කොරෝනා ඇවිත් දැන් අවුරුදු එකහමාරක් වෙන්න එනවා වගේම අපේ සර් ඇවිත් දැන් ඒ කාලේ ම වගේ වෙනවා
මේ දෙකටම එකම කළේ තමයි අපට ලැබුණේ, ඉතින් මේ දෙකටම සමාන දෙයක් අපට වැඩියෙන් මේ දවස් වල අහන්න දකින්න ලැබෙනවා, ඒ තමයි mutations නැතිනම් virus variants , අපි හිතුවට මේක කොරෝනා වෛරස් එකට විතරක් පොදු දෙයක් කියලා නැහැ මේක අප සුව හස්ක් වෙච්ච ඇට නම සමාවෙන්න, හැට නම ලක්ෂයක් වන බයි ජනතාවටත් පොදු දෙයක් ,
ටොයි යෝ හා ජෙප්පෝ කොහොමත් හරියට බැක්ටීරියා වගේ ලොකු කේස් එකක් නැහැ antibiotics බිව්වා වගේ උන්ගේ මහා උන් මොකක් හරි කරොත් ශෙප් එකේ පැත්ත මාරු කරලා මාරු වෙලා යනවා හැබැයි අපේ බයි ජනයා එහෙම උනේ නෑ.
ඉතින් මේ වෛරස් එක වගේ මේ මෑතක ඉඳන් මේ බයි ජනතාවත් mutate වෙන්න පටන් අරගෙන තියනවා අපි බලමු අපට මේ වෙනකොට ලැබිලා තියන බයි variants මොනවද කියලා
නිදහස් බයියා
සියලුම වැරදි දැක, පාවෙන ඡන්දයක් කියා ඔප්පු කිරීමට සැරසෙයි, විටෙක ජෙප්පෙකු ලෙසද වේස ගනී, නුමුත් සර් එක හොඳ දෙයක් කළ විට බල්ලා මල්ලෙන් පනි, කෙසේ වෙතත් මොවුන් මේ දවස් වල දේශපාලන කතා කිරීමෙන් වැළකී සිටි, අපි හම්බ කරොත් අපි කන සංකල්පය මොවුන්ගේ එකකි
ඉවසන් බයියා
තාම අවුරුදු එක්හමාරයි, අපි බලමු , වරදක් කළොත් අපි තමයි මුලින්ම එළියට බහින්නේ යන සංකල්ප හඳුන්වා දුන්නේ මොවුන්ය. සර් ට හෝ සර් ගේ අය්යාට බනින තෙක් මොවුන් ඉවසන අතර ඊට පසු රතු කට්ට පනි.
හේතු බයියා
සර් ට වැඩකරන්නේ දෙන්නේ නැත්තේ වටේ ඉන්න උන්, මුළු ලෝකෙම වැටිලා කොරෝනා නිසා, අපේ මිනිස්සුනගේ වැරැදි යන මත් මොවුන් තදින් විස්වස කරයි. කෙසේ නමුත සර් ව රැකගැනීම මොන්ගේ පරම යුතුකම යයි මොවුන් විස්වාස කරයි
මොංගල් බයියා
ඉතාම සුලභ ජාතියක් වන මෙම ජාතිය, ශ්‍රී ලංකාවේ ගම්බද හරකා සහ මී හරකා අතර සිටින සත්ව කොට්ඨාසයකි. මින් එහෙට ඔව්න් ගැන කතා කර පලක් නැත, ඇමරිකාවට bison සේ අපහට බයි සන් ලා සිටි
මොන විදියට වර්ගීකරණ කරත්, ඊළඟ ඡන්දයට මොවුන් එකට එක්වී නැවත සාමාන්‍ය බයියන් බවට පත් වේ.
ටොයියන් හා ජෙප්පන් පිළිබඳ වර්ගීකරණ ඊළඟ ලිපියෙන්