මොකටද බන් ?? කන්නද ?
ඔහොම හැම මගුලම චීනෙන් ඉල්ල ඉල්ල ඉන්නේ නැතුව මේක උන්ටම දීල දැම්මනම් මොකද බන් ?ලංකාවේ ඔක්සිජන් ප්රමාණයවත් හදා ගන්න බෑ ඒ වුනාට මේකේ සමහර ලංකිකයෝ පදු සුද්දට පුක දිදී චීනය සුන්නද්දූලි කරන්න කථාව.ඔන්න ඔය වගේ උන් හින්ද තමා ලංකාව තාම ඵකම තැන..ලොල්..
https://elakiri.com/threads/china-threat-ausi.1987574/
ඔහොම හැම මගුලම චීනෙන් ඉල්ල ඉල්ල ඉන්නේ නැතුව මේක උන්ටම දීල දැම්මනම් මොකද බන් ?![]()
චීනෙන් ඉල්ලන්නෙ උන් ලෝස් නැතුව දෙන නිසා.ඉන්දියාවටත් දුන්නා...පෙරේත සුද්දගෙන් ඉල්ලුවොත් දෙයි ලබ්බක්.ඔහොම හැම මගුලම චීනෙන් ඉල්ල ඉල්ල ඉන්නේ නැතුව මේක උන්ටම දීල දැම්මනම් මොකද බන් ?![]()
අනික බන් තාම ඉල්ලලා විතරයි තියෙන්නේ. මූ ත්රෙඩ් එක දාල තියෙන්නේ චීනෙන් ගෙනල්ල වගේ . තාම හා කියලත් නැද්ද කොහෙද.Lankawa higakanawa kiyala kiyanneth mun Hari adambaren...Ane me baiyo nam...

අනික බන් තාම ඉල්ලලා විතරයි තියෙන්නේ. මූ ත්රෙඩ් එක දාල තියෙන්නේ චීනෙන් ගෙනල්ල වගේ . තාම හා කියලත් නැද්ද කොහෙද.
තව කෑල්ලක් ඉල්ලයි ඕකට . පලවෙනි රැල්ල දෙවැනි රැල්ල එද්දී ඔක්සිජන් ධාරිතාව , ඇදවල් ගාන වැඩි කරගන්නේ නැතුව ඉදල දැන් පුක ගිනි අරගෙන දගලනවා.![]()
අනික බන් තාම ඉල්ලලා විතරයි තියෙන්නේ. මූ ත්රෙඩ් එක දාල තියෙන්නේ චීනෙන් ගෙනල්ල වගේ . තාම හා කියලත් නැද්ද කොහෙද.
තව කෑල්ලක් ඉල්ලයි ඕකට . පලවෙනි රැල්ල දෙවැනි රැල්ල එද්දී ඔක්සිජන් ධාරිතාව , ඇදවල් ගාන වැඩි කරගන්නේ නැතුව ඉදල දැන් පුක ගිනි අරගෙන දගලනවා.![]()
යකෝ උන් සල්ලි දීල අරගන්නේ. මේ මයිනා "ප්රදානයක්" විදියට ඉල්ලනවා කියලා නේ උබ දාල තියෙන්නේ .ඵතකොට ඉන්දියාවට දුන්නෙත් කෑල්ලක් ගන්නද?නිකන්.බිල්ලො මවන්න ඵපා..කළගුණයක් නැති සිංහලු
යකෝ උන් සල්ලි දීල අරගන්නේ. මේ මයිනා "ප්රදානයක්" විදියට ඉල්ලනවා කියලා නේ උබ දාල තියෙන්නේ .
https://www.hindustantimes.com/indi...concentrators-from-china-101620464287465.html
අපෝ මාර හිගා කෑමක් නේ. ඉස්සරහාට හුස්ම ගන්නත් චිනෙන් අහන්න වෙයි.
Ne mchan mehemai seen eka. Ape rate Head Office(china) eken oxigen illanne nethuwa wena kohen illannada bn.ekane hemadema chinagen ganne.චීනෙන් ඉල්ලන්නෙ උන් ලෝස් නැතුව දෙන නිසා.ඉන්දියාවටත් දුන්නා...පෙරේත සුද්දගෙන් ඉල්ලුවොත් දෙයි ලබ්බක්.
ඔය china red cross එකකින් එවපුවා නේ බන්. ඕවට කෑලි ඉල්ලන්නේ නෑ . අගමතිලා ගහින් ප්රදාන විදියට තානාපති ලට ලියුම් යවල ඉල්ලනවා වගේ නෙවෙයි.පිනට දුන්න ඒව මදිවෙලා සල්ලි වලට ගන්නව අැති..
https://www.newsweek.com/china-send...spite-rising-tensions-between-nations-1587847
https://www.thehindu.com/news/inter...concentrators-ventilators/article34521597.ece