Bio කරපු

Buurawi

Active member
  • Dec 3, 2020
    136
    68
    28
    මචන්ලා A/L bio කරපු කෙනෙක් campus select නොවුනොත් කරන්න පුලුවන් හොද courses එහෙම මොනවද ???
     
    • Like
    Reactions: hodakolla

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,375
    1
    32,053
    113
    - උඩරට -
    මචන්ලා A/L bio කරපු කෙනෙක් campus select නොවුනොත් කරන්න පුලුවන් හොද courses එහෙම මොනවද ???
    රුසියාවට හරි චීනේට හරි පියාබපන් එහේ කෝස් තියෙනවා ගැලපෙන :lol:
     
    • Like
    Reactions: kasun_kbp

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,742
    1
    14,962
    113
    මචන්ලා A/L bio කරපු කෙනෙක් campus select නොවුනොත් කරන්න පුලුවන් හොද courses එහෙම මොනවද ???
    Second or 3rd karanna. Awrudu dekak poddak katta kewata padu na
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,250
    1
    13,140
    113
    Gotham City
    බයො කරලා එන රිසාල්ට් එක අනුව තමා .

    මගෙ පාසලෙ බයො කරපු උන් ගත්තොත්

    එකෙක් තුන්පාරක් ට්‍රයි කරලා බැරිම තැන රුසියාවෙ ගියා මෙඩිසින් කරන්න .ඌගෙ රිසාල්ස් තිබ්බෙ සී තුනක් තමා උපරිම ශයි තුනෙන් .

    බයො කරලා ෆේල් උන් දෙන්නෙක් විතර එච් ආර් කොර්සස් කරා
    දෙන්නාම දැන් එච් ආර් මැනෙජර්ස් ලා .

    බයො කරලා සෙකන්ඩ් ශයි එස් තුනක් දාපු එකෙක්
    සල්ලි තිබ්බා ,
    ඉන්ෆොමැටික් ගිහින් සොට්වෙයාර් ඉංජිනියරින් කරා .

    බයො කියන්නෙ මැත්ස් තරම් චාන්සස් වැඩි සබ්ජෙක්ට් එකක් නම් නෙමෙ.
    මොකද ඩොකෙක් වෙන දෙ ඇරුණහම ලොකු වටිනාකමක් නැහැ බයො සබ්ජෙක්ට් එකෙ .
    ආර්ට් කරපු එකෙක් හා සමානයි .
    එකම දේ ඒ ලෙවල් කියන සෙටිෆිකෙට් එක ඔනි තැන් වලට පෙන්නලා පැනගැනීමෙ හැකියාව පමණයි තියෙන්නෙ .

    කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුවෙ නම් ඔන්න NVQ පාඨමාලා තියෙනවා පොඩ්ඩක් බලන්න .
     
    සම්පූර්ණ වැරදියි. බයොලොජිකල් සයන්ස් මැත්ස් උගන්නන පේරාදෙණිය කොලඹ යුනි දෙකෙන් එකකට ගියොත් තත්වෙ වෙනස්. (මොකද පලවෙනි කාලෙ මැත්ස් වල Calculus එහෙම උගන්නනව බයෝ අයට) ජපුරත් අවුලක් නෑ. මොකද ඒවගෙ Computer Science subjects කරන්න පුලුවන්. තව කැලණිය MIT මොරටුව MIT (Management and IT) තියනව. මොරටුව IT ත් කාලයක් පුලුවන් කම තිබ්බ Bio ayata දැන් දන්නෙ නෑ. කැම්පස් එක ඇතුලට ගියාම සබ්ජෙක්ට් තියනව තෝරගන්න. Chemistry, Biology, Physics, Environmental Science, BioTechnology, BioChemistry, Statistics, Physics etc වගේ. ඒ හැම සබ්ජෙක්ට් එකකින්ම 10-20 අතර ප්‍රමාණයකට Special කරන්න පුලුවන් ඒ කියන්නෙ අවුරුදු 4 ඩිග්‍රි එක. Second Upper එකේ එකක් දැම්මොත් පස්සෙ GRE,TOEFL කරල නැත්තම් IELTS කරල Ph.D Schols ඇප්ලයි කරන්න පුලුවන් . Special සිලෙක්ට් වෙන්න බැරි උනොත් Applied Sciences 4 year degree තියනව. ඒකෙත් Second Upper එකක් දැම්මොත් ඒත් Ph.D කරන්න පුලුවන්. ඒකත් බැරිනම් MSc, තියනව. MPhil තියනව. ඒවගෙන් Research papers දාගත්තොත් ඒත් Phd යන්න පුලුවන්. හැම එකක්ම Full Scholarshop විදියට එන්නෙ. ඒ කියන්නෙ අපිට යන්නෙ Tickets ගාන විතරයි, සමහර වෙලාවට විතරක් Health Cover එක ගෙවන්න වෙනව. Course Fees + Living Cost වියදම ඒ ඒ රටවල රජයෙන්. වැඩිම Scholarships කොහොමත් එන්නේ Bio සෙට් එකට. මොකද වැඩිම Chemistry Special සිලෙක්ට් වෙන්නෙත් බයෝ සෙට් එක. වැඩිම ස්කොල් එන්නෙ Chemistry වලට. ඊටපස්සෙ Molecular Biology, CS, Physics, Botany, Zoology, Geology වගේ ඒවට. අඩුම මැත්ස්,

    ඒ නිසා කට්ට කෑවට පාඩු නෑ. කොහොමහරි සයන්ස් පැනගත්තනම් ගොඩ. සයන්ස් ගිහිනුත් ඔය මුකුත් නැතුව ජෙනෙරල් ඩිග්‍(3 year)රී එලියට ආවමත් අව්ලක් නෑ. ජොබ්ස් තියනව, MAS, Haylees, Brandix Management Trainee--> Assistant Manager-->Manager
    R&D Officer, Chemist, Software Devloper etc
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,250
    1
    13,140
    113
    Gotham City
    සම්පූර්ණ වැරදියි. බයොලොජිකල් සයන්ස් මැත්ස් උගන්නන පේරාදෙණිය කොලඹ යුනි දෙකෙන් එකකට ගියොත් තත්වෙ වෙනස්. (මොකද පලවෙනි කාලෙ මැත්ස් වල Calculus එහෙම උගන්නනව බයෝ අයට) ජපුරත් අවුලක් නෑ. මොකද ඒවගෙ Computer Science subjects කරන්න පුලුවන්. තව කැලණිය MIT මොරටුව MIT (Management and IT) තියනව. මොරටුව IT ත් කාලයක් පුලුවන් කම තිබ්බ Bio ayata දැන් දන්නෙ නෑ. කැම්පස් එක ඇතුලට ගියාම සබ්ජෙක්ට් තියනව තෝරගන්න. Chemistry, Biology, Physics, Environmental Science, BioTechnology, BioChemistry, Statistics, Physics etc වගේ. ඒ හැම සබ්ජෙක්ට් එකකින්ම 10-20 අතර ප්‍රමාණයකට Special කරන්න පුලුවන් ඒ කියන්නෙ අවුරුදු 4 ඩිග්‍රි එක. Second Upper එකේ එකක් දැම්මොත් පස්සෙ GRE,TOEFL කරල නැත්තම් IELTS කරල Ph.D Schols ඇප්ලයි කරන්න පුලුවන් . Special සිලෙක්ට් වෙන්න බැරි උනොත් Applied Sciences 4 year degree තියනව. ඒකෙත් Second Upper එකක් දැම්මොත් ඒත් Ph.D කරන්න පුලුවන්. ඒකත් බැරිනම් MSc, තියනව. MPhil තියනව. ඒවගෙන් Research papers දාගත්තොත් ඒත් Phd යන්න පුලුවන්. හැම එකක්ම Full Scholarshop විදියට එන්නෙ. ඒ කියන්නෙ අපිට යන්නෙ Tickets ගාන විතරයි, සමහර වෙලාවට විතරක් Health Cover එක ගෙවන්න වෙනව. Course Fees + Living Cost වියදම ඒ ඒ රටවල රජයෙන්. වැඩිම Scholarshops කොහොමත් එන්නේ Bio සෙට් එකට. මොකද වැඩිම Chemistry Special සිලෙක්ට් වෙන්නෙත් බයෝ සෙට් එක. වැඩිම ස්කොල් එන්නෙ Chemistry වලට. ඊටපස්සෙ Molecular Biology, CS, Physics, Botany, Zoology, Geology වගේ ඒවට. අඩුම මැත්ස්,

    ඒ නිසා කට්ට කෑවට පාඩු නෑ. කොහොමහරි සයන්ස් පැනගත්තනම් ගොඩ. සයන්ස් ගිහිනුත් ඔය මුකුත් නැතුව ජෙනෙරල් ඩිග්‍රී එලියට ආවමත් අව්ලක් නෑ. ජොබ්ස් තියනව,
    උඹ උගෙ ප්‍රශ්නෙ තෙරුම් අරගෙන නැහැ නෙ ?
    ත්‍රෙඩ් එකම පටන් ගද්දිම කියලා තියෙනවා කැම්පස් සිලෙක්ට් නොවුනොත් ? කියලා ?
    හොඳට බලපන් .

    මන් උත්තරෙ දුන්නෙ අන්න ඒ පදනමට.

    නැතුව කැම්පස් යන්න නම් ඉතිං ඔව්වා අවුලක් නැහැ .
    ෆිසිකල් තියෙනවා ,ඩෙන්ටල් තියෙනවා ,වෙට් තියෙනවා
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,742
    1
    14,962
    113
    උඹ උගෙ ප්‍රශ්නෙ තෙරුම් අරගෙන නැහැ නෙ ?
    ත්‍රෙඩ් එකම පටන් ගද්දිම කියලා තියෙනවා කැම්පස් සිලෙක්ට් නොවුනොත් ? කියලා ?
    හොඳට බලපන් .

    මන් උත්තරෙ දුන්නෙ අන්න ඒ පදනමට.

    නැතුව කැම්පස් යන්න නම් ඉතිං ඔව්වා අවුලක් නැහැ .
    ෆිසිකල් තියෙනවා ,ඩෙන්ටල් තියෙනවා ,වෙට් තියෙනවා
    පලවෙනි පාරම අතාරින්න හදන්නෙ මේකා. තුන්පාරම කරල අඩුම ගානේ සයන්ස් තල්ලු කරන්න ඕනෙ මූව
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    රාජගිරියේ ටවුන් එකේ තියෙන institute 1ක මොකද්ද බයෝ කරපු එවුන් එන්නේ ගොඩක් බස් නවත්තන තැන ඇතුලට යන්න තියෙන්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,250
    1
    13,140
    113
    Gotham City
    පලවෙනි පාරම අතාරින්න හදන්නෙ මේකා. තුන්පාරම කරල අඩුම ගානේ සයන්ස් තල්ලු කරන්න ඕනෙ මූව
    ඔව් මෙහෙමයි ඉතිං තමන්ගෙ කන්ෆිඩන්ට් එක අනුව තමා .
    අපෙ හිටියා මැත කරලා යන්තම් එස් තුනක් දාපු එකෙක්.
    ඌ වැඩක් කරපු එකෙකුත් නෙමෙ
    කොහොම එස් තුනක් දැම්මාද මන්දා
    ඌ නම් කිව්වා කොපි කරා කියලා .
    ඉතිං ඌ මොකද කරෙ ආයෙ සෙකන්ඩ් ශයි නොකර වාරිමාර්ගෙ කොර්ස් එකක් කරා .

    මෙ ත්‍රෙඩ් එක දාපු එකාට ඌ ගැන ෂුවර් එකක් තියෙ නම් තුන් පාරම හරි කරලා කැම්පස් යවන්න උනන්දුව ඇති කරගන්න තියෙන්නෙ .

    බයො කරලා ෆිසිකල් හොඳ ෆැකල්ටි එකකට සෙට් වෙන්න නම්
    B දෙකයි C එකක් වත් තියෙන්න ඔනි .
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,742
    1
    14,962
    113
    ඔව් මෙහෙමයි ඉතිං තමන්ගෙ කන්ෆිඩන්ට් එක අනුව තමා .
    අපෙ හිටියා මැත කරලා යන්තම් එස් තුනක් දාපු එකෙක්.
    ඌ වැඩක් කරපු එකෙකුත් නෙමෙ
    කොහොම එස් තුනක් දැම්මාද මන්දා
    ඌ නම් කිව්වා කොපි කරා කියලා .
    ඉතිං ඌ මොකද කරෙ ආයෙ සෙකන්ඩ් ශයි නොකර වාරිමාර්ගෙ කොර්ස් එකක් කරා .

    මෙ ත්‍රෙඩ් එක දාපු එකාට ඌ ගැන ෂුවර් එකක් තියෙ නම් තුන් පාරම හරි කරලා කැම්පස් යවන්න උනන්දුව ඇති කරගන්න තියෙන්නෙ .

    බයො කරලා ෆිසිකල් හොඳ ෆැකල්ටි එකකට සෙට් වෙන්න නම්
    B දෙකයි C එකක් වත් තියෙන්න ඔනි .
    BCC nam aniwaryen one. Nettam wedak na yanna wenne trinco/Jaffna/Batticaloa.
     
    Buurawi

    Active member
  • Dec 3, 2020
    136
    68
    28
    පලවෙනි පාරම අතාරින්න හදන්නෙ මේකා. තුන්පාරම කරල අඩුම ගානේ සයන්ස් තල්ලු කරන්න ඕනෙ මූව
    Thanks brother🤩🤩 මේ මම ගැන නෙවේ මගෙ යාලුවෙක් ගැන පොර shy 3 ma kara මන් හිතන්නේ.. ඒකයි
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,742
    1
    14,962
    113
    Thanks brother🤩🤩 මේ මම ගැන නෙවේ මගෙ යාලුවෙක් ගැන පොර shy 3 ma kara මන් හිතන්නේ.. ඒකයි
    ehenm Ichem wage ekak thamai Chemistry kemathinam. Nettam IT.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    2007-2009 ට අදාලව කියන්නන්.

    කැම්පස් යන්න බැරි උනොත් හොදම ඔප්සන් එක විදියට සැලකුවෙ

    NDT Agri Diploma එකක් තිබ්බ, ඒක කරන එක තමයි. ඊට අමතරව Gov පැත්තෙන් ලොකු පාත් එකක් මට නන් මතක නෑ.
    Male Nurse යන්නත් පුලුවන් කම තිබ්බ වගෙ මතකයි

    Private යනව නන්

    අර Chemistry course එක තිබ්බ
    ඇක්වයිනාස් එකෙ හොද agri courses වගයක් තිබ්බ ( මේවට හොද පිලිගැනීමක් තියනව )
    කඩ්ඩ/ ගිය ස්කොලෙ හොද නන් වැවිලි සමාගම් වල career එක පටන් ගන්න පුලුවන් කම තිබ්බ

    එහෙමත් නැත්නන් කෝකටත් තයිලය

    IT ( BIT, SLIIT, NIBM )

    @PHBhagya
    යාවත්කාලීන් නෑ බන් මේව ගැන, නාකිනෙ දැන්
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    බයො කරලා එන රිසාල්ට් එක අනුව තමා .

    මගෙ පාසලෙ බයො කරපු උන් ගත්තොත්

    එකෙක් තුන්පාරක් ට්‍රයි කරලා බැරිම තැන රුසියාවෙ ගියා මෙඩිසින් කරන්න .ඌගෙ රිසාල්ස් තිබ්බෙ සී තුනක් තමා උපරිම ශයි තුනෙන් .

    බයො කරලා ෆේල් උන් දෙන්නෙක් විතර එච් ආර් කොර්සස් කරා
    දෙන්නාම දැන් එච් ආර් මැනෙජර්ස් ලා .

    බයො කරලා සෙකන්ඩ් ශයි එස් තුනක් දාපු එකෙක්
    සල්ලි තිබ්බා ,
    ඉන්ෆොමැටික් ගිහින් සොට්වෙයාර් ඉංජිනියරින් කරා .

    බයො කියන්නෙ මැත්ස් තරම් චාන්සස් වැඩි සබ්ජෙක්ට් එකක් නම් නෙමෙ.
    මොකද ඩොකෙක් වෙන දෙ ඇරුණහම ලොකු වටිනාකමක් නැහැ බයො සබ්ජෙක්ට් එකෙ .
    ආර්ට් කරපු එකෙක් හා සමානයි .
    එකම දේ ඒ ලෙවල් කියන සෙටිෆිකෙට් එක ඔනි තැන් වලට පෙන්නලා පැනගැනීමෙ හැකියාව පමණයි තියෙන්නෙ .

    කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුවෙ නම් ඔන්න NVQ පාඨමාලා තියෙනවා පොඩ්ඩක් බලන්න .
    LOL dont mislead people