Honda CRV or Mitsubishi Outlander(Petrol)

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    අවුට්ලෑන්ඩ 1ක ගනින් , 40 - 45 අතර 2010 - 2011 1කක් ගොඩදාගන්න පුළුවන් . CRV වලට යන්න එපා බන්. උබට අයෙත් sell කරනකොට market price ගොඩක් වැටිලා තියෙයි .
    Honda වාහනවලට 2nd hand market 1කේ පොඩි අවුලක් තියනවා .

    45 - 50 අතර වගේ යන්න පුලුවන්නම් Hilux Vigo (2006,2007,2008) වගේ 1ක කට ගියානම් සුපිරි .... (අදහසක් විතරයි දුන්නේ )

    ස්තුතී මචෝ... ඉයර් එක අතින් බලද්දි නම් අවුට්ලෑන්ඩරේ ගන්න එක වාසී නේද එහෙනම්.
    කැබ් එපා.
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    රෙද්ද තමයි. මම ඔය වගේ එකක හරියකට නැගලවත් ගිහින් නෑ බන්. වාහනේ මට නෙවි, අපෙ පියාට. ලොටෝ එක දෙනවා... කාර් පාත වැඩිලු. 40-45ට වගේ එකක් බලන්නෙ, සී ආර් වී ට තමයි ආස. ඒ අස්සෙ මට අවුට්ලෑන්ඩරේ දැකල ආස හිතුනා.

    කියපන් මචෝ විස්තරයක්. දන්නේ නෑ මෙලෝ සන්සාරයක්

    crv aka outlander akath akka compare karanna puluwanda kiyala mata sekai ban
    crv and rav4 nam compare kala heki
    outlander aka suv 1k ma kiyanna be neda(mage denume hetiyata)

    crv aketh category wagayak thiyanawa, poddak hoyala jdm apu aka balapan, matanam CR or rav4 thama
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    crv aka outlander akath akka compare karanna puluwanda kiyala mata sekai ban
    crv and rav4 nam compare kala heki
    outlander aka suv 1k ma kiyanna be neda(mage denume hetiyata)

    crv aketh category wagayak thiyanawa, poddak hoyala jdm apu aka balapan, matanam CR or rav4 thama

    machan aduwen leda dena waahane mata hoyaaganna oani