අතාරින්න හදන්නෙ මේකා. තුන්පාරම කරල අඩුම ගානේ සයන්ස් තල්ලු කරන්න ඕනෙ මූව
BCC nam aniwaryen one. Nettam wedak na yanna wenne trinco/Jaffna/Batticaloa.ඔව් මෙහෙමයි ඉතිං තමන්ගෙ කන්ෆිඩන්ට් එක අනුව තමා .
අපෙ හිටියා මැත කරලා යන්තම් එස් තුනක් දාපු එකෙක්.
ඌ වැඩක් කරපු එකෙකුත් නෙමෙ
කොහොම එස් තුනක් දැම්මාද මන්දා
ඌ නම් කිව්වා කොපි කරා කියලා .
ඉතිං ඌ මොකද කරෙ ආයෙ සෙකන්ඩ් ශයි නොකර වාරිමාර්ගෙ කොර්ස් එකක් කරා .
මෙ ත්රෙඩ් එක දාපු එකාට ඌ ගැන ෂුවර් එකක් තියෙ නම් තුන් පාරම හරි කරලා කැම්පස් යවන්න උනන්දුව ඇති කරගන්න තියෙන්නෙ .
බයො කරලා ෆිසිකල් හොඳ ෆැකල්ටි එකකට සෙට් වෙන්න නම්
B දෙකයි C එකක් වත් තියෙන්න ඔනි .
Thanks brotherපලවෙනි පාරම අතාරින්න හදන්නෙ මේකා. තුන්පාරම කරල අඩුම ගානේ සයන්ස් තල්ලු කරන්න ඕනෙ මූව
ehenm Ichem wage ekak thamai Chemistry kemathinam. Nettam IT.Thanks brotherමේ මම ගැන නෙවේ මගෙ යාලුවෙක් ගැන පොර shy 3 ma kara මන් හිතන්නේ.. ඒකයි
LOL dont mislead peopleබයො කරලා එන රිසාල්ට් එක අනුව තමා .
මගෙ පාසලෙ බයො කරපු උන් ගත්තොත්
එකෙක් තුන්පාරක් ට්රයි කරලා බැරිම තැන රුසියාවෙ ගියා මෙඩිසින් කරන්න .ඌගෙ රිසාල්ස් තිබ්බෙ සී තුනක් තමා උපරිම ශයි තුනෙන් .
බයො කරලා ෆේල් උන් දෙන්නෙක් විතර එච් ආර් කොර්සස් කරා
දෙන්නාම දැන් එච් ආර් මැනෙජර්ස් ලා .
බයො කරලා සෙකන්ඩ් ශයි එස් තුනක් දාපු එකෙක්
සල්ලි තිබ්බා ,
ඉන්ෆොමැටික් ගිහින් සොට්වෙයාර් ඉංජිනියරින් කරා .
බයො කියන්නෙ මැත්ස් තරම් චාන්සස් වැඩි සබ්ජෙක්ට් එකක් නම් නෙමෙ.
මොකද ඩොකෙක් වෙන දෙ ඇරුණහම ලොකු වටිනාකමක් නැහැ බයො සබ්ජෙක්ට් එකෙ .
ආර්ට් කරපු එකෙක් හා සමානයි .
එකම දේ ඒ ලෙවල් කියන සෙටිෆිකෙට් එක ඔනි තැන් වලට පෙන්නලා පැනගැනීමෙ හැකියාව පමණයි තියෙන්නෙ .
කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුවෙ නම් ඔන්න NVQ පාඨමාලා තියෙනවා පොඩ්ඩක් බලන්න .