කොහෙද බං මේ පාර තියෙන්නෙ

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    බොරැල්ල හන්දියේ ඉදලා කොටා පාරේ ටික දුරක් ආවහම දකුණු පැත්තට වෙන්න තියෙන පාර. බොරැල්ල රිට්ස් හෝල් එක පහු කරලා ටික දුරක් රාජගිරිය පැත්තට ආවහම හම්බ වෙන පළවෙනි හරස් පාර.
     

    AnuradhaRa

    Well-known member
  • බොරැල්ල හන්දියේ ඉදලා කොටා පාරේ ටික දුරක් ආවහම දකුණු පැත්තට වෙන්න තියෙන පාර. බොරැල්ල රිට්ස් හෝල් එක පහු කරලා ටික දුරක් රාජගිරිය පැත්තට ආවහම හම්බ වෙන පළවෙනි හරස් පාර.
    :) (y)