ටිකල් රෝඩ් දේවි බාලිකා එක පැත්තෙ පාරක්
AnuradhaRa Well-known member Dec 25, 2010 62,103 1 43,546 113 යටගිය දවසැ බරණැස් නුවර May 6, 2021 #1 ටිකල් රෝඩ් දේවි බාලිකා එක පැත්තෙ පාරක් Reactions: The Kingslayer, Solo Rider and chinthaka156
chinthaka156 Well-known member Jun 26, 2008 3,736 4,808 113 එලකිරි හන්දිය May 6, 2021 #2 බොරැල්ල හන්දියේ ඉදලා කොටා පාරේ ටික දුරක් ආවහම දකුණු පැත්තට වෙන්න තියෙන පාර. බොරැල්ල රිට්ස් හෝල් එක පහු කරලා ටික දුරක් රාජගිරිය පැත්තට ආවහම හම්බ වෙන පළවෙනි හරස් පාර. Reactions: The Kingslayer, charitha2011, NRTG and 3 others
බොරැල්ල හන්දියේ ඉදලා කොටා පාරේ ටික දුරක් ආවහම දකුණු පැත්තට වෙන්න තියෙන පාර. බොරැල්ල රිට්ස් හෝල් එක පහු කරලා ටික දුරක් රාජගිරිය පැත්තට ආවහම හම්බ වෙන පළවෙනි හරස් පාර.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,103 1 43,546 113 යටගිය දවසැ බරණැස් නුවර May 6, 2021 #3 chinthaka156 said: බොරැල්ල හන්දියේ ඉදලා කොටා පාරේ ටික දුරක් ආවහම දකුණු පැත්තට වෙන්න තියෙන පාර. බොරැල්ල රිට්ස් හෝල් එක පහු කරලා ටික දුරක් රාජගිරිය පැත්තට ආවහම හම්බ වෙන පළවෙනි හරස් පාර. Click to expand... Reactions: The Kingslayer and Solo Rider
chinthaka156 said: බොරැල්ල හන්දියේ ඉදලා කොටා පාරේ ටික දුරක් ආවහම දකුණු පැත්තට වෙන්න තියෙන පාර. බොරැල්ල රිට්ස් හෝල් එක පහු කරලා ටික දුරක් රාජගිරිය පැත්තට ආවහම හම්බ වෙන පළවෙනි හරස් පාර. Click to expand...
I icepack Well-known member Jun 5, 2008 3,020 1,916 113 May 6, 2021 #4 Borella handiye indala cotta road eke rajagiriya side ekata eddi dakunu pettata tiyena loku para. Devi junction ekai Senanayaka jun ekai madde parata set wenne Reactions: NRTG, Solo Rider and AnuradhaRa
Borella handiye indala cotta road eke rajagiriya side ekata eddi dakunu pettata tiyena loku para. Devi junction ekai Senanayaka jun ekai madde parata set wenne
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම May 6, 2021 #5 බාලිකාවක් බලන්ඩද යන්නේ Reactions: The Kingslayer, charitha2011, YESno and 1 other person
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 May 6, 2021 #6 මැප් එකේ බලපංකො Reactions: Solo Rider and The Kingslayer
dayt0na Well-known member Jan 2, 2012 29,894 28,799 113 May 6, 2021 #7 ambe ananthewath gihilla athi oya paare issera Reactions: Solo Rider and AnuradhaRa
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 6, 2021 #8 BUMPER Reactions: Solo Rider, The Kingslayer and AnuradhaRa
charitha2011 Well-known member Jan 25, 2011 16,470 1 32,169 113 - උඩරට - May 6, 2021 #9 බාලිකාවියන් ලැට් එකේ දොරෙන් ඉස්සිලා හොරෙන් බලාවී අනුරාධයා එනකම් Reactions: Solo Rider, The Kingslayer and AnuradhaRa
The Kingslayer Well-known member Jul 29, 2020 2,534 12,977 113 ⋲ 𝕄𝕚𝕕𝕕𝕝𝕖 𝔼𝕒𝕣𝕥𝕙 May 6, 2021 #10 කොහෙද කොහෙද මේ හොරෙන්ම යන්නෙ.. Reactions: NRTG, Solo Rider and AnuradhaRa