බයි mutations

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ඉන්නෙ ඉතා නිදහස් බයියාවියක් :D
    ඔයාල ගැන ත්‍රෙඩ් එකක් දාන්න බෑ කියන්නෙ මෙයා :baffled: බයියො ටොයියො විතරද සුදු ඇයි අපි කළුද කියල අහන්න :P
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඔයාල ගැන ත්‍රෙඩ් එකක් දාන්න බෑ කියන්නෙ මෙයා :baffled: බයියො ටොයියො විතරද සුදු ඇයි අපි කළුද කියල අහන්න :P
    බයියෙකුත් ටොයියෙකුත් නොවෙන ගානට ඉද්දි බයියන්ට රිදෙන දේවල්වලටම පොඩ්ඩක් රිදෙන අයට කියන්නෙ නිදහස් ලාවට බයියො කියල. ;)
     
    • Haha
    Reactions: shenat

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    බයියෙකුත් ටොයියෙකුත් නොවෙන ගානට ඉද්දි බයියන්ට රිදෙන දේවල්වලටම පොඩ්ඩක් රිදෙන අයට කියන්නෙ නිදහස් ලාවට බයියො කියල. ;)
    Machan who the hell is this creature @LazyLizard
     
    • Haha
    Reactions: hasithayad

    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    221
    43
    Matara
    කොරෝනා ඇවිත් දැන් අවුරුදු එකහමාරක් වෙන්න එනවා වගේම අපේ සර් ඇවිත් දැන් ඒ කාලේ ම වගේ වෙනවා

    මේ දෙකටම එකම කළේ තමයි අපට ලැබුණේ, ඉතින් මේ දෙකටම සමාන දෙයක් අපට වැඩියෙන් මේ දවස් වල අහන්න දකින්න ලැබෙනවා, ඒ තමයි mutations නැතිනම් virus variants , අපි හිතුවට මේක කොරෝනා වෛරස් එකට විතරක් පොදු දෙයක් කියලා නැහැ මේක අප සුව හස්ක් වෙච්ච ඇට නම සමාවෙන්න, හැට නම ලක්ෂයක් වන බයි ජනතාවටත් පොදු දෙයක් ,

    ටොයි යෝ හා ජෙප්පෝ කොහොමත් හරියට බැක්ටීරියා වගේ ලොකු කේස් එකක් නැහැ antibiotics බිව්වා වගේ උන්ගේ මහා උන් මොකක් හරි කරොත් ශෙප් එකේ පැත්ත මාරු කරලා මාරු වෙලා යනවා හැබැයි අපේ බයි ජනයා එහෙම උනේ නෑ.

    ඉතින් මේ වෛරස් එක වගේ මේ මෑතක ඉඳන් මේ බයි ජනතාවත් mutate වෙන්න පටන් අරගෙන තියනවා අපි බලමු අපට මේ වෙනකොට ලැබිලා තියන බයි variants මොනවද කියලා


    නිදහස් බයියා
    සියලුම වැරදි දැක, පාවෙන ඡන්දයක් කියා ඔප්පු කිරීමට සැරසෙයි, විටෙක ජෙප්පෙකු ලෙසද වේස ගනී, නුමුත් සර් එක හොඳ දෙයක් කළ විට බල්ලා මල්ලෙන් පනි, කෙසේ වෙතත් මොවුන් මේ දවස් වල දේශපාලන කතා කිරීමෙන් වැළකී සිටි, අපි හම්බ කරොත් අපි කන සංකල්පය මොවුන්ගේ එකකි

    ඉවසන් බයියා
    තාම අවුරුදු එක්හමාරයි, අපි බලමු , වරදක් කළොත් අපි තමයි මුලින්ම එළියට බහින්නේ යන සංකල්ප හඳුන්වා දුන්නේ මොවුන්ය. සර් ට හෝ සර් ගේ අය්යාට බනින තෙක් මොවුන් ඉවසන අතර ඊට පසු රතු කට්ට පනි.

    හේතු බයියා
    සර් ට වැඩකරන්නේ දෙන්නේ නැත්තේ වටේ ඉන්න උන්, මුළු ලෝකෙම වැටිලා කොරෝනා නිසා, අපේ මිනිස්සුනගේ වැරැදි යන මත් මොවුන් තදින් විස්වස කරයි. කෙසේ නමුත සර් ව රැකගැනීම මොන්ගේ පරම යුතුකම යයි මොවුන් විස්වාස කරයි

    මොංගල් බයියා
    ඉතාම සුලභ ජාතියක් වන මෙම ජාතිය, ශ්‍රී ලංකාවේ ගම්බද හරකා සහ මී හරකා අතර සිටින සත්ව කොට්ඨාසයකි. මින් එහෙට ඔව්න් ගැන කතා කර පලක් නැත, ඇමරිකාවට bison සේ අපහට බයි සන් ලා සිටි


    මොන විදියට වර්ගීකරණ කරත්, ඊළඟ ඡන්දයට මොවුන් එකට එක්වී නැවත සාමාන්‍ය බයියන් බවට පත් වේ.

    ටොයියන් හා ජෙප්පන් පිළිබඳ වර්ගීකරණ ඊළඟ ලිපියෙන්

    දිලිප් කෝටි ගණන් බදු මුදල් ගසා කන එකට බයි පිලිතුර.

    erozan said:

    තොපි මේ රෙදි ගලෝගෙන දගලන එක කරන්නෙ, සිoහල එකෙක් දියුනු වෙද්දි තොපේ ඇස්වල කටු අනිනව වගේ, හම්බයෙක් උනානම් තොපි මීක් කියන් නැනෙ, අනේ මන්ද තොපිල වගේ ගු ඇන් පි ගොන් බඩු..

    Hemadema anduwen denakan balan inna nisa tamai umbalata diyunuwak natte. Mamanam ge pitipasse haal, parippu, pol, okkoma taniyama waga karagannawa. Etakota vaccine, oxygen, ventilator wagawakut dala tiyenne. Heta rupiyal wagawakut danawa idam kallak aragena rupiyala adu wena nisa. Umbalatanan itin ridey mewata. Api hamba kalot api kanawa bro.
    images.jpg

    ගේ පිටිපස්සෙ හදන ඒවා මොනව දාලද උයන්නේ?
    ------ Post added on May 8, 2021 at 11:14 PM
     
    Last edited:
    • Haha
    Reactions: Honda.putha

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බයියෙකුත් ටොයියෙකුත් නොවෙන ගානට ඉද්දි බයියන්ට රිදෙන දේවල්වලටම පොඩ්ඩක් රිදෙන අයට කියන්නෙ නිදහස් ලාවට බයියො කියල. ;)
    අන්න හරි ඔය ඉන්නෙ වෙන්ඩ ස්වාධින උන්දලගේ එක වර්ගයක් :yes: ඔකටම දෙකටම නෑ වාගේ ඉඳගෙන ටොයියන්ට ජෙප්පන්ට රිදෙන දේවල්වලට රිදොගෙන දුවගෙන එන අයවත් දාල ත්‍රෙඩ් එකක් දාමු හොඳයි නේද :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    නිදහස් බයියා - 🤔🤔🤔
    ඉවසන් බයියා - @LazyLizard @Hyaenidae
    හේතු බයියා - @nicjosh83 @Miami-Vice
    මොංගල් බයියා - 🤭

    Ofc මන් die hard ටොයියෙක් 🙋‍♂️💪🤝👌

    Huh, just a lil' bit (ayy, ayy)
    Just a lil' bit (come on, ayy, ayy)
    Just a lil' bit (ayy, ayy)
    Just a lil' bit
    We gon' have some fun (ayy, ayy)
    Just a lil' bit (ayy, ayy)
    Just a lil' bit (ayy, ayy)
    Just a lil' bit
     
    • Haha
    Reactions: හෙනයා

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    "මොන විදියට වර්ගීකරණ කරත්, ඊළඟ ඡන්දයට මොවුන් එකට එක්වී නැවත සාමාන්‍ය බයියන් බවට පත් වේ." 😜
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    Huh, just a lil' bit (ayy, ayy)
    Just a lil' bit (come on, ayy, ayy)
    Just a lil' bit (ayy, ayy)
    Just a lil' bit
    We gon' have some fun (ayy, ayy)
    Just a lil' bit (ayy, ayy)
    Just a lil' bit (ayy, ayy)
    Just a lil' bit
    ඔබතුමාගේ මහෝෂද බුද්දියෙන් මෙහි ප්‍රක්ෂේපනය කරන සංකීරණ ඉංග්‍රීසි බස හෝ එම යෙදුම් අපට නොහැඟේ, අපට තේරෙන සරල ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් පවසන්නේ නම් යහපති

    ප ලි
    මේක මම ඉංගිරිසයෙන් type කරන්න ගිහින් අයෙත් සිංහලෙන්ම ගැහුවා මොකද මට වැරදුනොත් කියලා
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    Huh, just a lil' bit (ayy, ayy)
    Just a lil' bit (come on, ayy, ayy)
    Just a lil' bit (ayy, ayy)
    Just a lil' bit
    We gon' have some fun (ayy, ayy)
    Just a lil' bit (ayy, ayy)
    Just a lil' bit (ayy, ayy)
    Just a lil' bit
    හරි හරි නිදහස් බයි ගොඩට දාන්නම් :P
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    අන්න හරි ඔය ඉන්නෙ වෙන්ඩ ස්වාධින උන්දලගේ එක වර්ගයක් :yes: ඔකටම දෙකටම නෑ වාගේ ඉඳගෙන ටොයියන්ට ජෙප්පන්ට රිදෙන දේවල්වලට රිදොගෙන දුවගෙන එන අයවත් දාල ත්‍රෙඩ් එකක් දාමු හොඳයි නේද :P
    හැම කිල්ලෝටෙකම හුනු තමා සිස්

    ඒත් මාව රාජපක්ෂ විරෝධියෙක් විදියට හදුන්වනවට තමයි මම කැමති :D
     
    • Like
    Reactions: shenat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    හරි හරි නිදහස් බයි ගොඩට දාන්නම් :P

    පිස්සුවක් ඇතැයි හෙට ස' යි පුතාණොයි චන්දෙ ඉල්ලුවත් ස' ට තමා චන්දේ. Definitely not a පාවෙන චන්දයක්

    ඔබතුමාගේ මහෝෂද බුද්දියෙන් මෙහි ප්‍රක්ෂේපනය කරන සංකීරණ ඉංග්‍රීසි බස හෝ එම යෙදුම් අපට නොහැඟේ
    ඕක සිංදුවක් බන් මේ දවස්වල නැගලම යන එක අහල බලපම්

     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    පිස්සුවක් ඇතැයි හෙට ස' යි පුතාණොයි චන්දෙ ඉල්ලුවත් ස' ට තමා චන්දේ. Definitely not a පාවෙන චන්දයක්


    ඕක සිංදුවක් බන් මේ දවස්වල නැගලම යන එක අහල බලපම්


    ඇහුවා , උඹට තරම් තේරුනේ නෑ, මම අහන්න ඉංග්‍රීසි සරල ගීත, ඔය twinkle twinkle little star වගේ ඒවා ලොකු ලොකු ඒව digest වෙන්නේ නෑ.

    හැබැයි මචං සමහර බයියෝ ඇවිත් මෙතන නිකන් ගහන ස්වාධීන බයිලා නම් හොඳට තේරෙනවා. මචං උඹ අහලා තියනවාද අර ඉංග්‍රීසියෙන් කතාවක් තියනවා leopard can't change its spots, ආන්න ඒවගේ තමයි මෙතන ට එන සමහර බයියෝ ත්. කොච්චර ට්‍රයි කරත් අං දෙක cover කරගන්න බැහැ, btw i would rather not Blow my own trumpet , උඹේ සින්දුව පට්ට තැන්ක්ස් හැබැයි ඕක අහනකොට මට නිකං ඇහෙන්නේ අර ගෝඨාභයගේ වැඩ කරන අපේ විරුවා වගේ , මගේ අවුලක් වෙන්න ඇති
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔබතුමාගේ මහෝෂද බුද්දියෙන් මෙහි ප්‍රක්ෂේපනය කරන සංකීරණ ඉංග්‍රීසි බස හෝ එම යෙදුම් අපට නොහැඟේ, අපට තේරෙන සරල ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් පවසන්නේ නම් යහපති

    ප ලි
    මේක මම ඉංගිරිසයෙන් type කරන්න ගිහින් අයෙත් සිංහලෙන්ම ගැහුවා මොකද මට වැරදුනොත් කියලා
    suddatwath nati amaruwak tisana bayyyek wahal kama agapurama duwana bayyek
     
    • Like
    Reactions: kasun090354t

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Hemadema anduwen denakan balan inna nisa tamai umbalata diyunuwak natte. Mamanam ge pitipasse haal, parippu, pol, okkoma taniyama waga karagannawa. Etakota vaccine, oxygen, ventilator wagawakut dala tiyenne. Heta rupiyal wagawakut danawa idam kallak aragena rupiyala adu wena nisa. Umbalatanan itin ridey mewata. Api hamba kalot api kanawa bro.
    Elama thread ekakata dala thiyana elama comment ekak. Pohorath thahanam nisa ewath waga karanna wenawa 😀