SUV for below 8.5mil?

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    the stereotype about mercs is the maintenance, service and spare parts cost compared to a mainstream Japanese. how true is it?
    yes, it's high because you will get eu new parts and also you need specialist people to service and repairs
    handiye maka bas can not do these and no chine replicas available

    But previously i have Honda civic and all service maintenance done through Stafford and i don't feel any difference then
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මචං X Trail T 31 එකක් ගන්න, ඒක පට්ට, diesel එකක් නම් වඩා හොදයි, සුපිරි සැප වාහනයක් , නඩත්තුව පහසුයි හොදට diesel කරන නිසා සාක්කුවටත් වාසියි

    Machan fuel figures kohomada?
    මචං පට්ට traffic එකෙත් 12ක් කරනවා high ways වල 18 20 කරලා තියෙනවා
    ------ Post added on May 5, 2021 at 9:48 AM

    why not T32? isnt t31 too outdated?
    හීනෙන්වත් ගන්න හිතන්න එපා t32 එකක්, ලෙඩ ගොඩක් නෙමේ තනිකරම hospital එකක්, හොයලා බලන්න එතකොට දැන ගන්න පූළුවන්, AMW එකේ එකෙකුක් කීවා ඕක fail vehicle එකක් කියලා
    ------ Post added on May 5, 2021 at 9:55 AM
     
    • Like
    Reactions: sthiwanka

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka

    මචං පට්ට traffic එකෙත් 12ක් කරනවා high ways වල 18 20 කරලා තියෙනවා
    ------ Post added on May 5, 2021 at 9:48 AM

    ------ Post added on May 5, 2021 at 9:55 AM
    Diesel auto da ? Oka common rail neda? Dpf thiyenewa da? Super Diesel da gahanne? Man samahara wita okak ganyi .
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    Diesel auto da ? Oka common rail neda? Dpf thiyenewa da? Super Diesel da gahanne? Man samahara wita okak ganyi .
    1. Auto diesel (4d , 2d tiptronic, duel a/c)
    2. Common rail ( no timing belt problem )
    3.super diesel ගහන එක හොදයි නමුත් නෝමල් diesel ගැහුවට ප්‍රශ්නයක් නැහැ හැබැයි km 10000න් diesel filter එක මාරැකරන්න වෙනවා
    4. DPF තියෙනවා

    හොද වාහනයක් company එකට දාලම බලලා ගන්න, අකුරැ තුනේ එකකට යනවානම් හොදයි,
     
    • Like
    Reactions: sthiwanka and hrm

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    1. Auto diesel (4d , 2d tiptronic, duel a/c)
    2. Common rail ( no timing belt problem )
    3.super diesel ගහන එක හොදයි නමුත් නෝමල් diesel ගැහුවට ප්‍රශ්නයක් නැහැ හැබැයි km 10000න් diesel filter එක මාරැකරන්න වෙනවා
    4. DPF තියෙනවා

    හොද වාහනයක් company එකට දාලම බලලා ගන්න, අකුරැ තුනේ එකකට යනවානම් හොදයි,
    Thanks machan. Ekak set unoth man kiyannam. Wediya hoya ganna ne diesel eka.