ඉන්දියාවේ අන්ද්‍රාවෙන් තවත් දරුනු විකෘතියක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ්වලින් කොවිඩ් වල විරුලන්ට් 15 ගුණයකින් වැඩි විකෘතියක් හොයාගෙන කියලා නිවුස් එකක් යනවා.

    කෙල වෙනවා මේ පාර නම්
    ඩාවින්ගේ වරණය දෑසෙන්ම පෙන්න
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඉන්දියාවෙන්ම මොකද බං මෙහෙම විකෘති වෙෙරස් ඵක දිගට මේ තරම් ඵන්නෙ..ඕකත් ලංකාවට ඵයි ඔක්කොටම කලින්..මුං තාම උන්ව බෑන් කරල නැහැනේ..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    කිව්වට අහන්නේ නැහැනේ උබලා.. මේක ලැබ් එකක හදලා දෙන ගේමක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    z5gCKHc.jpg
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉන්දියාවෙ ලැබ් ඵකකද
    මම හිතන්නේ මේක චයිනාවලින් දෙන ගේමක්. සමහරවිට එක ඉබේ ආවා හෝ ලැබ් එකකින් වැරදිලා ආවා වෙන්න පුළුවන්. නමුත් දැන් නම් කරන්නේ මේක දිවෙලොප් කරලා රටවල්වල මිනිස්සුන්ව ටාගට් කරලා ගහන එකක්.. සින්ගපුරුවේ ඉන්න පොරක් මට කිව්වා එහෙ තියෙන කෙස් ඉන්දියන් උඩහා කට්ටියටලු. ඉන්දියන් දෙමල යට ලොකුවට නැහැ. මේකෙන් තේරෙනවා මේක ටාගට් කරන්නේ ජන කොටසකට කියලා.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඉන්දියාවෙන්ම මොකද බං මෙහෙම විකෘති වෙෙරස් ඵක දිගට මේ තරම් ඵන්නෙ..ඕකත් ලංකාවට ඵයි ඔක්කොටම කලින්..මුං තාම උන්ව බෑන් කරල නැහැනේ..
    saralawama india ban kala kiyanne lundiyo apita *ke arala yanawaaa ....
    india ban karanna tharam api balawath ratak neme . habayi hora paren karana nirodhaaane nawaththanna one

    singa ta covid naha ne :rolleyes:
    ------ Post added on May 5, 2021 at 5:42 PM
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මම හිතන්නේ මේක චයිනාවලින් දෙන ගේමක්. සමහරවිට එක ඉබේ ආවා හෝ ලැබ් එකකින් වැරදිලා ආවා වෙන්න පුළුවන්. නමුත් දැන් නම් කරන්නේ මේක දිවෙලොප් කරලා රටවල්වල මිනිස්සුන්ව ටාගට් කරලා ගහන එකක්.. සින්ගපුරුවේ ඉන්න පොරක් මට කිව්වා එහෙ තියෙන කෙස් ඉන්දියන් උඩහා කට්ටියටලු. ඉන්දියන් දෙමල යට ලොකුවට නැහැ. මේකෙන් තේරෙනවා මේක ටාගට් කරන්නේ ජන කොටසකට කියලා.

    හරි බං චීනෙ පටන් ගත්ත ඒක හරි මම කිව්වෙ ඉන්දියාවෙනෙ දැන් විකෘති වෙෙරස් හැදෙන්නෙ වැඩියෙන්..උඹ කියන විදිහට වෙන රටකින් අැවිත් ඵහෙම කරන්න බැහැනේ ඉන්දියාවෙ රෝ වගේ බුද්ධි අංශ ඵක්ක..අනික ඉන්දියාව කොහොමත් චීන්නු ඵක්ක වලි..
     
    • Like
    Reactions: Stimulus mind

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හරි බං චීනෙ පටන් ගත්ත ඒක හරි මම කිව්වෙ ඉන්දියාවෙනෙ දැන් විකෘති වෙෙරස් හැදෙන්නෙ වැඩියෙන්..උඹ කියන විදිහට වෙන රටකින් අැවිත් ඵහෙම කරන්න බැහැනේ ඉන්දියාවෙ රෝ වගේ බුද්ධි අංශ ඵක්ක..අනික ඉන්දියාව කොහොමත් චීන්නු ඵක්ක වලි..
    ඕක සිම්පල් බන්. එකක් චිනේ ඉන්දියාවට බෝඩර් වෙනවා.. සරලවම එකෙකුට ඉන්ජෙක්ට් කරලා ඉන්දියාවට එවන්න පුළුවන්. නැතිනම් එයාපෝට් එකකින්ම එවනවනේ.. දැන් ලංකාවට ආවේ.. බෝ කරන එකනම් ගේමක් නැහැ. නමුත් හදන එවුන් නම් මීටර් ටිකක්.

    saralawama india ban kala kiyanne lundiyo apita *ke arala yanawaaa ....
    india ban karanna tharam api balawath ratak neme . habayi hora paren karana nirodhaaane nawaththanna one

    singa ta covid naha ne :rolleyes:
    ------ Post added on May 5, 2021 at 5:42 PM
    මොකද බන් නැත්තේ. සිංග කෙස් වැඩියෙන්ම තියෙන්නේ ඉන්දියන් කමියුනිටි එකේ.
    ------ Post added on May 5, 2021 at 5:46 PM
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    ඉන්දියාවෙන්ම මොකද බං මෙහෙම විකෘති වෙෙරස් ඵක දිගට මේ තරම් ඵන්නෙ..ඕකත් ලංකාවට ඵයි ඔක්කොටම කලින්..මුං තාම උන්ව බෑන් කරල නැහැනේ..
    kohe hari control nathuwa virus hadenawa nm
    u mutate wenawa bn...
     
    • Like
    Reactions: Dhanushka.N