Honda CRV or Mitsubishi Outlander(Petrol)

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Honda CRV
    2008-honda-cr-v-ex-l-4wd-photo-4788-s-429x262.jpg

    Mitsubishi outlander
    2010-mitsubishi-outlander-gt-instrumented-test-car-and-driver-photo-304138-s-429x262.jpg

    මේ දෙකෙන් වඩා හොඳ මොකක්ද?? රිලායබිලිටි තමයි ගොඩාත්ම වැදගත්. දැනට බලපු විදියට අවුට්ලෑන්ඩර් 2010 යි, සී ආර් වී 2008 යි එක ලඟ ගනන් වලට යන්නේ.

    දන්න අය උදව් කරන්න
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Bump
    Oya suv dekka genanum Danne mokada drive Karala ne,Honda eke market eka wedi kiyala dannawa:cool:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Bump
    Oya suv dekka genanum Danne mokada drive Karala ne,Honda eke market eka wedi kiyala dannawa:cool:

    අවුට්ලෑන්ඩරේ මාකට් අඩු වෙන්න ඇත්තෙ හයිබ්‍රිඩ් එක ආපු නිසා වෙන්න ඇති නේද බන්.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අවුට්ලෑන්ඩරේ මාකට් අඩු වෙන්න ඇත්තෙ හයිබ්‍රිඩ් එක ආපු නිසා වෙන්න ඇති නේද බන්.

    Yes outlander eka populer une hybrid version eka awata passe:)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    බම්ප් වලට බොහොම ස්තූතී.... ලීෆ් එක ගැන එහෙම දාපු ත්‍රෙඩ් වල රිප්ල්යි දැක්කම මම හිතුවෙ මේකෙ ඉන්නෙ ගේ වටේටම එස් යූ වී පාර්ක් කරන් ඉන්න අය කියල.
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    Honda CRV
    2008-honda-cr-v-ex-l-4wd-photo-4788-s-429x262.jpg

    Mitsubishi outlander
    2010-mitsubishi-outlander-gt-instrumented-test-car-and-driver-photo-304138-s-429x262.jpg

    මේ දෙකෙන් වඩා හොඳ මොකක්ද?? රිලායබිලිටි තමයි ගොඩාත්ම වැදගත්. දැනට බලපු විදියට අවුට්ලෑන්ඩර් 2010 යි, සී ආර් වී 2008 යි එක ලඟ ගනන් වලට යන්නේ.

    දන්න අය උදව් කරන්න

    ma pic 1ke thiyenne nam 2011 Mitsubishi Outlander GT 1kak... mama danna widihata oya model 1ka hybrid enne na.
    godakma petrol awe. diesel lankawata poddai awe.

    ma wahane nam honda crv 2008 walata wada good.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ma pic 1ke thiyenne nam 2011 Mitsubishi Outlander GT 1kak... mama danna widihata oya model 1ka hybrid enne na.
    godakma petrol awe. diesel lankawata poddai awe.

    ma wahane nam honda crv 2008 walata wada good.

    thanx machan. Yes im looking for a petrol vehicle. Hybrid one is far out of my league
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බම්ප් වලට බොහොම ස්තූතී.... ලීෆ් එක ගැන එහෙම දාපු ත්‍රෙඩ් වල රිප්ල්යි දැක්කම මම හිතුවෙ මේකෙ ඉන්නෙ ගේ වටේටම එස් යූ වී පාර්ක් කරන් ඉන්න අය කියල.

    මෙන්න මේවගේ තුප්පහි පඩත්තර පදු කතා හින්දනේ නිමාඩු තියෙන වෙලාවටවත් රිප්ලයි එකක් දාන්න ආවහම දාන්න හිතෙන්නේ නැත්තේ:sorry:
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    රත්තරං;19173275 said:
    මෙන්න මේවගේ තුප්පහි පඩත්තර පදු කතා හින්දනේ නිමාඩු තියෙන වෙලාවටවත් රිප්ලයි එකක් දාන්න ආවහම දාන්න හිතෙන්නේ නැත්තේ:sorry:

    අඩෝ... ඒක පැත්තකට දාල කියපන් මචෝ. සීන් එක හදිස්සි වෙලා තිබුනේ. දැන් වැඩේ මාසෙකට කල් ගියා. විකුණන්න තිබ්බ එක ෆුල් පේන්ට් එකකට දැම්මා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අඩෝ... ඒක පැත්තකට දාල කියපන් මචෝ. සීන් එක හදිස්සි වෙලා තිබුනේ. දැන් වැඩේ මාසෙකට කල් ගියා. විකුණන්න තිබ්බ එක ෆුල් පේන්ට් එකකට දැම්මා.
    උබට උපදෙස් දෙන්න තරම් දැනුමක් මට නෑ බන්. වෙන එකෙක් ඇහුවනම් දන්න දේවල් කියන්න තිබ්බ:(
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    රත්තරං;19173340 said:
    උබට උපදෙස් දෙන්න තරම් දැනුමක් මට නෑ බන්. වෙන එකෙක් ඇහුවනම් දන්න දේවල් කියන්න තිබ්බ:(

    රෙද්ද තමයි. මම ඔය වගේ එකක හරියකට නැගලවත් ගිහින් නෑ බන්. වාහනේ මට නෙවි, අපෙ පියාට. ලොටෝ එක දෙනවා... කාර් පාත වැඩිලු. 40-45ට වගේ එකක් බලන්නෙ, සී ආර් වී ට තමයි ආස. ඒ අස්සෙ මට අවුට්ලෑන්ඩරේ දැකල ආස හිතුනා.

    කියපන් මචෝ විස්තරයක්. දන්නේ නෑ මෙලෝ සන්සාරයක්
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    රෙද්ද තමයි. මම ඔය වගේ එකක හරියකට නැගලවත් ගිහින් නෑ බන්. වාහනේ මට නෙවි, අපෙ පියාට. ලොටෝ එක දෙනවා... කාර් පාත වැඩිලු. 40-45ට වගේ එකක් බලන්නෙ, සී ආර් වී ට තමයි ආස. ඒ අස්සෙ මට අවුට්ලෑන්ඩරේ දැකල ආස හිතුනා.

    කියපන් මචෝ විස්තරයක්. දන්නේ නෑ මෙලෝ සන්සාරයක්

    අවුට්ලෑන්ඩ 1ක ගනින් , 40 - 45 අතර 2010 - 2011 1කක් ගොඩදාගන්න පුළුවන් . CRV වලට යන්න එපා බන්. උබට අයෙත් sell කරනකොට market price ගොඩක් වැටිලා තියෙයි .
    Honda වාහනවලට 2nd hand market 1කේ පොඩි අවුලක් තියනවා .

    45 - 50 අතර වගේ යන්න පුලුවන්නම් Hilux Vigo (2006,2007,2008) වගේ 1ක කට ගියානම් සුපිරි .... (අදහසක් විතරයි දුන්නේ )