Elawalu kala ivarai hukaris

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,234
    21,090
    113
    mottapala aflatoxin hadenna kohomada kiyala hoyala balapan mulin. ai mole neme gedara hadana polthel unath aflatoxin hadenna puluwan kiyala ethakota therei..
    අන්තිම රිප්ලයි එක. ඔකෙ බලන්නෙ තියෙද නැද්ද කියල නෙමෙයි ප්‍රතිශතේ. අඩු මොකේද වැඩි මොකේද වැඩි වෙන්නෙ ඇයි කොයල ඕන්නම් හොයපන්. නැත්නම් ඇල්ෆටොක්සින් උයන් කාපන්. 🤣🤣🤣🤣
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මිනිස්සු අඩු උනාට පාරම්පපරික කුඹුරු තමයි තාම පාවිච්චිය. අලුතෙන් හදපු කුබුරු තියෙද? 🤔🤔🤔ඒ ඔක්කොම අස්වැවැද්දුවේ පොහොර සමාගම් තිබිලද.
    උඹ කාබනික වගාවක් කරල තියනවද කියපංකො ඉස්සරවෙලා ?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    ඕකට කියන්නේ අවස්තිථිය කියලා කාලයක් තිස්සේ කරගෙන ආපු දෙයක් මිනිස්සු එක පාර වෙනස් කරන්න කැමති නෑ. ඉඳගෙන හිටියාම හිට ගන්න කිව්වත් හිටගෙන හිටියාම ඉඳගන්න කිව්වත් බනින මිනිස්සු ඉන්නේ. කවුරු මොනවා කිව්වත් හරි තීරණය ගන්න ඕනේ.කාලයක් යද්දි මිනිස්සු ඒකට හුරු වෙනවා. ටික කාලෙකට අස්වැන්න ටිකක් අඩු වුනත් කමක් නෑ. කාලයක් යද්දි අපේ පස සාරවත් වෙයි දැන් රසායනික ගහලාම පසේ සාරය නැති වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: Thushara buddhika

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,242
    1
    57,295
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකට කියන්නේ අවස්තිථිය කියලා කාලයක් තිස්සේ කරගෙන ආපු දෙයක් මිනිස්සු එක පාර වෙනස් කරන්න කැමති නෑ. ඉඳගෙන හිටියාම හිට ගන්න කිව්වත් හිටගෙන හිටියාම ඉඳගන්න කිව්වත් බනින මිනිස්සු ඉන්නේ. කවුරු මොනවා කිව්වත් හරි තීරණය ගන්න ඕනේ.කාලයක් යද්දි මිනිස්සු ඒකට හුරු වෙනවා. ටික කාලෙකට අස්වැන්න ටිකක් අඩු වුනත් කමක් නෑ. කාලයක් යද්දි අපේ පස සාරවත් වෙයි දැන් රසායනික ගහලාම පසේ සාරය නැති වෙලා තියෙන්නේ
    සාරය කියන්නෙ මොකකට කියලද හිතන් ඉන්නෙ?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,904
    113
    ටික කාලෙකට අස්වැන්න ටිකක් අඩු වුනත් කමක් නෑ. කාලයක් යද්දි අපේ පස සාරවත් වෙයි දැන් රසායනික ගහලාම පසේ සාරය නැති වෙලා තියෙන්නේ
    අස්වැන්න අඩු උනාට ඔයාට කමක් නැතුව ඇති. වවන මිනිස්සුන්ගෙ දුක දන්න වවන්නම ඕනි. දන්නෙ නැති දේවල් නොකියා හිටියනම් ඉවරයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    අස්වැන්න අඩු උනාට ඔයාට කමක් නැතුව ඇති.

    එහෙම නෑ අස්වැන්න අඩු වුණාම මිල ගණන් වැඩිවෙනවනේ. ඉතින් හැමෝටම දැනෙනව
     
    • Like
    Reactions: nul

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,575
    164,942
    113
    එකමත් එක රටක
    රසායනික පොහොර තහනම් කරනවනම්, ඒකට විසදුමක් හදල ඒක කරන්න ඕනේ.
    එකපාරම ඕක නවත්තුවම මෙහෙම වෙන එක අහන්න දෙයක් නෙවෙයි. :rofl:
    දැන් කොම්පෝස්ට් පොහොර සහනාදාරයක් දෙනවද ?
     
    • Like
    Reactions: lodbrok

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    අස්වැන්න අඩු උනාට ඔයාට කමක් නැතුව ඇති. වවන මිනිස්සුන්ගෙ දුක දන්න වවන්නම ඕනි. දන්නෙ නැති දේවල් නොකියා හිටියනම් ඉවරයි.
    වවන මිනිස්සුන්ට දුකයි කියලා රටේ මිනිස්සුන්ට වහ කන්න බෑනේ.එතකොට මිනිස්සු තමන්ට ඕනේ දේ ගෙවල් වලම වගා කරගන්න ගනී. එතකොට ගොවියාට සැපද? මටනම් කමක් නෑ මම කොහොමත් මගේ අලුත් ඉඩමේ ගෙදරට ඕනේ කරන දේවල් වගා කරන්න පටන් අරන් තියෙන්නේ.මිනිස්සු තමන්ට පුලුවන් පුලුවන් විදිහට පෝච්චි වල හරි වගා කරගත්තම හරි එක එකාගේ දුක නිවන්න වහ කන්නේ නැතුව.ගොවියාට පුලුවන්නම් කාබනික වගාවට යන්න, බැරිනම් කුද ගහගන්න කියලා මිනිස්සු ගෙවතු වගාවට යොමු කරන්න තියෙන්නේ.

    මල මගුලක්නේ මේ රටට වෙල තියෙන්නේ පාම් තෙල් තහනම් කරපුවම බේකරි කාරයෝ ටික කෑ ගහනවා. පාතලේ අල්ලපුවම පාතලේ උන්ගේ මානව හිමිකම් ගැන කතා කරනවා. ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් ගැන කතා කරනවා. අරක්ක්කු තහනම් කලොත් බේබද්දෝ ටික කෑ ගහන්න ගනී.ගනිකා වෘත්තිය තහනම් කලොත් ගනිආවෝ කෑ ගනහ්හ පටන් ගන්නවා. වස විස තහනම් කරපුවාම ගොවියෝ කෑ ගහනවා. මොකා කෑ ගැහුවත් රට වෙනුවෙන් හරි තීරණය ගන්න ඕනේ

    මේ රටේ බහුතරයක් රසායනික පොහොර වල් නාශක කෘමී නාශක තහනමට එකඟයි. කෘමිනාශක රසායනික පොහොර ඕනේ කියන උන්ට තියෙන්නේ එව්වගෙන් ටිකක් බීලා කැලේ පනින්න
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,805
    21,829
    113
    ගම මහනුවරයි
    වවන මිනිස්සුන්ට දුකයි කියලා රටේ මිනිස්සුන්ට වහ කන්න බෑනේ.එතකොට මිනිස්සු තමන්ට ඕනේ දේ ගෙවල් වලම වගා කරගන්න ගනී. එතකොට ගොවියාට සැපද? මටනම් කමක් නෑ මම කොහොමත් මගේ අලුත් ඉඩමේ ගෙදරට ඕනේ කරන දේවල් වගා කරන්න පටන් අරන් තියෙන්නේ.මිනිස්සු තමන්ට පුලුවන් පුලුවන් විදිහට පෝච්චි වල හරි වගා කරගත්තම හරි එක එකාගේ දුක නිවන්න වහ කන්නේ නැතුව.ගොවියාට පුලුවන්නම් කාබනික වගාවට යන්න බැරිනම් කුද ගහගන්න කියලා මිනිස්සු ගෙවතු වගාවට යොමු කරන්න තියෙන්නේ.

    මල මගුලක්නේ මේ රටට වෙල තියෙන්නේ පාම් තෙල් තහනම් කරපුවම බේකරි කාරයෝ ටික කෑ ගහනවා. පාතලේ අල්ලපුවම පාතලේ උන්ගේ මානව හිමිකම් ගැන කතා කරනවා. ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් ගැන කතා කරනවා. අරක්ක්කු තහනම් කලොත් බේබද්දෝ ටික කෑ ගහන්න ගනී.ගනිකා වෘත්තිය තහනම් කලොත් ගනිආවෝ කෑ ගනහ්හ පටන් ගන්නවා. වස විස තහනම් කරපුවාම ගොවියෝ කෑ ගහනවා. මොකා කෑ ගැහුවත් රට වෙනුවෙන් හරි තීරණය ගන්න ඕනේ

    මේ රටේ බහුතරයක් රසායනික පොහොර වල් නාශක කෘමී නාශක තහනමට එකඟයි. කෘමිනාශක රසායනික පොහොර ඕනේ කියන උන්ට තියෙන්නේ එව්වගෙන් ටිකක් බීලා කැලේ පනින්න

    Uba waththe wagath karanwa nam...
    Rate minissu asawen waha kanawa nam...
    Gowiyata pohora nathuwath bari nam...

    Uba wadak balan palayan miniho... Nikan nodanna magul kiyawanne nathuwa...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,049
    86,242
    113
    ආශ්චර්යමත් රටක
    Gewal wala wawanna puluwan ayath wawaganne na.

    Chemicals nawaththana eka hoda theeranayak. Eth oka ohoma eka para karanna ba. Patta gon me karana dewal.

    Anika me welawe? Rata tiyenne antha asarana, kannawath nathi wena mattame thanaka. E asse kana tikath nathiwena wedak.

    Waha kathawak newei….vehicle imports nawattuwa wage pohora nawaththuwe anduwata salli nethi hinda kiyela mata hithenne ….saving $$$

    Aniwaryenma ban. Oka nisa tamai. Nattan me mechchara karadara asse karanna ona deyak newei oka. Plan ekak athuwa me covid seen iwara unata passe patan ganna ona deyak. Oka aniwaryenma reverse karanawa.
    ------ Post added on May 8, 2021 at 2:06 AM
     
    • Like
    Reactions: nul and dayt0na

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    Uba waththe wagath karanwa nam...
    Rate minissu asawen waha kanawa nam...
    Gowiyata pohora nathuwath bari nam...

    Uba wadak balan palayan miniho... Nikan nodanna magul kiyawanne nathuwa...
    තෝ කියනකල්ම තමයි මම හිටියේ මගේ වැඩක් බලාගෙන ඉන්න. පලයන් යකෝ යන්න. තොට ඕනේ දේ මම කියන්නේ නෑ මම කියන්නේ මට ඕනේ දේ.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,037
    722
    113
    mekata deshapalane adala karana support karana ewunge demawupiyan lamai sahudara shodaraiyo cancer hadila kiyala adara illan meke hikaganna thread daanna epa....

    වවන මිනිස්සුන්ට දුකයි කියලා රටේ මිනිස්සුන්ට වහ කන්න බෑනේ.එතකොට මිනිස්සු තමන්ට ඕනේ දේ ගෙවල් වලම වගා කරගන්න ගනී. එතකොට ගොවියාට සැපද? මටනම් කමක් නෑ මම කොහොමත් මගේ අලුත් ඉඩමේ ගෙදරට ඕනේ කරන දේවල් වගා කරන්න පටන් අරන් තියෙන්නේ.මිනිස්සු තමන්ට පුලුවන් පුලුවන් විදිහට පෝච්චි වල හරි වගා කරගත්තම හරි එක එකාගේ දුක නිවන්න වහ කන්නේ නැතුව.ගොවියාට පුලුවන්නම් කාබනික වගාවට යන්න, බැරිනම් කුද ගහගන්න කියලා මිනිස්සු ගෙවතු වගාවට යොමු කරන්න තියෙන්නේ.

    මල මගුලක්නේ මේ රටට වෙල තියෙන්නේ පාම් තෙල් තහනම් කරපුවම බේකරි කාරයෝ ටික කෑ ගහනවා. පාතලේ අල්ලපුවම පාතලේ උන්ගේ මානව හිමිකම් ගැන කතා කරනවා. ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් ගැන කතා කරනවා. අරක්ක්කු තහනම් කලොත් බේබද්දෝ ටික කෑ ගහන්න ගනී.ගනිකා වෘත්තිය තහනම් කලොත් ගනිආවෝ කෑ ගනහ්හ පටන් ගන්නවා. වස විස තහනම් කරපුවාම ගොවියෝ කෑ ගහනවා. මොකා කෑ ගැහුවත් රට වෙනුවෙන් හරි තීරණය ගන්න ඕනේ

    මේ රටේ බහුතරයක් රසායනික පොහොර වල් නාශක කෘමී නාශක තහනමට එකඟයි. කෘමිනාශක රසායනික පොහොර ඕනේ කියන උන්ට තියෙන්නේ එව්වගෙන් ටිකක් බීලා කැලේ පනින්න
    atta machan. un danne cancer hari loku ledak hadila eka ekagen ada adaa higakanan witharai
     
    වල් කාශක ,කෘමිනාෂක පැත්තට දාමුකො. මට පැහැදිලි කරපංකො රසායනික පෝර වහ වෙන්නෙ කොහොමද කියලා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,575
    164,942
    113
    එකමත් එක රටක
    වල් කාශක ,කෘමිනාෂක පැත්තට දාමුකො. මට පැහැදිලි කරපංකො රසායනික පෝර වහ වෙන්නෙ කොහොමද කියලා..
    ඔය තහනම් අයින් කරල ගේන්නම වෙන්ව බන්. පෝර නැතුව වවන්න පුලුවන් නම් මොකටද මෙච්චර කල් පොහොර සහනාදාර දුන්නේ ? :rofl:
    supermarket වල තියන "කාබනික" කියලා ලේබල් කරපු දෙගුණයක් මිල එළවලු විතරද එතකොට තියෙන්නේ ?
    සමහර වගාවන් වලට ඔය රසායනික පොහොර නැතුව බෑ .
     
    • Like
    Reactions: Bad_horse

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,904
    113
    වවන මිනිස්සුන්ට දුකයි කියලා රටේ මිනිස්සුන්ට වහ කන්න බෑනේ.එතකොට මිනිස්සු තමන්ට ඕනේ දේ ගෙවල් වලම වගා කරගන්න ගනී. එතකොට ගොවියාට සැපද? මටනම් කමක් නෑ මම කොහොමත් මගේ අලුත් ඉඩමේ ගෙදරට ඕනේ කරන දේවල් වගා කරන්න පටන් අරන් තියෙන්නේ.මිනිස්සු තමන්ට පුලුවන් පුලුවන් විදිහට පෝච්චි වල හරි වගා කරගත්තම හරි එක එකාගේ දුක නිවන්න වහ කන්නේ නැතුව.ගොවියාට පුලුවන්නම් කාබනික වගාවට යන්න, බැරිනම් කුද ගහගන්න කියලා මිනිස්සු ගෙවතු වගාවට යොමු කරන්න තියෙන්නේ.

    මල මගුලක්නේ මේ රටට වෙල තියෙන්නේ පාම් තෙල් තහනම් කරපුවම බේකරි කාරයෝ ටික කෑ ගහනවා. පාතලේ අල්ලපුවම පාතලේ උන්ගේ මානව හිමිකම් ගැන කතා කරනවා. ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් ගැන කතා කරනවා. අරක්ක්කු තහනම් කලොත් බේබද්දෝ ටික කෑ ගහන්න ගනී.ගනිකා වෘත්තිය තහනම් කලොත් ගනිආවෝ කෑ ගනහ්හ පටන් ගන්නවා. වස විස තහනම් කරපුවාම ගොවියෝ කෑ ගහනවා. මොකා කෑ ගැහුවත් රට වෙනුවෙන් හරි තීරණය ගන්න ඕනේ

    මේ රටේ බහුතරයක් රසායනික පොහොර වල් නාශක කෘමී නාශක තහනමට එකඟයි. කෘමිනාශක රසායනික පොහොර ඕනේ කියන උන්ට තියෙන්නේ එව්වගෙන් ටිකක් බීලා කැලේ පනින්න
    රසායනික පොහොර කියන්නෙ මොනවද කියල දන්නවද?

    ඒවා මිනිස්සුන්ට විශ වෙන්නේ කොහොමද කියල මට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ.

    Tea plucking එහෙම අඩුවෙලා leaf වල quality එක එහෙම අඩුවෙලා Exports අඩු උනාම තේරෙයි එදා වේල කන්න නැති නිසා ගන්න තිරණ නිසා ඇති වෙන බලපෑම ගැන.

    එළවළු එහෙම තව තුන්ගුණයක් විතර මිලක් දීලා ගන්න ලෑස්ති වෙන්න දැන්ම ඉඳලා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    ඔය තහනම් අයින් කරල ගේන්නම වෙන්ව බන්. පෝර නැතුව වවන්න පුලුවන් නම් මොකටද මෙච්චර කල් පොහොර සහනාදාර දුන්නේ ? :rofl:
    supermarket වල තියන "කාබනික" කියලා ලේබල් කරපු දෙගුණයක් මිල එළවලු විතරද එතකොට තියෙන්නේ ?
    සමහර වගාවන් වලට ඔය රසායනික පොහොර නැතුව බෑ .
    mamanan hithanne subsidy eke nethi kerela wedi gaaneta dei boho wita..wenda puluwan deyak