ඇයි මේ අලුත බැදපු එවුන් ඉක්මනටම ළමයි හදන්නේ . සමහරුන්ගේ බැදලා පළවෙනි අනිවසරි එකටත් කලින් බබා හම්බෙනව . ඔන්න බදින්න කලින් අවුරුදු ගණන් ලව් කරලා කෙල්ලට හැමදාම ඇරලා ඇරලා නම් බැන්දට පස්සේ කරන්න දෙයක් නැතිකොට ළමයි හැදුවට කමක් නෑ . ඒත් මේ ප්රෝපොසල් වලින් බදින , බදින්න කලින් කිසිම ලව් අෆෙයාර් වත් තිබ්බේ නැති උනුත් මෙච්චර ඉක්මනටම ළමයි හදහන එක ගැනනේ පුදුමේ. ජීවිතේ නැවත කවදා විදින්නද උන්.
මෙතන ඉක්මනටම බබාලා හදන්නේ කෙල්ලගේ සුරක්ෂිතබාවය ඇති කරගන්න කෙල්ලොන්ගේ ට්‍රික් එකක් කියලත් මට හිතෙනවා
උබලගේ අදහස් / උදහස් මොනවද මේ ගැන.?
මෙතන ඉක්මනටම බබාලා හදන්නේ කෙල්ලගේ සුරක්ෂිතබාවය ඇති කරගන්න කෙල්ලොන්ගේ ට්‍රික් එකක් කියලත් මට හිතෙනවා
උබලගේ අදහස් / උදහස් මොනවද මේ ගැන.?