තට්ටෙ සහ කොවිඩ්

adowhybn

Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    Awkward Funny Face GIF by Tennis TV
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ow ow eka atta mahatha naththam kello usa unta asaiy

    ඒ උන්ගෙ ජෙනටික්ස් බං. ස්වභාවයෙන්ම උන්ගෙ ජෙනටිකලි වැඩකරන්නෙ ශක්තිමත් තමන්ට සේෆ් සහ ශක්තිමත් ඉදිරිපරම්පරාවක් හදන්න පුලුවන් කියලා උන්ට හිතෙන ඩයල් එකත් එක්ක මේට් වෙන්න.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඒ උන්ගෙ ජෙනටික්ස් බං. ස්වභාවයෙන්ම උන්ගෙ ජෙනටිකලි වැඩකරන්නෙ ශක්තිමත් තමන්ට සේෆ් සහ ශක්තිමත් ඉදිරිපරම්පරාවක් හදන්න පුලුවන් කියලා උන්ට හිතෙන ඩයල් එකත් එක්ක මේට් වෙන්න.
    ඒක ඇත්ත බන් බොරුවට ආදරේ කියල කවි ගීත ලියනව අඩනව මැරෙන්න යනවා...ගෑනු හොයන්නෙ හොද ජාන හොද පරම්පරාවක් හදන්න.ඒක මිනිස්සුන්ට විතරක් නෙවේ සත්තුන්ගේ ලෝකෙටත් අදාලයි.ඒක තේරෙන්නෙ නෑනේ නහයෙන් අඩන උන්ට
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    අපේ සෙට් එකේ එකෙක් ඒලෙවල් කොල්ලෙක්ගෙ කෑල්ලකට කැරි සීන් එකක් දැම්මා බලෙන්. උට කට්ටිය බයයි කියල ඌ හෙන එකෙන් හිටියෙ. අරූ ගේම ඉල්ලන් ආවා සීයක් විතර වට වෙලා පොඩි පොඩි උන් උඩ පැන පැන තට්ටෙට තැලුව. මූ හොස්පිල්ට් ඇඩ් මිට් කරල අපිට කිව්ව තාත්තටවත් කියන්න එපා කියල 😂
    උස මහත අදාළ ම නෑ බන් කන්න සෙට් උණා ම


    Mama nam oya wage un ekka kata karannat bayayi..

    ------ Post added on May 7, 2021 at 9:07 PM
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ගෑනිට කියපන්කො දවල්ටත් පොඩ්ඩක් උඹ ගැන බලන්ඩ කියල
    මගේ ගැනි මගේ ගැන හොදට බලනවා එත් උබ ගැන බලන්න කවුද ඉන්නේ කියපන් :o :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: