ජනාධිපතිතුමාගේ රසායනික පොහොර තහනම නවත්තන්න බිස්නස්කාරයෝ දෙන ගේම.

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    අද කාලේ රසායනික පොහොරවලට කඩේ යන සෙට් එකේ නම් ලියලා තියාගනිල්ලා.ඔන්න ඔය සෙට් එක තමයි තොපිලට වහ කවලා පිළිකා හද්දන්නේ.ලංකාවේ තියන රසායනික පොහොර දාන්න එපා කියලා තාම කියලා නෑ.අලුතින් ගෙන්වන එකයි නවත්තන්නේ.ඒත් මේ බිස්නස්කාරයෝ රසායනික පොහොර හන්ගලා පොහොර හිගයක් මවලා ගොවින් අවුස්සලා රජයට මඩගහන්නයි දැන් හදන්නේ.මුන්ට මරණ දඩුවම දෙන්න ඔනේ..:angry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,226
    11,288
    113
    Forest
    Paasku prahare thrasthawadiyo alluwoth bomba hadana ratawal wala embassadorla wiruddu wenna puluwan hinda api detonators, explosives gena ekata awasara denawa 😃
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අද කාලේ රසායනික පොහොරවලට කඩේ යන සෙට් එකේ නම් ලියලා තියාගනිල්ලා.ඔන්න ඔය සෙට් එක තමයි තොපිලට වහ කවලා පිළිකා හද්දන්නේ.ලංකාවේ තියන රසායනික පොහොර දාන්න එපා කියලා තාම කියලා නෑ.අලුතින් ගෙන්වන එකයි නවත්තන්නේ.ඒත් මේ බිස්නස්කාරයෝ රසායනික පොහොර හන්ගලා පොහොර හිගයක් මවලා ගොවින් අවුස්සලා රජයට මඩගහන්නයි දැන් හදන්නේ.මුන්ට මරණ දඩුවම දෙන්න ඔනේ..:angry:
    රසායනික පොහොර වලට විරුද්ද එවුන් මතක තිය ගනිල්ලා .. හාමතේ මැරෙනකොට උන්ගේ සනුහරෙටම සාප කරපල්ලා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,355
    113
    FB_IMG_1620724591783.jpg
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    නන්දසේනටවත් නැති අමාරුවක්නෙ
    අපි ඔක්කොටම නන්දසේනටවත් නැති අමාරුවක් හැදෙන්න ඔනේ මේ ප්‍රශ්ණෙදි.මොකද මේක අපේ ජීවිතය සහ මරණය තීරණය වන තැනක්.:frown:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,519
    1
    59,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි ඔක්කොටම නන්දසේනටවත් නැති අමාරුවක් හැදෙන්න ඔනේ මේ ප්‍රශ්ණෙදි.මොකද මේක අපේ ජීවිතය සහ මරණය තීරණය වන තැනක්.:frown:
    නන්දසේනට පිරිහෙන ජනප්‍රියත්වය රැකගන්න මේ වගේ ගොන් වැඩ කරමු කියල යෝජනා කරන එවුන්ට ආමි එකේ එවුන් දම්මල වෙඩි තියන්නෙ නැත්තෙ ඇයි?
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    mewa karana widiyak tiyenawa, nawattanna kalin substitute dila inna ona, pisso wage nawaththuwama kohomada gowin owa karanne, wagawak karana un witarai wagawata ena hani danne.antimata waga karana ewath import karala nawaththanne balapanko. passe mehe hitawanne ekek nathi wenawa
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අපි ඔක්කොටම නන්දසේනටවත් නැති අමාරුවක් හැදෙන්න ඔනේ මේ ප්‍රශ්ණෙදි.මොකද මේක අපේ ජීවිතය සහ මරණය තීරණය වන තැනක්.:frown:
    නන්දසේනට නැති අමාරුවක් බයියෙක්ට එන්න විදියක් නෑනෙ. ඔය විදියට නැති අමාරු ඇවිල්ල ජෙප්පෙක් වෙලා තමයි නවතින්නෙ
     
    • Haha
    Reactions: Ravana21