Amazon affiliate help

KaneBETA

Active member
  • Oct 6, 2014
    169
    92
    28
    Amazon affiliate web site කරන අයගෙන් උදව්වක් 🙋‍♂️

    මම අලුතින් පටන් ගත්ත amazon affiliate target කරන niche site එකට posts දාන්න පටන් ගත්තා.

    ඒකට අපි දාන product review පොස්ට් වලට images ගන්න ඕනිනේ. amazon එකෙන් අවුලක් නොවෙන්න නම්, amazon affiliate කෙනෙක් විදියට sign up වෙලා, ඒගොල්ලන්ගේ site එකෙන් images ගන්න පුළුවන් කියල ගොඩක් තැන් වල තිබුනා.

    මට තියෙන ප්‍රශ්නේ, දැන්ම affiliate program එකට join වෙලා, images අරගෙන site එක හදලා මාස 6ක් ඇතුලත sale එකක් generate කරගන්න බැරි වුනොත්, ආපහු account එකක් හදන එක ප්‍රශ්නයක් වෙයිද ? තාම traffic නැති site එකකට ඒ විදියට දැන්ම images ගන්න එක කමක් නැද්ද ?🙁
     
    • Like
    Reactions: kinkon

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    981
    835
    93
    product images ekanm amazon ekenma puluwn..ani ewanm mn gnne pixabay eken..
    sale awe netnm aye wena namakata account hadanna
    sale awath passe un approve karanna one website eka okay kiyala.. disclaimer ekema dala tiynna one..
     
    Last edited:

    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    Google product review update එකෙන් ඔය site වලට ගොඩක් negative hit එකක් එන්න පුළුවන්.
    අලුත් update එකක් නේද ? මම තාම posts හදනවා 🙁
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    oken 100$ hoyanna patta kattak kanna epaiy bn.site jadagena puka deegena aparade kale.dropshipping iita wada hoda nadda
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අලුත් update එකක් නේද ? මම තාම posts හදනවා 🙁
    ඔව් අලුත් algorithm එකක්. මම දැක්කා seo blog වල තිබ්බ ඔය විදියට උස්පූ images දැම්මා ම rank එක අඩු වෙනවා කියලා. Unique images තියන posts rank up වෙනවා කියලා.


    https://searchengineland.com/google-product-reviews-algorithm-update-347568
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,047
    1,601
    113
    amazon affiliate wala aluthen site hadala product review kaloth earning ekak ganna puluwanda? karana un kohomada site ekata traffic ekak ganne
     

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    981
    835
    93
    amazon affiliate wala aluthen site hadala product review kaloth earning ekak ganna puluwanda? karana un kohomada site ekata traffic ekak ganne
    masa 3k athulatha sales 3 da koheda enna one..passe un site eka review krla approve krnawa. SEO walin tmi lesi