චීනෙට ලොකුම ආමි එකක් තිබ්බට සංග්‍රාමික පලපුරිද්ද අඩුයි සහ යාලුවන් අඩුයි. චීනා මොකෙක්ට හරි ගැහුවොත් උන්ට ගහන්න දුර ගෙවාගෙන කවුරුත් එන් නෑ උන් වටේම ඌන් එක්ක ඇරියස් උන් ගේමට බහිනවා ඒ එක්කම විශාල ශබ්දයක් එනවා පස්සේ ලෝකෙට සුභ කාලයක් උදාවෙනව කියන සුභ පනිවිඩය ලැබෙනවා
Hariyata hari China walata part demmata gahanna be
China gemakata set wenakam USA and EU un maga balan inne.
China walata USA EU market eka nethuwa unge production eka sell karaganna widiyak ne.
Trump karaya parada une nettam u denatama China hira karala eka eka sambadaka dala. Biden nisa tikak unta shape
China walata India support karanneth ne.
Russia unath mama hithanne ne China walata help karai kiyala moko unge atharath gemak thiyanawa. moko Russia unath Military walin strong unata economically down (api wage nemei)
e nisa hema pettanma strong USA balan inna China walata kelawanna ena podi chance eka hari use karanna. nettam china unwa lead karanawa economically. ekai unta thiyana awula