ඉන්දියාවේ අන්ද්‍රාවෙන් තවත් දරුනු විකෘතියක්

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,888
    3,170
    113
    උන්ගෙ බිහේවියර් එක්ක කල්පනා කරල බලපන්කො. දවසට ලක්ෂ 4ක් හම්බ වෙනකොට මිලියන ගනන් අය යන කුම්බ මේල වගේ උත්සව වෙන මොන රටවලද කරේ.
    උබ කියන්නේ ඉන්දියන් උන් වැඩි දෙනෙක් වයිරස් එකත් එක්ක කන්ටක්ට් උන නිසා වැඩි පිරිසකට නියුමෝනියාව ආවා කියලද? පර්සන්ටෙජ් එකක් හැටියට හැදෙන ප්‍රමාණයත් එක්ක වර්ස්ට් වෙන පිරිස ගත්තම ඉන්දියාවේ සන්ක්යාලේකන හරිනම් උබ කියන එකත් වෙන්න පුළුවන් තමයි.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    6,675
    1
    11,080
    113
    Sri Lanka
    උන්ගේ වැඩේම චීනේට බැන බැන ඉන්න එක මිසක් තමන් ආරක්ෂා වී රටත් ආරක්ෂා කර ගැනීම නෙවේ.
    කොහොමත් උන්ගේ හැම ආගමික දර්ශනයක්ම කුඩු වෙලා ගියා වයිරස් එකෙන්..
    මම නම් කැමති මෝදීට ඕක හැදිලා මැරෙනවා දකින්න
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    3,437
    6,998
    113
    ඉන්දියාවෙන්ම මොකද බං මෙහෙම විකෘති වෙෙරස් ඵක දිගට මේ තරම් ඵන්නෙ..ඕකත් ලංකාවට ඵයි ඔක්කොටම කලින්..මුං තාම උන්ව බෑන් කරල නැහැනේ..
    මිනිස්සු පට්ට සෙනගක්නේ. සාපෙක්ෂව වැඩි ගානකට ටික කාලෙකදි හැදෙනවා. ඉතින් වෛරසයට වේගයෙන් විකෘති වෙන්න පුලුවන්.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    2,044
    2,730
    113
    Winterfell
    සංඛ්‍යාලේඛන හරි නම්, ලංකාවේ බෝ වෙන රේට් එක ඉන්දියාවට වඩා වැඩී නේද? Cases per Million ගත්තම

    උබලගෙ කුමන්ත්‍රණ තියරි දකිද්දි, මට මේ වගේ එකක් පේනවා.

    අපි/ආණ්ඩුව මේක ගනන් නොගෙනම ඉන්නවා.
    අපිට අම්බානෙක කෙල වීගෙන එනවා.
    කොල පාට වෑන් වලින් වැඩක් නැති වෙනවා. ලෙඩ්ඩු ගෙනිහින් දාන තැනක් නැති වෙනවා.
    රතු නැවක් හම්බන්තොටට එනවා. ඒ නැවේ බෙහෙත්.
    රටේ අනුමත නැති වැක්සීන් එකක් ගහන් අපි ගොඩ යනවා.
    ඊට පස්සෙ කලගුණ සලකනවා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    21,707
    9,854
    113
    මම හිතන්නේ මේක චයිනාවලින් දෙන ගේමක්. සමහරවිට එක ඉබේ ආවා හෝ ලැබ් එකකින් වැරදිලා ආවා වෙන්න පුළුවන්. නමුත් දැන් නම් කරන්නේ මේක දිවෙලොප් කරලා රටවල්වල මිනිස්සුන්ව ටාගට් කරලා ගහන එකක්.. සින්ගපුරුවේ ඉන්න පොරක් මට කිව්වා එහෙ තියෙන කෙස් ඉන්දියන් උඩහා කට්ටියටලු. ඉන්දියන් දෙමල යට ලොකුවට නැහැ. මේකෙන් තේරෙනවා මේක ටාගට් කරන්නේ ජන කොටසකට කියලා.


    සේනාල් බොක්ක ... රුසියාවේ වෙන්න බැරිද ඕක හැදුවේ ? තව conspiracy theory ටිකක් කියවපන් ඔය මදි....
     
    • Haha
    Reactions: emoji diaries

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    9,524
    3,717
    113
    ඉන්දියාවෙන්ම මොකද බං මෙහෙම විකෘති වෙෙරස් ඵක දිගට මේ තරම් ඵන්නෙ..ඕකත් ලංකාවට ඵයි ඔක්කොටම කලින්..මුං තාම උන්ව බෑන් කරල නැහැනේ..

    සල්ලි තියෙන ඉන්දියන් කාරයොන්ට සාදාරන මිලකට හොර පාරේ පැනගන්න අවස්ථාවක් හදල දෙන බිස්නස් එක තාම යනවා නේද?
    කැරි මයින මේ පාර පුක පලන්න හදන්නේ. 😂😂😂
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    1,738
    278
    83
    Virus eka mutate wenna puluwan eken wena haniya wedi wena pettata wagema haniya adu wena pettatath eth aime virus eka vitarak haniya wedi wena pettatama mutate wenne
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    7,350
    6
    7,561
    113
    Virus eka mutate wenna puluwan eken wena haniya wedi wena pettata wagema haniya adu wena pettatath eth aime virus eka vitarak haniya wedi wena pettatama mutate wenne
    Viruses mutate all the time. It's just pot luck whether a mutation will be beneficial to us. But it has happened before with SARS. That's why SARS dropped out.
    One mutation with 29 nucleotide deletion in the ORF8 (Open reading Frame 8 containing about 121 amino acids) caused the virus to be much more potent, but at the same time it lost the ability to infect humans like before. That was the downfall of the SARS virus.

    The current SARS-Cov_2 virus has thousands of mutations as expected, and only the thorough scientific research by the media personnel who assess the virulence is known. Not by the scientists. :rofl:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    7,350
    6
    7,561
    113
    ලංකාවේ වේරියන්ට් එකක් ඇති. නමුත් තාම චෙක් කරලා නැති නිසා හම්බවෙන්න නැ
    A variant is nothing to be alarmed of. It simply means that it differs from a reference virus. Had you read my posts earlier I always stressed that there's ONE and ONLY ONE strain of the Wuhan virus. Many laughed at me, because all the UK media was referring to strains at that time. Some did PM me the links of those news.
    What happened much later? The word "Strain" is now unheard of and got replaced with the word "Variant". It's the right thing to do by the British scientists and later came in the term VOC (Variants Of Concern).

    Even though a variant has a changed genome sequence from the reference virus, it does NOT necessarily imply that the phenotype of the virus got changed.
    So just don't get scared when you happen to see the term variant. It doesn't mean it's more virulent - unless proven so.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    3,648
    1,345
    113
    die family guy GIF
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,888
    3,170
    113
    සේනාල් බොක්ක ... රුසියාවේ වෙන්න බැරිද ඕක හැදුවේ ? තව conspiracy theory ටිකක් කියවපන් ඔය මදි....
    උබට ඉතින් මගේ අවුල්මනේ පෙන්නේ..
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    2,126
    984
    113
    සංඛ්‍යාලේඛන හරි නම්, ලංකාවේ බෝ වෙන රේට් එක ඉන්දියාවට වඩා වැඩී නේද? Cases per Million ගත්තම

    උබලගෙ කුමන්ත්‍රණ තියරි දකිද්දි, මට මේ වගේ එකක් පේනවා.

    අපි/ආණ්ඩුව මේක ගනන් නොගෙනම ඉන්නවා.
    අපිට අම්බානෙක කෙල වීගෙන එනවා.
    කොල පාට වෑන් වලින් වැඩක් නැති වෙනවා. ලෙඩ්ඩු ගෙනිහින් දාන තැනක් නැති වෙනවා.
    රතු නැවක් හම්බන්තොටට එනවා. ඒ නැවේ බෙහෙත්.
    රටේ අනුමත නැති වැක්සීන් එකක් ගහන් අපි ගොඩ යනවා.
    ඊට පස්සෙ කලගුණ සලකනවා.
    d257ed13167e4190b864592401c605b6_18.jpeg