බයි mutations

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සර් සාපේක්ෂව හොඳයි කියන බයි වර්ගයකුත් ඉන්නව
    podda sadaraneeya wena bayyo inna eta pase antiamata mokekge nama kuwath uta sapeshawa sir hodai... etkota lankwe ekekwath ne sir sapekshawa hoda unge theory eka. LOL One and only sir is the last choice. 😂😂😂😂
     
    • Haha
    Reactions: topkollek

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    @nicjosh83 මේවගේ අම්මාගේ රෙද්ද උස්සලා පැනලා දුවන පොන්නයො වැටේන්නේ මොන ගොඩටද 🤣🤣🤣🙋🙋🙋🙋
    මචං ඔය නිච්ජොෂ් කියන පොර මම හොදට study කරා, මුන් මචං පට්ටම බොරු කාරයො සෙට් එකක්, මූ මුගේ ගැන වෙනම image එකක් build කරන්න ට්‍රයි කරන පොරක්, හැබැයි මූට එක කරගන්න බැහැ, මුන් ට බයියෝ කියන්න බැහැ, මුන් තමයි නිගණ්ඨ ඩයල්, හිතපං අහිකුණ්ඨක පොරකට ටයි කෝට් දාලා ඉන්නවා කියලා හැබැයි අර දවස් හත ගියාම වලං වල පණුවෝ දාන එක මුන් ට නවත්වන්න බැහැ මොකද මුන්ගේ බ්‍රෑන්ඩ් එක අහිකුණ්ඨක නිසා. මුව මේකට දාන්න බැහැ මම මූ ගැන ලියන්නම් පස්සේ, මුගේ පශ්චාත් උපාධිය ගැනත් එක්කම
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මචං ඔය නිච්ජොෂ් කියන පොර මම හොදට study කරා, මුන් මචං පට්ටම බොරු කාරයො සෙට් එකක්, මූ මුගේ ගැන වෙනම image එකක් build කරන්න ට්‍රයි කරන පොරක්, හැබැයි මූට එක කරගන්න බැහැ, මුන් ට බයියෝ කියන්න බැහැ, මුන් තමයි නිගණ්ඨ ඩයල්, හිතපං අහිකුණ්ඨක පොරකට ටයි කෝට් දාලා ඉන්නවා කියලා හැබැයි අර දවස් හත ගියාම වලං වල පණුවෝ දාන එක මුන් ට නවත්වන්න බැහැ මොකද මුන්ගේ බ්‍රෑන්ඩ් එක අහිකුණ්ඨක නිසා. මුව මේකට දාන්න බැහැ මම මූ ගැන ලියන්නම් පස්සේ, මුගේ පශ්චාත් උපාධිය ගැනත් එක්කම
    රෙදි ඉල්ලෙයි😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,130
    36,154
    113
    කෑගල්ල
    මචං ඔය නිච්ජොෂ් කියන පොර මම හොදට study කරා, මුන් මචං පට්ටම බොරු කාරයො සෙට් එකක්, මූ මුගේ ගැන වෙනම image එකක් build කරන්න ට්‍රයි කරන පොරක්, හැබැයි මූට එක කරගන්න බැහැ, මුන් ට බයියෝ කියන්න බැහැ, මුන් තමයි නිගණ්ඨ ඩයල්, හිතපං අහිකුණ්ඨක පොරකට ටයි කෝට් දාලා ඉන්නවා කියලා හැබැයි අර දවස් හත ගියාම වලං වල පණුවෝ දාන එක මුන් ට නවත්වන්න බැහැ මොකද මුන්ගේ බ්‍රෑන්ඩ් එක අහිකුණ්ඨක නිසා. මුව මේකට දාන්න බැහැ මම මූ ගැන ලියන්නම් පස්සේ, මුගේ පශ්චාත් උපාධිය ගැනත් එක්කම
    ඔය පොන්නයා අපි හමෝටම කරන්න හදන්නේ ඔය ටික.
    අර හරින් ගැන දාලා. එකට පොස්ට් දාන උන්ට ලැජ්ජා නැද්ද අහනවා.
    ඔය මුඩුක්කු බයියො කරන්නේ ඉස්සරලාම මිනිස්සුන්ගේ image එක විනාස කරන එක.

    එකටම හරියන පොන්නයො රැලක් ඉන්නවා දකින දකින එක share කරන. ඒක හරිද වැරදිද මොකක්ද කියලාවත් දන්නේ නෑ. එක තමා උන්ගේ තියන නූගත් කම

    අයේ ඔකා අර @SLK_sri කොටිය කොටියා කියලා මඩගහන්න දගලනවා.

    මුන් මොන පොන්නයෝද බන් 🤣🤣🤣🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,675
    2
    54,263
    113
    ඇහුවා , උඹට තරම් තේරුනේ නෑ, මම අහන්න ඉංග්‍රීසි සරල ගීත, ඔය twinkle twinkle little star වගේ ඒවා ලොකු ලොකු ඒව digest වෙන්නේ නෑ.

    හැබැයි මචං සමහර බයියෝ ඇවිත් මෙතන නිකන් ගහන ස්වාධීන බයිලා නම් හොඳට තේරෙනවා. මචං උඹ අහලා තියනවාද අර ඉංග්‍රීසියෙන් කතාවක් තියනවා leopard can't change its spots, ආන්න ඒවගේ තමයි මෙතන ට එන සමහර බයියෝ ත්. කොච්චර ට්‍රයි කරත් අං දෙක cover කරගන්න බැහැ, btw i would rather not Blow my own trumpet , උඹේ සින්දුව පට්ට තැන්ක්ස් හැබැයි ඕක අහනකොට මට නිකං ඇහෙන්නේ අර ගෝඨාභයගේ වැඩ කරන අපේ විරුවා වගේ , මගේ අවුලක් වෙන්න ඇති

    මොකද්ද බ්‍රෑන්ඩ් එක
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    මොකද්ද බ්‍රෑන්ඩ් එක
    බ්‍රෑන්ඩ් ඒක නම් මොකක් උනත් උඹට සැරට වැදිලා වගේ, සමහර වෙලාවට ඉංග්‍රීසි විස්කි වලට වඩා ලෝකල් ගල් වදිනවා.
     
    • Love
    Reactions: hasithayad

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    නිදහස් බයියා - 🤔🤔🤔
    ඉවසන් බයියා - @LazyLizard @Hyaenidae
    හේතු බයියා - @nicjosh83 @Miami-Vice
    මොංගල් බයියා - 🤭

    Ofc මන් die hard ටොයියෙක් 🙋‍♂️💪🤝👌

    මට ඩයි හාඩ් ටොයියො, බයියො, ජෙප්පො එක්ක අවුලක් නෑ...
    පෙන්නන්න බැරි මධ්යස්ත ටෝක් දිදී හොරෙං කඩේ යන එවුන්ව :D
     
    • Like
    Reactions: sithija.h

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,675
    2
    54,263
    113
    මම අහන්න ඉංග්‍රීසි සරල ගීත, ඔය twinkle twinkle little star වගේ ඒවා ලොකු ලොකු ඒව digest වෙන්නේ නෑ.

    හැබැයි මචං සමහර බයියෝ ඇවිත් මෙතන නිකන් ගහන ස්වාධීන බයිලා නම් හොඳට තේරෙනවා. මචං උඹ අහලා තියනවාද අර ඉංග්‍රීසියෙන් කතාවක් තියනවා leopard can't change its spots, ආන්න ඒවගේ තමයි මෙතන ට එන සමහර බයියෝ ත්. කොච්චර ට්‍රයි කරත් අං දෙක cover කරගන්න බැහැ,

    btw i would rather not Blow my own trumpet ,

    උඹේ සින්දුව පට්ට තැන්ක්ස් හැබැයි ඕක අහනකොට මට නිකං ඇහෙන්නේ අර ගෝඨාභයගේ වැඩ කරන අපේ විරුවා වගේ , මගේ අවුලක් වෙන්න ඇති

    බ්‍රෑන්ඩ් ඒක නම් මොකක් උනත් උඹට සැරට වැදිලා වගේ, සමහර වෙලාවට ඉංග්‍රීසි විස්කි වලට වඩා ලෝකල් ගල් වදිනවා.

    dQs18dAl.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    මට ඩයි හාඩ් ටොයියො, බයියො, ජෙප්පො එක්ක අවුලක් නෑ...
    පෙන්නන්න බැරි මධ්යස්ත ටෝක් දිදී හොරෙං කඩේ යන එවුන්ව :D

    muladi ohoma porak thami mu @nicjosh83 . dan salupata ahase

    මචං ඔය නිච්ජොෂ් කියන පොර මම හොදට study කරා, මුන් මචං පට්ටම බොරු කාරයො සෙට් එකක්, මූ මුගේ ගැන වෙනම image එකක් build කරන්න ට්‍රයි කරන පොරක්, හැබැයි මූට එක කරගන්න බැහැ, මුන් ට බයියෝ කියන්න බැහැ, මුන් තමයි නිගණ්ඨ ඩයල්, හිතපං අහිකුණ්ඨක පොරකට ටයි කෝට් දාලා ඉන්නවා කියලා හැබැයි අර දවස් හත ගියාම වලං වල පණුවෝ දාන එක මුන් ට නවත්වන්න බැහැ මොකද මුන්ගේ බ්‍රෑන්ඩ් එක අහිකුණ්ඨක නිසා. මුව මේකට දාන්න බැහැ මම මූ ගැන ලියන්නම් පස්සේ, මුගේ පශ්චාත් උපාධිය ගැනත් එක්කම

    මූ මුගේ ගැන වෙනම image එකක් build කරන්න ට්‍රයි කරන පොරක්. thanikara boruwen inne kawadawath question ekakata answer karane ne. a wenuwata oka question ekak ahala uge hithe thiyana weradi answer ekath dala apen ahanawa mekada ube answer eka kiyala. ita passe eka allan mada gahanawa.

    . okage redi nathi une mage PM ekak edit karala dala thibuna nisa. ekata uta karmaya pala dunna, mage PM eka edit karala damma wagema muge original PM ekak leak una (ara recruit karana seen eka) oka mama recruit karanawa kiyala mage eka edit kara.

    dan 2 weeks idan yana yana thread eke nanawa. okage athi ugath kamak ne, thanikara boruwa. uge hithe hema demalama LTTE kiyala. eken penawa oka heena manayen inna lekdek kiyala
    ------ Post added on May 9, 2021 at 10:38 PM
     
    • Haha
    Reactions: kasun090354t

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    muladi ohoma porak thami mu @nicjosh83 . dan salupata ahase

    මූ මුගේ ගැන වෙනම image එකක් build කරන්න ට්‍රයි කරන පොරක්. thanikara boruwen inne kawadawath question ekakata answer karane ne. a wenuwata oka question ekak ahala uge hithe thiyana weradi answer ekath dala apen ahanawa mekada ube answer eka kiyala. ita passe eka allan mada gahanawa.

    . okage redi nathi une mage PM ekak edit karala dala thibuna nisa. ekata uta karmaya pala dunna, mage PM eka edit karala damma wagema muge original PM ekak leak una (ara recruit karana seen eka) oka mama recruit karanawa kiyala mage eka edit kara.

    dan 2 weeks idan yana yana thread eke nanawa. okage athi ugath kamak ne, thanikara boruwa. uge hithe hema demalama LTTE kiyala. eken penawa oka heena manayen inna lekdek kiyala
    ------ Post added on May 9, 2021 at 10:38 PM

    නිච්ජොස් කියන පොර මට meet උන දවස් වල ඉඳන් මට තේරුණා මූ පුදුම ගේමක් දෙනවා කියලා උගේ අමුතුම ප්‍රතිරූපයක් ගොඩනගන්න වගේම අනිත් උන්ගේ ඒවත් ඌට ඕනි විදියට ගෙන්න, හැබැයි මුගේ ටාගට් ඔඩියන්ස් එක අනිත් උන්ට වැඩිය වෙනස්, එකේ මම දැක්කා විදියට උඩින්ම ඉන්නේ උඹ, කොහොම නමු ත් මුන් සෙට් එකම දැන් concept එකක් විදියට මුන්ගේ මහා එකා වගේම fail, ආයෙත් කියනවා නිච්ජොස් , ඔසාමා කියන්නේ බයියෝ නෙවෙයි බයියින්ටත් වඩා අන්ත අහිකුණ්ඨක ඩයල් ,
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    නිච්ජොස් කියන පොර මට meet උන දවස් වල ඉඳන් මට තේරුණා මූ පුදුම ගේමක් දෙනවා කියලා උගේ අමුතුම ප්‍රතිරූපයක් ගොඩනගන්න වගේම අනිත් උන්ගේ ඒවත් ඌට ඕනි විදියට ගෙන්න, හැබැයි මුගේ ටාගට් ඔඩියන්ස් එක අනිත් උන්ට වැඩිය වෙනස්, එකේ මම දැක්කා විදියට උඩින්ම ඉන්නේ උඹ, කොහොම නමු ත් මුන් සෙට් එකම දැන් concept එකක් විදියට මුන්ගේ මහා එකා වගේම fail, ආයෙත් කියනවා නිච්ජොස් , ඔසාමා කියන්නේ බයියෝ නෙවෙයි බයියින්ටත් වඩා අන්ත අහිකුණ්ඨක ඩයල් ,

    oya parayata mawa thambanna wenne ne, anika oka thawa adu wayase lollek ban, hithan inne kiriye oka hena pora kiyala,
    kawadawath point ekata katha karanna danne ne, podda athnam MOD ta PM dala unta anayak wenawa,
    dan oluwa ussanaw boru, thread ekata apu gaman nana eka puruddata gihin thiyene
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මා වෙනුවෙන් රචනා ලියන වහල්ලුන් ප්‍රබෙදයක් ඇතිවී තිබෙන හැඩයි 😂🖖