මොකද්ද බන් මේ කාර් එකේ පාට?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    පොඩ්ඩක් දන්න උන් වරෙල්ලා.. මේ කාර් එකේ රතු පාට මොකද්ද බන්.. මොකද්ද පේන්ට් එක? මාර ඇහැ කඩාගෙන යන පාටක් නේ.. ආසාවේ බෑ බන්...:love: Nano coating කරලා වගේ නේහ් මෙච්චර Shine එකක්?

    174261719_1168383526947709_513560400762750973_n.jpg

    173852415_1168383530281042_5710056171787623812_n.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පේන්ට් එක වගේම උඩින් ගහන ලෑකර් එක අනූව තමා ඕක වෙන්නේ. පට්ට ගණන් කොලිටි ලෑකර් තියෙනවා බන්. එක පාරක් මගේ කසින් කෙනෙක්ගේ වාහනයකට ගෑහුවා. ඒක හීරෙන්නෙත් නෑ පොඩි අතු වගේ දේවල් පෑටලුනාට. ගලකින් වගේ හූරන්න ඕනේ පාර හිටින්න නම්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඔය guards red වගේ හයි-කොලිටි පේන්ට් එකක් බන් නැනෝ කොටින් නෙවෙයි ඔය clear coat එකේ ෂයින් එක.
    බලන් නැතුව කියන්ඩ බැ සමහර විට සෙරමික් එකක් වෙනඩ ඇති ඔය ලක්ෂරි කාර් වල ඔරිගීනල් එන ඒවා වගේ.
    සෙරමික් එකක් නම් මෙහෙ ඔය වගේ කරන්ඩ බැ.
    හැබැයි හොද කොලිටි පේන්ට් වර්ක් එකකින් ඔය වගේ ගන්ඩ පුළුවන්
     
    • Like
    Reactions: Rankira and BuLaTha