දත් කැක්කුමට මොහොතක සහනයක්

HmNRazor

Well-known member
  • ඉන්ජෙක්ෂන් එක ගහද්දි අවුලක් නැද්ද?
    ඉන්ජෙක්ෂන් ගහන්නේ නෑ දැන් විදුරු මහ උඩින් පොඩි හුණු වගේ සීන් එකක් ගානවා ගාලා විනාඩිය වගේ යද්දී බඩු හරි! දත්ටික හිරි වැටිලා, පස්සේ ඒ අදාල ගලවන්න ඔනි දත අඬුවෙන් අල්ලා අහනවා දැනෙනවාද කියලා ඔව් කිව්වොත් ආපහු අර හුණු සීන් එක දානවා පොඩ්ඩක් විදුරුමහ හිල් කරලා. දෙවනි පාර අහ අහ ඉන්නෙ නෑ කෙලින්ම බරස් ගාලා අැදලා දානවා. දැනෙන්නේ නෑ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම නම් විට කන්න පුරුදු වෙලා ඉන්නේ.
    ලොකුවට නෙමේ. ගල් උනත් හපන්න පුළුවන්. මේ වෙනකන් දත් කැක්කුම් නැ

    වහාම නවත්තන්න

    කටේ පිලිකා එනවා, හිතනවට වඩා සුලබයි ලන්කාවෙ.
    අපේ අය්යට ආවා, වයස 40 යි

    ලොකුවට විට කෑවෙ නෑ, දවසට 4-5ක් වගේලු.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මගෙත් දතක් කැඩිලා මේ දවස් වල.... උණු වතුර එහෙම බිවුවම ඉන්න බෑ..... ඒ පැත්තම රිදෙනවා..... මම කරන්නේ වයින් ටිකක් රිදෙන දත තියෙන පැත්තේ තියාගෙන ඉන්නවා... එතකොට හරියනවා....
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපෝ හරි අමාරුවෙන් නවත්තගත්තේ 😵
    Ammo loku deyak ban eka nam

    වහාම නවත්තන්න

    කටේ පිලිකා එනවා, හිතනවට වඩා සුලබයි ලන්කාවෙ.
    අපේ අය්යට ආවා, වයස 40 යි

    ලොකුවට විට කෑවෙ නෑ, දවසට 4-5ක් වගේලු.
    Hugak adu karala thiyenne.
    ithuru tikath adu karanawa
    ------ Post added on May 4, 2021 at 3:18 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    දත පුරවන්න. ඕක වැඩි උනොත් nerve filling කරන්න වෙයි. පට්ට ගානක් යනවා.
    මම ඔය කට්ට කාල තියෙනව.
    අවු 4, 5කට කලින් 8500යි. දැන් 20ක්වත් ඇති

    ඉවසගන්න බැරිවෙනකොට මම කරේ අදුරන ෆාමසියකට ගිහින් දත් කැක්කුමට බේත් ඉල්ලගන්න එක.

    උබේ අතපය ගැට ගහලා, කටර් අඩුවකින්, අමුවෙන්ම ගලවන්නෙ නෑ.

    හිරි වට්ටල කරන්නෙ, දැනෙන්නෙවත් නෑ :P
    මම ඔයවගේ ගොං වැඩ කරල තියෙනව,

    A\L කරන කාලෙ නළ දතක් ඇවිල්ල දිවේ වැදෙන්න අරගෙන දිව තුවාල වෙලා මළ වදයක් වුනා.

    මම ගොනා වගේ දතට නියනක් තියල මිටියෙන් ගැහුව.
    මුලු ඔලුගෙඩියම දෙදරල ඇදුම්කන්න ගත්ත. දවසක් විතර ඒකෙ අමාරුව තිබුණ.
    කොහොම හරි දතේ කෑල්ලක් මගින් කැඩිල තිබුන ප්‍රශ්නෙත් විසඳුනා.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මම ගොනා වගේ දතට නියනක් තියල මිටියෙන් ගැහුව.
    මුලු ඔලුගෙඩියම දෙදරල ඇදුම්කන්න ගත්ත. දවසක් විතර ඒකෙ අමාරුව තිබුණ.
    කොහොම හරි දතේ කෑල්ලක් මගින් කැඩිල තිබුන ප්‍රශ්නෙත් විසඳුනා.

    :oo::angry:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    වහාම නවත්තන්න

    කටේ පිලිකා එනවා, හිතනවට වඩා සුලබයි ලන්කාවෙ.
    අපේ අය්යට ආවා, වයස 40 යි

    ලොකුවට විට කෑවෙ නෑ, දවසට 4-5ක් වගේලු.
    අයියට මොකෝ දැන්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අයියට මොකෝ දැන්.

    early stage බන්

    ලොකු අවුල්ක් වෙන්නෙ නෑ කියල කීව
    කපන්නෙ කොටන්නෙ නැතුව ගොඩ දාගන්න පුලුවන් වෙයිලු :eek:

    මම ගොනා වගේ දතට නියනක් තියල මිටියෙන් ගැහුව.
    මුලු ඔලුගෙඩියම දෙදරල ඇදුම්කන්න ගත්ත. දවසක් විතර ඒකෙ අමාරුව තිබුණ.
    කොහොම හරි දතේ කෑල්ලක් මගින් කැඩිල තිබුන ප්‍රශ්නෙත් විසඳුනා.

    කවුද බන් උබ :ROFLMAO:
    ------ Post added on May 4, 2021 at 3:53 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    early stage බන්

    ලොකු අවුල්ක් වෙන්නෙ නෑ කියල කීව
    කපන්නෙ කොටන්නෙ නැතුව ගොඩ දාගන්න පුලුවන් වෙයිලු :eek:
    එළ එළ ඔයින් ගොඩගිය එක ලොකු දෙයක්,
    උඹලත් විට කනව නේද? නවත්තල දාන්න.
    මම අපේ තාත්තගෙත් විට කෑම බලෙන්ම නැවැත්තුව.
    කවුද බන් උබ :ROFLMAO:
    එක්ස්පරිමන්ට්....
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    එළ එළ ඔයින් ගොඩගිය එක ලොකු දෙයක්,
    උඹලත් විට කනව නේද? නවත්තල දාන්න.
    මම අපේ තාත්තගෙත් විට කෑම බලෙන්ම නැවැත්තුව.

    එක්ස්පරිමන්ට්....

    මම පොඩි කාලෙ කෑව සෑහෙන්න බන්. කන්නෙත් වැඩිපුර දුම්කොල දාල, කනෙන් දාඩිය එන ගානට කන්නෙ.
    පස්සෙ නවත්තලා ආයෙ ලගකදි ඉදන් බයික් එකෙ දුර ගියොත් කන්න පටන් ගත්ත. ඒකත් නැවැත්තුවා

    අපරාදෙ බන්, මට නන් විට කියන්නෙ හෙනම ආතල්.
    ගානට ලා බුලත් කොල, සින්හල පුවක්, හුනු, සින්හල දුම්කොල වැඩිපුර දාල, කරාබු නැටි, කුරුදු එහෙම දාල

    හම්මා. සැප

    නොදකින් කැන්සර් පකවල් හැදෙනවනෙ ඒකෙනුත්.
     
    AnuradhaRa

    Well-known member
  • මම පොඩි කාලෙ කෑව සෑහෙන්න බන්. කන්නෙත් වැඩිපුර දුම්කොල දාල, කනෙන් දාඩිය එන ගානට කන්නෙ.
    පස්සෙ නවත්තලා ආයෙ ලගකදි ඉදන් බයික් එකෙ දුර ගියොත් කන්න පටන් ගත්ත. ඒකත් නැවැත්තුවා

    අපරාදෙ බන්, මට නන් විට කියන්නෙ හෙනම ආතල්.
    ගානට ලා බුලත් කොල, සින්හල පුවක්, හුනු, සින්හල දුම්කොල වැඩිපුර දාල, කරාබු නැටි, කුරුදු එහෙම දාල

    හම්මා. සැප

    නොදකින් කැන්සර් පකවල් හැදෙනවනෙ ඒකෙනුත්.
    බුලත් කෑවම ආතල් එකක් එනවද බං? මොකක්ද දැනෙන්නෙ?
     
    • Wow
    Reactions: Solo Rider

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    ඊතයිල් ඇල්කොහොල් 70%වඩා වැඩි ප්‍රතිශතයක් දත් කුහරේ ස්නායුවට ගෑවෙන්න තියුවාම ක්ශනිකව වේදනාව නැතිවෙනෝ
     
    • Wow
    Reactions: AnuradhaRa

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බුලත් කෑවම ආතල් එකක් එනවද බං? මොකක්ද දැනෙන්නෙ?

    ඒක ආතල් combination එකක්

    පුවක් කියන්නෙ drug එකක්, ඒකෙන් nerve up වෙලා, alertness එක වැඩි වෙලා එනවා
    දුම්කොල වලින් ලාවට වදිනවා
    කුරුදු, කරාබුනැටි වලින් වෙනම ෆීල් එකක් එනවා

    ඇඩික්ට් වෙච්ච එවුන්ට තමා ඔහොම දැනෙන්නෙ, එක පාරක් කෑවට ඔහොම වෙන්නෙ නෑ

    :baffled:
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    AnuradhaRa

    Well-known member
  • ඒක ආතල් combination එකක්

    පුවක් කියන්නෙ drug එකක්, ඒකෙන් nerve up වෙලා, alertness එක වැඩි වෙලා එනවා
    දුම්කොල වලින් ලාවට වදිනවා
    කුරුදු, කරාබුනැටි වලින් වෙනම ෆීල් එකක් එනවා

    ඇඩික්ට් වෙච්ච එවුන්ට තමා ඔහොම දැනෙන්නෙ, එක පාරක් කෑවට ඔහොම වෙන්නෙ නෑ

    :baffled:
    alertness එක වැඩි වෙනව කියන්නෙ මගෙ අසනීපෙටත් හොඳයි නෙ බං
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    alertness එක වැඩි වෙනව කියන්නෙ මගෙ අසනීපෙටත් හොඳයි නෙ බං

    අපොයි ඔව් alertness එකත් cancer risk වැඩි වෙනව ,

    අනේ මේ වෙනද වගේම කොත්තුවක් කාගෙන ඉදපන් ඔනෙ නැති රෙද්දවල් කරන්න යන්නෙ නැතුව