මගුල් කඩන්න ක්‍රමයක්

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මගෙ යාලුවෙක්ට සල්ලි තියෙන කෙල්ලෙක් සෙට් වෙලා , දැන් මූ මාත් එක්ක වැඩිය නෑ. සෙට්වෙන්න කතා කරත් මොකක්හරි කියලා මගේ අරානවා . මූ පොඩි කාලෙ ඉදන් මගෙ සහොදරයෙක් වගේ හිටියෙ. ඒ හන්දා මට මාරම අප්සෙට්. මේ කෙල්ලට මාරම සල්ලියක් තියෙන්නෙ. මූටත් එක්ක ලොස් නැතිව වියදම් කරනවා ඇත දිගෑරලා. මූ ඒ හින්දා මට ලොකු ලයින්, ගනන් ගන්නෙත් නෑ. මට ඕන උනා මේක කඩන්න . මන් දවසක් හොරෙන් මුගෙ බෑග් එකේ පොකට් එකට කොන්ඩම් එකක් දැම්මා, වැඩිය බලන්නැති සයිඩ් පොකට් එකකට. පස්සෙ ගෙදරට කෝල් කරාලා කීවා පුතා කෙල්ලෙක් සෙට් කරන් රූම් අදිනවා, ඒ කෙල්ල චාටර් අනම්මනම් කියලා වෙන නම්බර් එකකින් . පස්සෙ වෙලාවක අම්මාට අහුවෙලා මුගෙ බෑග් එකෙ තිබිලා කොන්ඩම්. සැකේට චෙක් කරන්න ඇත්තෙ. මූට කුනු බැනුම් ගෙදරින් නවත්තපන් කියලා. දැන්නම් මගුල කැඩෙන තැනට ඇවිත් තියෙන්නෙ. තවත් කරන්න දෙයක් කියපල්ලකො මේක ඉවරවෙලාම යන්න
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    අහ් හලෝ සෙනාල් පුතා. දැන් අම්මගෙ මූන බලන්නත් ලැජ්ජයි නේද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ගේම්කාරයා අකවුන්ට් එකෙන් දිග කතාවක් දාපම් මේව වැඩක් නැහ්
     
    • Haha
    Reactions: pasansnoop

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මගෙ යාලුවෙක්ට සල්ලි තියෙන කෙල්ලෙක් සෙට් වෙලා , දැන් මූ මාත් එක්ක වැඩිය නෑ. සෙට්වෙන්න කතා කරත් මොකක්හරි කියලා මගේ අරානවා . මූ පොඩි කාලෙ ඉදන් මගෙ සහොදරයෙක් වගේ හිටියෙ. ඒ හන්දා මට මාරම අප්සෙට්. මේ කෙල්ලට මාරම සල්ලියක් තියෙන්නෙ. මූටත් එක්ක ලොස් නැතිව වියදම් කරනවා ඇත දිගෑරලා. මූ ඒ හින්දා මට ලොකු ලයින්, ගනන් ගන්නෙත් නෑ. මට ඕන උනා මේක කඩන්න . මන් දවසක් හොරෙන් මුගෙ බෑග් එකේ පොකට් එකට කොන්ඩම් එකක් දැම්මා, වැඩිය බලන්නැති සයිඩ් පොකට් එකකට. පස්සෙ ගෙදරට කෝල් කරාලා කීවා පුතා කෙල්ලෙක් සෙට් කරන් රූම් අදිනවා, ඒ කෙල්ල චාටර් අනම්මනම් කියලා වෙන නම්බර් එකකින් . පස්සෙ වෙලාවක අම්මාට අහුවෙලා මුගෙ බෑග් එකෙ තිබිලා කොන්ඩම්. සැකේට චෙක් කරන්න ඇත්තෙ. මූට කුනු බැනුම් ගෙදරින් නවත්තපන් කියලා. දැන්නම් මගුල කැඩෙන තැනට ඇවිත් තියෙන්නෙ. තවත් කරන්න දෙයක් කියපල්ලකො මේක ඉවරවෙලාම යන්න

    karama repeats mcn be carful