Amazon affiliate web site කරන අයගෙන් උදව්වක් 
මම අලුතින් පටන් ගත්ත amazon affiliate target කරන niche site එකට posts දාන්න පටන් ගත්තා.
ඒකට අපි දාන product review පොස්ට් වලට images ගන්න ඕනිනේ. amazon එකෙන් අවුලක් නොවෙන්න නම්, amazon affiliate කෙනෙක් විදියට sign up වෙලා, ඒගොල්ලන්ගේ site එකෙන් images ගන්න පුළුවන් කියල ගොඩක් තැන් වල තිබුනා.
මට තියෙන ප්රශ්නේ, දැන්ම affiliate program එකට join වෙලා, images අරගෙන site එක හදලා මාස 6ක් ඇතුලත sale එකක් generate කරගන්න බැරි වුනොත්, ආපහු account එකක් හදන එක ප්රශ්නයක් වෙයිද ? තාම traffic නැති site එකකට ඒ විදියට දැන්ම images ගන්න එක කමක් නැද්ද ?