මචං මේ කේස් එක වෙන්නෙ online gaming වලදි විතරයි. Game එක play කරන අතර මැදදී network adapter එක disable වෙලා ටික වෙලාවකින් automatically enable වෙනවා. Power management එකේ off වෙන කෙහෙම්මලත් අයින් කරලා තියෙන්නෙ. Task manager එකෙන් stop කරපු background එකේ run වෙන අනම් මනම් applications එහෙමත් ආය run වෙන්න පටන් ගන්නවා එතකොට.
help !
help !


