අද කාලේ රසායනික පොහොරවලට කඩේ යන සෙට් එකේ නම් ලියලා තියාගනිල්ලා.ඔන්න ඔය සෙට් එක තමයි තොපිලට වහ කවලා පිළිකා හද්දන්නේ.ලංකාවේ තියන රසායනික පොහොර දාන්න එපා කියලා තාම කියලා නෑ.අලුතින් ගෙන්වන එකයි නවත්තන්නේ.ඒත් මේ බිස්නස්කාරයෝ රසායනික පොහොර හන්ගලා පොහොර හිගයක් මවලා ගොවින් අවුස්සලා රජයට මඩගහන්නයි දැන් හදන්නේ.මුන්ට මරණ දඩුවම දෙන්න ඔනේ..



