පොඩ්ඩක් දන්න උන් වරෙල්ලා.. මේ කාර් එකේ රතු පාට මොකද්ද බන්.. මොකද්ද පේන්ට් එක? මාර ඇහැ කඩාගෙන යන පාටක් නේ.. ආසාවේ බෑ බන්...
Nano coating කරලා වගේ නේහ් මෙච්චර Shine එකක්?
Nano coating කරලා වගේ නේහ් මෙච්චර Shine එකක්?