බැසිල් සමග සාකච්ඡ! LOCKDOWN COMING ! #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    අද දින මේ දක්වා කොරොනා ආසාදිතයින් 2659 ක් හදුනාගැනේ.

    රට පූර්ණ වශයෙන් වසා දැමීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් සාකච්ඡාවක් අද පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වී තිබේ.

    ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්චාව සඳහා අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ප්‍රධානින් සියලු දෙනා කැඳවා තිබිණි.

    එහිදී තීරණය කර ඇත්තේ ඉතා ඉක්මනින් පූර්ණ වශයෙන් හෝ 75% ක ප්‍රමාණයකින් රට වසා දැමීමට සිදු වුවහොත් ඒ සදහා සූදානම් විය යුතු බවය.

    එවන් තත්ත්වයකදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

    කෙසේ නමුත් ඇඳිරි නීතිය පැනවීමක් කිසිසේත්ම සිදු නොවනු ඇති අතර ලොක්ඩවුන් කිරීමක් පමණක් සිදුවනු ඇති බවත් එහිදී අවධාරණය කර ඇත.

    🔴 BREAKING NEWS
    අද දින මේවනවිට කොරොනා ආසාදිතයින් 1732 ක් වාර්තා වේ.
    ------ Post added on May 9, 2021 at 6:12 PM
    🔴 BREAKING NEWS
    අද දින මේ දක්වා කොරොනා ආසාදිතයින් 2659 ක් හදුනාගැනේ.
    ------ Post added on May 9, 2021 at 8:30 PM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කවුද බං බැසිල් කියන්නේ? ගෝටා සෑර්ගේ නමට බැසිල් කෑල්ලකුත් තියෙනවද?
    මේ කට වහන් ඉදපන් මේ වෙලාවේ එස්කිමෝ කෙනෙක් හරි ඇවිල්ලා ටෙම්පරි රටම ලොක් කරගන්න ඕනේ ටික කාලෙකට. මිනිස්සු එක එක රෙද්දවල් අස්සේ යන එක නවත්තන්න ඕනේ :lol: :lol: :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෑ වෙලා දෙන රිසාල්ට් එකේ ගාන එකතු කළත් දවසේ අසාධිතයින් ගනන 2000නම් පනින්නෑ ඕං බලපංකෝ.
    දැන් සැපද පො%නයො???? :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    කවුද බං බැසිල් කියන්නේ? ගෝටා සෑර්ගේ නමට බැසිල් කෑල්ලකුත් තියෙනවද?
    covid fund eka barawa inna kenage namath onna oya wage ekak thama. hariyata sure nehe
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    මේ පැත්ත lockdown කරලා තියෙන්නේ හැබැයි මේ පැත්තේ උන් යන් නැති තැනක් නැ,කඩවල් එහෙමත් open සමහර ඒවා,ඉතින් එහෙම lockdown ඒකක්නම් වැඩක් නෑ ,නමට විතරයි
    අඩෝ අපෙත් ඔහොමමයි බන්..
     
    • Like
    Reactions: Aki992 and Phonemy

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,240
    26,692
    113
    Kandy
    මුදලාලිලා ටික එකතුවෙලා ලොකු මුදලාලි එක්ක කතා කරලා එහෙම වත් කරනවානම් හොදයි
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මුදලාලිලා ටික එකතුවෙලා ලොකු මුදලාලි එක්ක කතා කරලා එහෙම වත් කරනවානම් හොදයි

    Ohh. Shit..Mr. Mudalalii.. Kawda Basil.. Eya minister da Agamathida.. - Manamaalan
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    Screenshot_2021-05-09-23-04-04.png
     

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    රෑ වෙලා දෙන රිසාල්ට් එකේ ගාන එකතු කළත් දවසේ අසාධිතයින් ගනන 2000නම් පනින්නෑ ඕං බලපංකෝ.

    machan ada 2600i :lol: