මචංලා daraz එක CASH ON DELIVERY කරන්නේ COLOMBO ඒරියා එකට විතරද කොලඹින් පිට delivery කරන්නෑද්ද![]()
Karanawa ban, mama goda parak aran tiayanwa... Eth all island cash on delivery tiyanwada kiyala nam danne na.මචංලා daraz එක CASH ON DELIVERY කරන්නේ COLOMBO ඒරියා එකට විතරද කොලඹින් පිට delivery කරන්නෑද්ද![]()
North central provincemoratuwata nam awa
uba kohe da inne ?

Colombo විතරදkaranawa bn... Mama lagadi genna gaththa pen tablet ekak Daraz eka sure nathi nisa cash on delivery damme aulak na badu awa salli dunna![]()
out side colombo wunath awulak ne , kisi awulak neමචංලා daraz එක CASH ON DELIVERY කරන්නේ COLOMBO ඒරියා එකට විතරද කොලඹින් පිට delivery කරන්නෑද්ද![]()
දැන් උන්ම තමා delivery කරන්නේ එකනිසා ඔනේ තැනකට කරනවා ඇති.