ලංකාවට චීනෙන් ඔක්සිජන්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Screenshot_2021-05-10-14-36-40_copy_675x1155_copy_600x1027.jpg

    Screenshot_2021-05-10-14-36-54_copy_687x1386_copy_515x1039.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මොකටද බන් ?? කන්නද ?

    ලංකාවේ ඔක්සිජන් ප්‍රමාණයවත් හදා ගන්න බෑ ඒ වුනාට මේකේ සමහර ලංකිකයෝ පදු සුද්දට පුක දිදී චීනය සුන්නද්දූලි කරන්න කථාව.ඔන්න ඔය වගේ උන් හින්ද තමා ලංකාව තාම ඵකම තැන..ලොල්..

    https://elakiri.com/threads/china-threat-ausi.1987574/
     
    • Haha
    Reactions: SLhuman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක

    ඔහොම හැම මගුලම චීනෙන් ඉල්ල ඉල්ල ඉන්නේ නැතුව මේක උන්ටම දීල දැම්මනම් මොකද බන් ? :unsure:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේ වහන්තරේ ආපු කාලෙමයි මම කිව්වේ, මේක මඩින්න වෙන්නෙත් චීනා ලග දන ගහලා කියලා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔහොම හැම මගුලම චීනෙන් ඉල්ල ඉල්ල ඉන්නේ නැතුව මේක උන්ටම දීල දැම්මනම් මොකද බන් ? :unsure:
    චීනෙන් ඉල්ලන්නෙ උන් ලෝස් නැතුව දෙන නිසා.ඉන්දියාවටත් දුන්නා...පෙරේත සුද්දගෙන් ඉල්ලුවොත් දෙයි ලබ්බක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    Lankawa higakanawa kiyala kiyanneth mun Hari adambaren... 😂😂😂😂 Ane me baiyo nam...
    අනික බන් තාම ඉල්ලලා විතරයි තියෙන්නේ. මූ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ චීනෙන් ගෙනල්ල වගේ . තාම හා කියලත් නැද්ද කොහෙද.
    තව කෑල්ලක් ඉල්ලයි ඕකට . පලවෙනි රැල්ල දෙවැනි රැල්ල එද්දී ඔක්සිජන් ධාරිතාව , ඇදවල් ගාන වැඩි කරගන්නේ නැතුව ඉදල දැන් පුක ගිනි අරගෙන දගලනවා. :angry:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනික බන් තාම ඉල්ලලා විතරයි තියෙන්නේ. මූ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ චීනෙන් ගෙනල්ල වගේ . තාම හා කියලත් නැද්ද කොහෙද.
    තව කෑල්ලක් ඉල්ලයි ඕකට . පලවෙනි රැල්ල දෙවැනි රැල්ල එද්දී ඔක්සිජන් ධාරිතාව , ඇදවල් ගාන වැඩි කරගන්නේ නැතුව ඉදල දැන් පුක ගිනි අරගෙන දගලනවා. :angry:

    ඵතකොට ඉන්දියාවට දුන්නෙත් කෑල්ලක් ගන්නද?නිකන් බිල්ලො මවන්න ඵපා..කළගුණයක් නැති සිංහලු.

    https://www.freepressjournal.in/ind...ncentrators-other-medical-assistance-to-india
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    අනික බන් තාම ඉල්ලලා විතරයි තියෙන්නේ. මූ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ චීනෙන් ගෙනල්ල වගේ . තාම හා කියලත් නැද්ද කොහෙද.
    තව කෑල්ලක් ඉල්ලයි ඕකට . පලවෙනි රැල්ල දෙවැනි රැල්ල එද්දී ඔක්සිජන් ධාරිතාව , ඇදවල් ගාන වැඩි කරගන්නේ නැතුව ඉදල දැන් පුක ගිනි අරගෙන දගලනවා. :angry:

    Sir tools kiyala kiyanne... Higakanawata thamai Miniho... 😂😂😂 Therenne nadda..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    ඵතකොට ඉන්දියාවට දුන්නෙත් කෑල්ලක් ගන්නද?නිකන්.බිල්ලො මවන්න ඵපා..කළගුණයක් නැති සිංහලු
    යකෝ උන් සල්ලි දීල අරගන්නේ. මේ මයිනා "ප්‍රදානයක්" විදියට ඉල්ලනවා කියලා නේ උබ දාල තියෙන්නේ . :rolleyes2:
    https://www.hindustantimes.com/indi...concentrators-from-china-101620464287465.html
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    2004 Tsunami dawas wala Suddo thamai Lankawata godak udaw kale. Me anduwe Human Rights case nisa Suddo udaw karana ekak na. Suddo witarak newei Japan wath apita udaw karana ekak na.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපෝ මාර හිගා කෑමක් නේ. ඉස්සරහාට හුස්ම ගන්නත් චිනෙන් අහන්න වෙයි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඇමෙරිකාව සපෝර්ට් කරන රටවල් උන් ඉල්ලන ඕනෙ දෙයක් දෙනවා, අපිට ඉන්දියාඅ ඉඳී කියල උන්ට, තෙල් ටැංකි, ගිවිසුම් අනම් මනම් කීයක් දුන්නද, චන්දෙකදි අතක් උස්සගන්න බෑ උන්ට අපේ පැත්තට. ඒ අතින් මූයි රුසියන් කාරයයි හොඳයි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    යකෝ උන් සල්ලි දීල අරගන්නේ. මේ මයිනා "ප්‍රදානයක්" විදියට ඉල්ලනවා කියලා නේ උබ දාල තියෙන්නේ . :rolleyes2:
    https://www.hindustantimes.com/indi...concentrators-from-china-101620464287465.html

    පිනට දුන්න ඒව මදිවෙලා සල්ලි වලට ගන්නව අැති..

    https://www.newsweek.com/china-send...spite-rising-tensions-between-nations-1587847

    https://www.thehindu.com/news/inter...concentrators-ventilators/article34521597.ece

    අපෝ මාර හිගා කෑමක් නේ. ඉස්සරහාට හුස්ම ගන්නත් චිනෙන් අහන්න වෙයි.

    උඹ හුස්ම ගන්න ඵපා ඉතිං.
    ------ Post added on May 10, 2021 at 12:39 PM
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    dan ube area eka chine gana promote karana ekada ? Erozen ge task eka "Gu N P .. lol " kiya eka... anith un denna me tike aduwen active... athal madi
     
    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    චීනෙන් ඉල්ලන්නෙ උන් ලෝස් නැතුව දෙන නිසා.ඉන්දියාවටත් දුන්නා...පෙරේත සුද්දගෙන් ඉල්ලුවොත් දෙයි ලබ්බක්.
    Ne mchan mehemai seen eka. Ape rate Head Office(china) eken oxigen illanne nethuwa wena kohen illannada bn.ekane hemadema chinagen ganne.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    ඔය china red cross එකකින් එවපුවා නේ බන්. ඕවට කෑලි ඉල්ලන්නේ නෑ . අගමතිලා ගහින් ප්‍රදාන විදියට තානාපති ලට ලියුම් යවල ඉල්ලනවා වගේ නෙවෙයි.