මේකෙන් රට ජොබ් වලට ගියපු අය ඉන්නවද? බං, විසා ප්‍රොසෙස් එක මෙයාල කරල දෙනවා කියල කොතැනද තියෙන්නෙ? 🤔 (ජොබ් ඩිස්ක්‍රිප්ශන්, එකේ) රටින් පිට ඉන්න අයට ඇෆ්ලයි කරන්න පුලුවන් ද කියල කොහොමද බලාගන්නේ?